site එක Hack කරනවා කියා ඊයේ රෑ තර්ජනය කෙරුවා

biznez

Member
Jun 18, 2013
7
0
0
site එක Hack කරනවා කියා ඊයේ රෑ තර්ජනය කෙරුවා

කොල්ලනේ ,
වෙබ් site එකක් hack නොවෙන්න ආරක්ෂාව තර කරන්න අපි මොනවද ගන්න ඕන ක්‍රියා මාර්ග ?

මගේ වෙබ් එකක් හැක් කරනවා කියල ඊයේ රෑ එකෙ මට ෆෝනේ එකෙන් තර්ජනය කෙරුවා .
මට උදවු කරපල්ලා කොල්ලනේ .
2.gif

 

biznez

Member
Jun 18, 2013
7
0
0
mokadda site eka?monada platform eka?

site එකේ නම අහන්නේ නැතිව උදවු කරන්කො ,
හොස්ට් කරලා තියෙන්නේ US Server එකක

 
Last edited:

biznez

Member
Jun 18, 2013
7
0
0
Un ube phn no eka danne kohomada domain eka private registered nemeda

එක නම් දන්නේ නෑ කවුරු හරි දෙන්න ඇති .
කොහොමද මචං ආරක්ෂාව වැඩි කරගන්නේ ?
 

madhuka47

Active member
  • Nov 20, 2006
    291
    27
    28
    දැන් ඉස්සර වගේ නෙවෙයි , internet ඔය වගේ එක එකාට පිස්සු කෙලින්න බැහැ. call එක අපු වෙලාවත් එක්ක පැමිණිල්ලක් දාපන්. site එකේ security වැඩි කරන්නත් ඕනේ , ඒ වගේ ම ඔය වගේ උන්ව අල්ලල උලතියන්නත් ඕනේ. අනිවාර්යෙන්ම පැමිණිල්ලක් දාපන්. අද ඕක උඹට උන කියන්නේ හෙම එක අපිට වෙන්නත් පුළුවන් .
     

    biznez

    Member
    Jun 18, 2013
    7
    0
    0
    දැන් ඉස්සර වගේ නෙවෙයි , internet ඔය වගේ එක එකාට පිස්සු කෙලින්න බැහැ. call එක අපු වෙලාවත් එක්ක පැමිණිල්ලක් දාපන්. site එකේ security වැඩි කරන්නත් ඕනේ , ඒ වගේ ම ඔය වගේ උන්ව අල්ලල උලතියන්නත් ඕනේ. අනිවාර්යෙන්ම පැමිණිල්ලක් දාපන්. අද ඕක උඹට උන කියන්නේ හෙ එක අපිට වෙන්නත් පුළුවන් .

    කලබල වෙලා වැඩක් නැහැ බං .කොහොම උනත් මම දන්නවා මට අද හෙටම ගේම දේවි .
    මට උබලගෙන් දන ගන්න ඕන කොහොමද පරිස්සම් වෙන්න කියල .
    දන්නා අය කියන්න . එතකොට නොදන්නා අයටත් දැන ගන්න පුළුවන්
    උබත් site එකක් කරනවද ? :D


     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,695
    843
    113
    In La Srinka
    කලබල වෙලා වැඩක් නැහැ බං .කොහොම උනත් මම දන්නවා මට අද හෙටම ගේම දේවි .
    මට උබලගෙන් දන ගන්න ඕන කොහොමද පරිස්සම් වෙන්න කියල .
    දන්නා අය කියන්න . එතකොට නොදන්නා අයටත් දැන ගන්න පුළුවන්
    උබත් site එකක් කරනවද ? :D


    site eka gana wistharayak kiyanne nathuwa kohomada bola security hadaganna hati kiyanne. :rolleyes:
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    site එකේ නම අහන්නේ නැතිව උදවු කරන්කො ,
    හොස්ට් කරලා තියෙන්නේ US Server එකක


    ane ehenam nika hitahan..platform eka ahuwe eka thama.WP wagenam hack karanna lesi
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එක නම් දන්නේ නෑ කවුරු හරි දෙන්න ඇති .
    කොහොමද මචං ආරක්ෂාව වැඩි කරගන්නේ ?

    http://www.whois.sc/ meken ube domain eka search karala balapan.
    Mama nam owa gana danne nha kwruhari help ekak dewi,
    site eke backups aran thiyapan nitharama.