SK international holdings ගැන දන්නෙ කව්ද??
ikman 1 ඇඩ් 1ක් දාල තියෙනව trainee network administrator post 1ට, මෙතන ගැන දන්න කවුරු හරි ඉන්නවනං විස්තර ටිකක් කියන
මෙ තියෙන්නෙ වෙබ් සයිට් 1ක
http://skinternational.info
නැත්තන් බම්ප් 1 වත් දාගෙන යමු....

Last edited:
CCNA karala hitiya a kala