සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    මම මේ තාක් කල්, පෙනුම, ඇඟ, කොන්ඩේ ගැන වැඩිය සැලකිලිමත් වුනේ නැහැ. දැන් වයස 29.

    දැන් හිතෙනවා පොඩ්ඩක් මේවා ගැන හිතන්න.

    දත් ටිකේ කහ ගතිය අයින් කරලා, කුරුලෑ අයින් කරලා, Skin එක පොඩ්ඩක් Light කරගෙන, ටිකක් පිළිවෙලට ඉන්න බලන්නේ.

    මුණේ කුරුලෑ වලවල් තියෙනවා, එව්වා කඩල නිසා කළු පාට වෙලා.

    ලංකවේ මේවට හොඳ තැන් මොනවද ? Skin Care Clinic, Dental Care Clinic හොඳම එව්වා මොනවද ?

    උබලා ඇඟ සහ මුහුණ හොඳට තියාගන්න මොනවද කරන්නේ ? හොඳ Clinics, Doctors ල කවුද ?

    කොන්ඩේ සමහර තැන් සුදු වෙලා...Hair එකට හොඳ Doctors, Medicine සහ උබල කරන දේවල් මොනවද ?
     
  • Apr 15, 2014
    5,817
    4,929
    113
    නාවින්නේ දැන් ඉන්න ලොක්කා හමේ ලෙඩ වලට සුපිරිම වැඩ්ඩෙක්.

    කකුල් කුණු විච්චා එහෙම වුණාය කියල හොයන්න බැරි වෙන්න 3 දෙනෙක්ගෙ හැදුවා ...
     
    • Like
    Reactions: animation

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,558
    10,415
    113
    මම මේ තාක් කල්, පෙනුම, ඇඟ, කොන්ඩේ ගැන වැඩිය සැලකිලිමත් වුනේ නැහැ. දැන් වයස 29.

    දැන් හිතෙනවා පොඩ්ඩක් මේවා ගැන හිතන්න.

    දත් ටිකේ කහ ගතිය අයින් කරලා, කුරුලෑ අයින් කරලා, Skin එක පොඩ්ඩක් Light කරගෙන, ටිකක් පිළිවෙලට ඉන්න බලන්නේ.

    මුණේ කුරුලෑ වලවල් තියෙනවා, එව්වා කඩල නිසා කළු පාට වෙලා.

    ලංකවේ මේවට හොඳ තැන් මොනවද ? Skin Care Clinic, Dental Care Clinic හොඳම එව්වා මොනවද ?

    උබලා ඇඟ සහ මුහුණ හොඳට තියාගන්න මොනවද කරන්නේ ? හොඳ Clinics, Doctors ල කවුද ?

    කොන්ඩේ සමහර තැන් සුදු වෙලා...Hair එකට හොඳ Doctors, Medicine සහ උබල කරන දේවල් මොනවද ?
    Use nivea products.
     
    • Like
    Reactions: NushenD

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,590
    13,551
    113
    34
    ෆින්ලන්ඩ්
    Skin - Prof. Jaymini Senevirathne
    හොද , සාදාරන , නවීන පන්නයේ Dental එකක් හම්බ උනොත් මටත් කියපන්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,248
    24,122
    113
    Skin care poddak hoyala balala kerenne mkkd terum aran hda products walin ubm krpn... ochchara salon gane ynna one na. Maha loku dewal neme.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,536
    77,865
    113
    නාවින්නේ දැන් ඉන්න ලොක්කා හමේ ලෙඩ වලට සුපිරිම වැඩ්ඩෙක්.

    කකුල් කුණු විච්චා එහෙම වුණාය කියල හොයන්න බැරි වෙන්න 3 දෙනෙක්ගෙ හැදුවා ...
    Hoya ganna beri mokakda? Kunu wecha ekata nathan arun 3n denada?

    Hariyata kiyapan 🤭 🤭
     

    577

    Well-known member
  • Feb 18, 2009
    7,000
    1,307
    113
    Kandy
    ඕව තාවකාලිකයි බං මගේ ගෑණිගේ එෆ් බී එකේ බියුටි කචල් පේජ් වල දැක්ක දෙයක් මම එක එක පුත්තවල් ගාලා මූණු විනාසවෙලා
    තරුණ කෙල්ලන්ගේ සමහරුන්ගේ මූණු පැලිල බං පවු ආයේ හදන්න පුලුවන් වෙයිද දන්නෑ. දත් නම් දොස්තර කෙනෙක් ගාවට පලයන්
    මූණට නම් අමුකහ, කස්තුරිකහ, පැපොල් අලිගැටපේර පල්ප් ගාපන් හොදට වතුර බීපන් කොල්ලෝ කෙල්ලෝ වගේ වාත්තු නැතුව ලස්සනට හිටපන්