Skrill deposit

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉන්නේ ඔසී නේද ඔයි.. ඕනා තරම් ඔප්ෂන් තියෙන්නේ.. වයර් ට්‍රස්න්ෆර් එකක් දාපන්කෝ අකවුන්ට් එකෙන්.
     
    • Like
    Reactions: allrights

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,151
    1
    688
    113
    Skrill 5USD evanna puluwan kenek innawanam kiyanna.
    Ada Card deposit karanna denne neha, Error ekak enava
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,984
    72,087
    113
    මාලඹේ
    uba ausi innawanan puluwanne aulak nathuwa

    ඉන්නේ ඔසී නේද ඔයි.. ඕනා තරම් ඔප්ෂන් තියෙන්නේ.. වයර් ට්‍රස්න්ෆර් එකක් දාපන්කෝ අකවුන්ට් එකෙන්.
    ඔසී ඔසී කියලා කොල්ලා අමාරුවේ දාන්න එපා . අහපු දේට උත්තර දීපල්ලා. ලංකාවේ ඉඳන් දාන විදිය ඌ අහන්නේ:lol::lol:
     
    • Haha
    Reactions: JohnSnow

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    Skrill එකට ඩිපොසිට් කරන්න විදියක් මාත් හොයනව.

    Union Bank එකෙන් පුලුවන් කියල කිව්ව ඒ සබ්ජෙක්ට් එක හැඩල් කරන එකාට කෝල් කරාම.
    මෑන් කිව්වෙ නම් 30000 ක් ඉස්සෙල්ල දාල එකවුන්ට් එකක් ඕපන් කරන්න ඕන කියල. ඊට පස්සෙ ඕනම ඔන්ලයින් එකකට සල්ලි යවන්න පුලුවන් කිව්ව. පොඩ්ඩක් අහල බලපන්. මට සෙට් උනේ සතියකට කලින්. කොරෝනා සීං එක නිසා යන්න උනේ නෑ. අහල බලල හොයල මටත් කියහං බොක්ක
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ඔසී ඔසී කියලා කොල්ලා අමාරුවේ දාන්න එපා . අහපු දේට උත්තර දීපල්ලා. ලංකාවේ ඉඳන් දාන විදිය ඌ අහන්නේ:lol::lol:

    😂😂😂😂
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    Skrill එකට ඩිපොසිට් කරන්න විදියක් මාත් හොයනව.

    Union Bank එකෙන් පුලුවන් කියල කිව්ව ඒ සබ්ජෙක්ට් එක හැඩල් කරන එකාට කෝල් කරාම.
    මෑන් කිව්වෙ නම් 30000 ක් ඉස්සෙල්ල දාල එකවුන්ට් එකක් ඕපන් කරන්න ඕන කියල. ඊට පස්සෙ ඕනම ඔන්ලයින් එකකට සල්ලි යවන්න පුලුවන් කිව්ව. පොඩ්ඩක් අහල බලපන්. මට සෙට් උනේ සතියකට කලින්. කොරෝනා සීං එක නිසා යන්න උනේ නෑ. අහල බලල හොයල මටත් කියහං බොක්ක
    Saving ac neda ban
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඔසී ඔසී කියලා කොල්ලා අමාරුවේ දාන්න එපා . අහපු දේට උත්තර දීපල්ලා. ලංකාවේ ඉඳන් දාන විදිය ඌ අහන්නේ:lol::lol:

    lankaweth dematagoda mudukkuwaka inne. ubala uta kindiya dapu nisa thread eka peththa palathe penna naha, skril epa magulath epa kiyala tharaha wela gihin SPA ekak hoyagena stress eka adu karaganna
     
    Last edited:

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,151
    1
    688
    113
    Skrill එකට ඩිපොසිට් කරන්න විදියක් මාත් හොයනව.

    Union Bank එකෙන් පුලුවන් කියල කිව්ව ඒ සබ්ජෙක්ට් එක හැඩල් කරන එකාට කෝල් කරාම.
    මෑන් කිව්වෙ නම් 30000 ක් ඉස්සෙල්ල දාල එකවුන්ට් එකක් ඕපන් කරන්න ඕන කියල. ඊට පස්සෙ ඕනම ඔන්ලයින් එකකට සල්ලි යවන්න පුලුවන් කිව්ව. පොඩ්ඩක් අහල බලපන්. මට සෙට් උනේ සතියකට කලින්. කොරෝනා සීං එක නිසා යන්න උනේ නෑ. අහල බලල හොයල මටත් කියහං බොක්ක

    Sampath WEB cared eken iye reth deposit kara, dan error ekak enava.
    Moko danne neha seen eka.