Skrill help එකක්..

A-K-I-L-A

Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    Skrill account use කරන වුන් ගෙන් පොඩි help එකක් ඕනේ මචන්..

    මම skrill account එකක් හැදුවා.card එකත් add කරල varify කරා.ඒත් මම සල්ලි withdraw කරන්න යනකොට අායෙත් card එක withdrawal වලට varify කරගන්න කියනවා..ඒත් ඒකට ඒ link එකෙන් ගිහින් otp code එකත් දුන්නට පස්සේ varification failed කියනවා..මොකද්ද බන් case එක..?
    තුන් හතර පාරක් try කරා...හරි ගියෙ නෑ..card එක commercial debit එකක්..උන් ඉල්ලන්නෙ 2.3 usd..card ඒකෙ ඊට වඩා තිබ්බ බන්...
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,243
    12,780
    113
    38
    ඉතින් Ez Cash වලට withdraw කරපන්. ඒක පට්ටම ලේසි උබට සල්ලි Com Bank Cardless ATM එකකින් ගන්න පුලුවන් ලේසියෙන්.
     

    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    ඒක හරි බන්...මට ඕනැ card එකට support නැත්තේ අැයි කියල දැන ගන්න...
     

    Ruk96

    Banned
  • Aug 6, 2017
    318
    26
    28
    up


    23515617_805613906287162_1673518209_n.jpg
     
    Last edited: