neteller හොද නැද්ද බන්?
eke heminena fees thiyenne bn .. card eken atm withdarw karoth bara ganan denna ona


neteller හොද නැද්ද බන්?


තාම First Century Bank එකටත් එනව නේද බං?![]()

උබලා කවුරුත් ස්ක්‍රිල් එකෙ මාස්ට කාර්ඩ් එක අරන් නැද්ද බන්?එක ලාබද? ෆීස් එහෙම කොහොමද? පොඩ්ඩක් කියන්ඩො
adoo mekath dannawa nam kiyapankoo


කලින් ඒ දවස් වල නම් අපිට ඔය කාර්ඩ් එක දුන්නේ නැහැ බන්..දැන් නම් කොහොමද දන්නේ නැහැ...දැන් use කරන්නේ නැනේ![]()
ow machan try karala balapan. skrill europe based company ekak nisa payoneer eke EU bank eka unath add karanna puluwan.
![]()
![]()
මෙන්න EUR, GBP account බැහැ එහෙමනම් amount එකත් EUR, GBP වලින් transfer වෙන්න ඕන කියන්නෙ.![]()

ඔව් ඔව් එනවා..මගේ Paypal තියෙන්නේ තාම එක...තාමත් සල්ලි එනවා දැම්මම Paypal එකෙන්![]()
![]()
![]()
මෙන්න EUR, GBP account බැහැ එහෙමනම් amount එකත් EUR, GBP වලින් transfer වෙන්න ඕන කියන්නෙ.![]()
awlak na. ubata usa bank eka add karanna puluwan nay
add නම් කලා මොනව වෙයිද දන්නෙ නැහැ? 

දැන් අවුල තියෙන්නේ Bank of America එකට withdraw කරත්, මුන් Wells Fargo එකෙන්ම යවයි ද?
උඹලට මෙහෙම උන එවුන් ඉන්නව නම් මේ number එකට කතා කරලා කියපල්ලා complaint Ticket එකක් open කරන්න මේ සිද්ධිය සාධාරණ නැහැ කියල උන්ගෙ management එකට. යකෝ මෙහෙම ගියොත් මේකත් වැහිල යයි. මුන් hidden charges මේ ගන්නෙ second bank එකට Wells Fargo රිංගවගෙන.
ezcash සල්ලි කරන්නෙ කොහෙන් ද?![]()

Skrill මුන්ව තියාගෙන මොන රෙද්දක් කරනවද මන්ද?

Commercial Bank ATMs »
Applicable to all Dialog, Etisalat and Hutch customers
This service is available at selected Commercial Bank ATMs which display the eZ Cash logo
Safe and Secure Transactions
Withdraw a minimum of Rs. 100 and a maximum of Rs. 5,000 per transaction
Call 7111 for more information
Conditions apply
බලපන් transaction එකට max 5000![]()
උබලා කවුරුත් ස්ක්‍රිල් එකෙ මාස්ට කාර්ඩ් එක අරන් නැද්ද බන්?එක ලාබද? ෆීස් එහෙම කොහොමද? පොඩ්ඩක් කියන්ඩො
skrill eken normal Ezcash account ekakata ganna puluwan 10000k ,
eaka 25000 dakwa wadi karaganna paribogika sewa madhyasthanayakata yanna ona .......
max 25000 නම් ඒකට දෙපාරක් OK ගන්න යන්නෙ? 
ඒ මොන රෙද්දක්ද බං?max 25000 නම් ඒකට දෙපාරක් OK ගන්න යන්නෙ?
![]()