site එක Hack කරනවා කියා ඊයේ රෑ තර්ජනය කෙරුවා

mkranga

Member
Jul 6, 2007
508
14
0
http://www.systemr.tk
:rofl: baila gahuwa athi.

mu moken site eka haduwath site eken cpanel eka hack karanna bahane. cpanel ekai site ekai athare sambandayak na. aniwa meka boruwak
:yes:

site eke backup ekak nedda?:confused:
mage site ekatath nitharama attack enawa. yesterday zend_framework-wordpress-hacks eka clean kara.

hama attack ekakata passema aluthen host karana eka wisaduma newei. :cool:
 

sanja_1

Active member
  • Apr 8, 2013
    585
    77
    28
    site එකේ නම අහන්නේ නැතිව උදවු කරන්කො ,
    හොස්ට් කරලා තියෙන්නේ US Server එකක



    ඔය කිව්වට බයවෙන්න එපා එහෙම කරන්න පුලුවන්නම් අද ඉන්ටෙර්නෙට් එකක් කියල දෙයක් ඉතිරිවෙන එකක් නෑ උබලට අපට යන්න එන්න

    US SERVER එකක නම් කොහොමත් බයවෙන්න එපා බොල උන් firewall protection එකත් හොදට දාල ඇත්තෙ :yes::yes::yes::yes:
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    :rofl: baila gahuwa athi.

    mu moken site eka haduwath site eken cpanel eka hack karanna bahane. cpanel ekai site ekai athare sambandayak na. aniwa meka boruwak

    එහෙම නැත්තම් මු cpanel එකේ විස්තරයි යුසර් නමේ එකයි පාස්වර්ඩ් එකයි දීල හැක් කරන්න කියන්න ඇති :rofl:
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මේකයි වෙලා තියෙන්නෙ. මෙයාට මුදල් නොගෙවම මෙයා අලුතින් හදන සයිට් එකේ සෙක්‍යුරිටි එක හොඳට හදාගන්නට ඕනෑ වෙලා. වෙන මොකුත් නෙවෙයි.
     

    emoneylk

    Banned
  • Feb 8, 2009
    353
    19
    18
    lankawe ekekda call kare ?

    baya wen natuwa hitapan, ehema hack karanna ba ban lesiyen. anika hack karana eka kiya kiya karan naaa ban.

    puluwan nam hack karala pen nanna koiapan.

    kokatath backup ekak aran tiya ganin,

    eeta passe hack une kohomada kiyala balala, hole eka wahapan
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :rofl: baila gahuwa athi.

    mu moken site eka haduwath site eken cpanel eka hack karanna bahane. cpanel ekai site ekai athare sambandayak na. aniwa meka boruwak

    :yes::yes: . muu url eka dunne natte ekay. muta one wela thiyenne aluth site ekak hada ganna security ekka. :rofl: