Skrill Neteller සයිට් වලට යන්න බෑ බ්ලොක් කරලද ?
හැමිනෙන ලයින් එකක් යන්නෙ සින්හලුනේ,
ෆොරෙක්ස් වලට සල්ලි ඩිපොසිට් කරන්න බෑ, බයිනරි කරන්න සල්ලි දාන්න බෑ (ඒකනම් කමක් නෑ සූදුවක් කියමු)
ස්ක්රිල් ,Neteller වලට සල්ලි දාන්න තියා දැන් සයිට් වලට වත් යන්න බෑ,දැන් ටිකකට කලින් සයිට් වලට යන්න බැරි වෙන්නම බ්ලොක් කරල.
එතකොට මේවයි සල්ලි දාපු උන්ට මොකද වෙන්නෙ ? , VPN දාන් යන්න බයයි එකවුන්ට් බෑන් වෙයි කියල
ෆොරෙක්ස් වලට සල්ලි ඩිපොසිට් කරන්න බැරි එක නම් හෙනම සක්කිලි වැඩක්
දැන් ලංකාවෙ කරන්න ජොබක්වත් නෑ.ගොඩ යන එකෙක්ට තියෙන තීන ක්රම දෙක තුන අතරින් ෆොරෙක්ස් එකත්
බ්ලොක් කරල දැන්,.ට හිකෙනව සඟල වරහන් ඇතුලෙ ,.
කුඩු බිස්නස් එක තමයි දැන් ඉතුරු.