Skrill වලින් bank එකට සල්ලි එවනකොට බලාගෙන

3rdEye

Member
Mar 21, 2014
4,465
402
0
තාම First Century Bank එකටත් එනව නේද බං? :confused:

ඔව් ඔව් එනවා..මගේ Paypal තියෙන්නේ තාම එක...තාමත් සල්ලි එනවා දැම්මම Paypal එකෙන් ;)
 
allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උබලා කවුරුත් ස්ක්‍රිල් එකෙ මාස්ට කාර්ඩ් එක අරන් නැද්ද බන්?එක ලාබද? ෆීස් එහෙම කොහොමද? පොඩ්ඩක් කියන්ඩො:rolleyes::rolleyes:

    adoo mekath dannawa nam kiyapankoo
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    adoo mekath dannawa nam kiyapankoo

    කලින් ඒ දවස් වල නම් අපිට ඔය කාර්ඩ් එක දුන්නේ නැහැ බන්..දැන් නම් කොහොමද දන්නේ නැහැ...දැන් use කරන්නේ නැනේ ;)
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :sorry::sorry:
    කලින් ඒ දවස් වල නම් අපිට ඔය කාර්ඩ් එක දුන්නේ නැහැ බන්..දැන් නම් කොහොමද දන්නේ නැහැ...දැන් use කරන්නේ නැනේ ;)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,484
    32,220
    113
    ow machan try karala balapan. skrill europe based company ekak nisa payoneer eke EU bank eka unath add karanna puluwan.[/QUOTE]

    Capture.png

    Capture_2.png

    මෙන්න EUR, GBP account බැහැ එහෙමනම් amount එකත් EUR, GBP වලින් transfer වෙන්න ඕන කියන්නෙ. :baffled:
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    ow machan try karala balapan. skrill europe based company ekak nisa payoneer eke EU bank eka unath add karanna puluwan.

    Capture.png

    Capture_2.png

    මෙන්න EUR, GBP account බැහැ එහෙමනම් amount එකත් EUR, GBP වලින් transfer වෙන්න ඕන කියන්නෙ. :baffled:

    ඔව් මන් අරන් තියෙනවා...

    EUR නම් EUR තමා request කරන්න ඕන...අනික තාම EUR වල minimum bank withdraw එක 200

    ඒ නිසා කරන දෙයක් හොයලා කරන්න :)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,484
    32,220
    113
    ඔව් ඔව් එනවා..මගේ Paypal තියෙන්නේ තාම එක...තාමත් සල්ලි එනවා දැම්මම Paypal එකෙන් ;)

    ඕන පුයන්නක් කියල bank of america දැම්ම.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,007
    40,919
    113
    Capture.png

    Capture_2.png

    මෙන්න EUR, GBP account බැහැ එහෙමනම් amount එකත් EUR, GBP වලින් transfer වෙන්න ඕන කියන්නෙ. :baffled:

    awlak na. ubata usa bank eka add karanna puluwan nay
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,484
    32,220
    113
    මෙන්න මචං මුන් withdrawal terms ටික update කරලා.

    https://help.skrill.com/en/Article/...st-to-withdraw-funds-from-your-skrill-account

    Capture.png

    :growl:

    මේකට කතා කරා Skrill custom support +18557192087 උන් කියනවා උන්ගෙ new policy එකට තෝරගත්තෙ Wells Fargo කලින් තිබ්බෙ Barclays කියල. මම කීවා Barclays සතයක්වත් ගත්තෙ නැහැ. ඇයි Wells Fargo වලින් යවන්නෙ කියල. Company policies ලු. :growl: දැන් අවුල තියෙන්නේ Bank of America එකට withdraw කරත්, මුන් Wells Fargo එකෙන්ම යවයි ද? :angry: උඹලට මෙහෙම උන එවුන් ඉන්නව නම් මේ number එකට කතා කරලා කියපල්ලා complaint Ticket එකක් open කරන්න මේ සිද්ධිය සාධාරණ නැහැ කියල උන්ගෙ management එකට. යකෝ මෙහෙම ගියොත් මේකත් වැහිල යයි. මුන් hidden charges මේ ගන්නෙ second bank එකට Wells Fargo රිංගවගෙන. :growl:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,484
    32,220
    113
    ezcash සල්ලි කරන්නෙ කොහෙන් ද? :dull:

    Commercial Bank ATMs »

    Applicable to all Dialog, Etisalat and Hutch customers
    This service is available at selected Commercial Bank ATMs which display the eZ Cash logo
    Safe and Secure Transactions
    Withdraw a minimum of Rs. 100 and a maximum of Rs. 5,000 per transaction
    Call 7111 for more information
    Conditions apply

    බලපන් transaction එකට max 5000 :(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,484
    32,220
    113
    මෙන්න Wells Fargo community එකේ වැටිල තියන complaint. මුන් යකෝ අතරමැදිය වෙලා මාර කපිල්ලක්නේ කපන්නේ. :growl: Skrill මුන්ව තියාගෙන මොන රෙද්දක් කරනවද මන්ද? :oo:

    https://www.wellsfargocommunity.com/thread/6531

    උඩ link එකේ දකුණු පැත්තෙ "MORE LIKE THIS" කියන එකේ complaint ටික බලපන්කො.:eek:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Commercial Bank ATMs »

    Applicable to all Dialog, Etisalat and Hutch customers
    This service is available at selected Commercial Bank ATMs which display the eZ Cash logo
    Safe and Secure Transactions
    Withdraw a minimum of Rs. 100 and a maximum of Rs. 5,000 per transaction
    Call 7111 for more information
    Conditions apply

    බලපන් transaction එකට max 5000 :(

    skrill eken normal Ezcash account ekakata ganna puluwan 10000k ,
    eaka 25000 dakwa wadi karaganna paribogika sewa madhyasthanayakata yanna ona .......
     
    Oct 3, 2008
    1,723
    437
    0
    උබලා කවුරුත් ස්ක්‍රිල් එකෙ මාස්ට කාර්ඩ් එක අරන් නැද්ද බන්?එක ලාබද? ෆීස් එහෙම කොහොමද? පොඩ්ඩක් කියන්ඩො:rolleyes::rolleyes:

    • Paying in shops, restaurants or online FREE OF CHARGE
    • Bank transfer top-up FREE OF CHARGE
    • Receiving cash FREE OF CHARGE
    • Online statement FREE OF CHARGE
    • Pin re-issue FREE OF CHARGE
    • Cash withdrawal*
      *Local ATM surcharges may apply. 1.75%
    • Annual card fee GBP 8.66 (EUR 10.00)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,484
    32,220
    113
    skrill eken normal Ezcash account ekakata ganna puluwan 10000k ,
    eaka 25000 dakwa wadi karaganna paribogika sewa madhyasthanayakata yanna ona .......

    ඒ මොන රෙද්දක්ද බං?:frown: max 25000 නම් ඒකට දෙපාරක් OK ගන්න යන්නෙ? :eek:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ඒ මොන රෙද්දක්ද බං?:frown: max 25000 නම් ඒකට දෙපාරක් OK ගන්න යන්නෙ? :eek:

    EzCash mulinma sim ekata active karaddi apita labenne "Classic Account" ekak , eake limit eka 10000 y ....

    25000 limit eka labenne "Power Account" ekakata , power account ekak widiyata convert karaganna yanna ona paribogika sewa madyasthanekata ...

    http://www.ezcash.lk/pricing.php

    "Classic Account" / "Power Account" walin enne wallet eke limit eka ..... eka parakata ganna puluwan 5000y ... a kiyanne 10000 k ganna nam deparakata ganna wenawa ... mama call karala ahuwama kiwwe a widiyata .....
     
    Last edited: