Sirith Maldama (සිරිත් මල්දම)

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
15815907763_a2fcae5995_o.jpg


ආප්ප, කැවුම් ණයට නොගන්න. ගන්න දෙයක් කකා පාරේ නොයන්න. පිළිකුලක් සිතුනොත් කෑම නොගන්න. රසවත් ආහාරයක් ලදොත් බෙදා වළඳන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16435969665_fe5fdf7a9d_o.jpg


වතුරට මල-මුත්‍ර නොකරන්න. අත කටසෝදා ගෙයි නොදමන්න. ඇඟිලි වතුර භාජනයේ තෙමෙන්ට දමා කෙනෙකුට වතුර බොන්න නොදෙන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16248303128_e103e6781d_o.jpg


සෙල්ලම් කරමින් අඩ-දබර නොකරන්න. පහත් වචන වලින් බැණ ගන්න එපා. සෙල්ලමින් ම කාලය ගෙවන්නත් එපා.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16409999906_18d92132cf_o.jpg


සහෝදරයින් සමඟ අඩ දබර නොවන්න. පරුෂ බස් නො කියන්න. ඌ, මු, නොකියා සමගියෙන් එකතු වී වැඩ කර ගන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16435033702_f2bb8b42f2_o.jpg


ළමයින් සමඟ කෝලාහල හා බැණ ගැනීම් නො කරන්න. දෙමව්පිය ඉර-හඳ-දෙවියන් ගැන දිවුරන්න එපා.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16434205651_8e9549f18a_o.jpg


සවස නින්දට පුරුදු නොවී, උදෙන්ම නින්දෙන් අවදී වි, ආගම අදහා ගෙන වැඩ පල වල යෙදෙන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16248560430_9a261a7cc1_o.jpg


දෙමව්පියන් ළඟ පහත් වී දෙපා වැඳ බුලත් හුරුල්ලක් දී තව වැඩක් කියා දෙන්නැයි කියන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16435968885_244dae1c88_o.jpg


ළමයින්ගේ හැටියට වැඩ කර, තරුණකම සිතෙන් නො ගෙන, යටහත් පහත්ව කටයුතු කොට මතු දියුණුව ඇතිකර ගන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16249713949_e5f4630f22_o.jpg


කළණ මිතුරන් ලැබේවා. සතුරු දුක් දුරු වේවා. යස ඉසුරු වැඩිවේවා. ළදරු පෙළ හට ජයක් ම වේවා.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
අද ඔබ වෙත මේ ගෙන ආවේ... කවි 184 කින් යුත්.. සිරිත් මල්දම පළමු කොටසේ අවසාන කවියයි.

හෙට දින සිට සිරිත් මල්දම දෙවන කොටසේ කවි බලාපොරොත්තු වන්න. :)