EzCash mulinma sim ekata active karaddi apita labenne "Classic Account" ekak , eake limit eka 10000 y ....
25000 limit eka labenne "Power Account" ekakata , power account ekak widiyata convert karaganna yanna ona paribogika sewa madyasthanekata ...
http://www.ezcash.lk/pricing.php
"Classic Account" / "Power Account" walin enne wallet eke limit eka ..... eka parakata ganna puluwan 5000y ... a kiyanne 10000 k ganna nam deparakata ganna wenawa ... mama call karala ahuwama kiwwe a widiyata .....
මෙන්න මචං මුන් withdrawal terms ටික update කරලා.
https://help.skrill.com/en/Article/...st-to-withdraw-funds-from-your-skrill-account
![]()
මේකට කතා කරා Skrill custom support +18557192087 උන් කියනවා උන්ගෙ new policy එකට තෝරගත්තෙ Wells Fargo කලින් තිබ්බෙ Barclays කියල. මම කීවා Barclays සතයක්වත් ගත්තෙ නැහැ. ඇයි Wells Fargo වලින් යවන්නෙ කියල. Company policies ලු.දැන් අවුල තියෙන්නේ Bank of America එකට withdraw කරත්, මුන් Wells Fargo එකෙන්ම යවයි ද?
උඹලට මෙහෙම උන එවුන් ඉන්නව නම් මේ number එකට කතා කරලා කියපල්ලා complaint Ticket එකක් open කරන්න මේ සිද්ධිය සාධාරණ නැහැ කියල උන්ගෙ management එකට. යකෝ මෙහෙම ගියොත් මේකත් වැහිල යයි. මුන් hidden charges මේ ගන්නෙ second bank එකට Wells Fargo රිංගවගෙන.
![]()


මුන් hidden charges මේ ගන්නෙ second bank එකට Wells Fargo රිංගවගෙන.
uba machn othana second bank kiyala adahas kare ape skrill ekata add karala tiyena/add karanna puluwan second bank eka neh
answer eka ow nam api ape primary bank ekata withdraw karoth mee case eka ena ekak nedda ?![]()
- Paying in shops, restaurants or online FREE OF CHARGE
- Bank transfer top-up FREE OF CHARGE
- Receiving cash FREE OF CHARGE
- Online statement FREE OF CHARGE
- Pin re-issue FREE OF CHARGE
- Cash withdrawal*
*Local ATM surcharges may apply. 1.75%- Annual card fee GBP 8.66 (EUR 10.00)
heminenawa neh ithinmage primary eke thmai kelinne mun



heminenawa neh ithin
last withdraw eka kare kawadda machn ?
21 ave 26 da koheda.keliya $35 k ..haiyoo aparade ban
මෙහෙම සීන් එක තියෙනව. මේ අව්රුද්දේ මෑද ඉදන් කිසිම USD Draft එකක් මාරු කරන්න බෑ. ඈමරිකාවේ බෑන්කු ලන්කාවේ බෑන්කු එක්ක තියෙන එකගතාවය අහෝසි කරා. ඒ කියන්නේ ඈමරිකාවේ කිසිම බෑන්කුවක් Draft වලට සල්ලි ගෙවන එක නෑවෑත්තුව. වේල්ස් ෆාර්ගෝ බෑන්ක් එක විතරයි එකග උනේ සල්ලි ගෙවන්න. හෑබයි එකට 30$ Charge ඒකක් ගන්නව. Money laundering වෙන එක වලක්වන්නයි ඈමරිකන් බෑන්කු මේ තීරනය ගත්තේ.
මුන් hidden charges මේ ගන්නෙ second bank එකට Wells Fargo රිංගවගෙන.
uba machn othana second bank kiyala adahas kare ape skrill ekata add karala tiyena/add karanna puluwan second bank eka neh
answer eka ow nam api ape primary bank ekata withdraw karoth mee case eka ena ekak nedda ?![]()
21 ave 26 da koheda.keliya $35 k ..haiyoo aparade ban
$100 - $5000 wage onama ganakata 30$ charge ekakda ganne ??
ow $40 awath $ 30 ma gannawa. oya scene eka thiyennea dollar draft walata anik ewata kohomada danna



mageth withdraw eka ada awith HNB ekata ... $35k wage kapila![]()




mageth withdraw eka ada awith HNB ekata ... $35k wage kapila![]()
mageth withdraw eka ada awith HNB ekata ... $35k wage kapila![]()
HNB එකෙන් ඇහුව ද? wells fargo ද? කපල තියෙන්නේ කියල? අහපං බලන්න. 
Account ekata enawada?
Kiyakda withdraw kale?
Skrill eka dan minissungen mankolla kanawa ban bank eka haraha