Skrill වලින් bank එකට සල්ලි එවනකොට බලාගෙන

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    මොකො උනේ පේමන්ට් එක අවද?

    ආව බං :yes: Skrill fee එක $4.42 අමතර Payoneer (ACH Corporate Load Fee eka) 1% ගන්නව ඒක පොඩි ගානක්නෙ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ආව බං :yes: Skrill fee එක $4.42 අමතර Payoneer (ACH Corporate Load Fee eka) 1% ගන්නව ඒක පොඩි ගානක්නෙ.
    මගේ පෙයොනියර් කාඩ් එක වැඩ නැ බන්. මම හිතන්නේ ඩැමේජ්වෙලා මැග්නටික් ස්ට්‍රිප් එක. බැන්ක් ට්‍රාන්ස්ෆර් දැම්මොත් කොච්චර කල් යනවද බන්. සාමාන්ය ට්‍රාන්ස්ෆර් වගේද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    මගේ පෙයොනියර් කාඩ් එක වැඩ නැ බන්. මම හිතන්නේ ඩැමේජ්වෙලා මැග්නටික් ස්ට්‍රිප් එක. බැන්ක් ට්‍රාන්ස්ෆර් දැම්මොත් කොච්චර කල් යනවද බන්. සාමාන්ය ට්‍රාන්ස්ෆර් වගේද?

    පැය 6 කින් එනව සමහර දවස් වලට. උන්ගෙ transaction වැඩිනම් උපරිම දවස් දෙකක් 2 යනවා.

    දැන් Skrill fee මෙහෙම උනාට 17 වෙනිදයින් පස්සේ වැඩිවෙයි බං. :no:
    Capture.png
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පැය 6 කින් එනව සමහර දවස් වලට. උන්ගෙ transaction වැඩිනම් උපරිම දවස් දෙකක් 2 යනවා.

    දැන් Skrill fee මෙහෙම උනාට 17 වෙනිදයින් පස්සේ වැඩිවෙයි බං. :no:
    Capture.png
    මම දැන් ස්ක්‍රිල් නැ බන්. මගේ මර්චන්ට් අකවුන්ට් කක් තිබ්බේ. ඒ දවස්වල ඊබේ සපොට් කලානේ. දැන් ඊබේ නැද්ද කොහෙද ස්ක්‍රිල් වල. ඒ නිසා උන් මර්චන්ට් අකවුන්ට් එක වහලා මට ප්‍රයිවට් එකක් හදන්න කිව්වා. මම සල්ලි ටික අරන් නිකන් හිටියා වැඩක් නැති නිසා.
     
    Simple Man

    Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    Ask every skrill user that you know to contact skrill and complain about this issue.

    godak aya complain kaloth egollo mokak hari piyawarak gani
     
    Last edited:

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    Mama withdraw karapu $1039 n avith thiyenne $1008. me thread eka nisa thama mama godak dawasakata passe acc check kare. balanakota pahugiya withdrawal sahena ganakata mage $31 gane kapila thiyenawa. skrill fees ekata amatharawa :no::angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    Mama withdraw karapu $1039 n avith thiyenne $1008. me thread eka nisa thama mama godak dawasakata passe acc check kare. balanakota pahugiya withdrawal sahena ganakata mage $31 gane kapila thiyenawa. skrill fees ekata amatharawa :no::angry:

    කලින් උඹ withdraw කලේ Skrill to Payoneer නෙමේ නේද? Skrill to Local Bank ගන්නකොට ඔය අවුල වෙනවා. උන් වෙන අතර මැදි bank එකකින් transfer කරන්නෙ උන් ඒකට ලොකු fee එකක් අදිනවා. හැබැයි Skrill to Payoneer (global payment system) ගන්නකොට Skrill fee එකයි transfer amount එකෙන් 1% විතරයි කැපුනේ. Skrill fee මේ 17 පස්සෙ ආයෙත් වැඩි කරන්න යනවා... :dull:
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,132
    5,448
    113
    dan payoneer walatath aran iwarai. bank wire danakota euro walin yanne. usd walin giyoth fx fee kapagannawa 3.99%k. sure ekata mun payoneer walin kattiya danawa kiyala danna nisa thama ohoma karanna aththe
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    dan payoneer walatath aran iwarai. bank wire danakota euro walin yanne. usd walin giyoth fx fee kapagannawa 3.99%k. sure ekata mun payoneer walin kattiya danawa kiyala danna nisa thama ohoma karanna aththe

    Amount $561.00
    Exchange Rate 1 USD = 144.4911 LKR
    Amount Transferred 81059.56 LKR

    ගිය සෙනසුරාදා දැම්මේ..අවුලක් නැතුව අවා :frown:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    දැන් skrill වල bank withdraw base currency Euro කරල තියෙන්නෙ. Withdraw කරනකොට වෙන currency එකකින් withdraw කලොත් fx fee කැපෙනව 3.99%ක්. (USD bank wire transfer requests will be executed in EUR. If your request is in USD, by continuing this transaction you agree that we will apply an FX charge. Please check with your bank for additional costs if your account is not denominated in EUR.)

    RFC acc ekakata withdraw karapu kenek innawada Skrill eken ??

    Last edited:

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    ez cash walata withdraw කරපු අය ඉන්නවද?
    withdraw කරද්දි කොච්චර කැපෙනවද?
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ez cash walata withdraw කරපු අය ඉන්නවද?
    withdraw කරද්දි කොච්චර කැපෙනවද?

    Dan EzCash fee eka wadi wela , 2%k wage gannawa withdraw fee eka , Dollar ekakata denne rupiyal 3k 4k wage aduwen exchange rate eke thiyana ganen ...