skype help please!!!

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    මචන්ලා-

    ස්ලෝ කනෙක්ශන් එකක් තියෙන (ඩොන්ගල් පාච්ච්ච් කරන) අයට දාන්න පුලුවන් එක පාරම ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරන්න පුලුවන් ස්කයිප් සෙටප් එකක් තියෙනවද?.මම නෝමල් සෙටප් එකෙන් දාගන්න බැලුවා හරියන්නේ නෑ.හිටපු ගමන් ඩිස්කනෙක්ට් වෙලා ඉන්ස්ටෝල් වෙන එක කැන්සල් වෙනවා.මට අර එකපාර ඉන්ස්ටෝල් කරන්න පුලුවන් සෙටප් එක හොයාගන්න ඕනේ.

    මට උදව් කරන්න මචන්ලා.............
    :):):)
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    menna machan offline installer ekak.. meaka download karagaththa nam wade hari... machan ube connection eka sarin sare DC wenawanam skype use karanne kohomada... check karaganna connection eka...
    download here....
    http://download.skype.com/partner/trackable243/SkypeSetupFull.exe


    ow eka aththa :yes: mama use karanne dialog unlimited ekak... :) bt video call
    tika welawai DC wenawa :(:( bt anith wada walata Ela :cool:



    Portable Skype 2.5.14.140 meka use karala balanna ok. bt old verson ekak :sorry:
     
    Last edited:
    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    උදව් කරපු අය හැමෝටම වගේ රෙප් දුන්නා.මම ඩවුන්ලෝඩ් කරගෙන හොද එකක් බලලා ඉන්ස්ටෝල් කරගන්නම්.

    උදව් කරපු හැමෝටම පින්!!!!!!!!!!
    :):):):):):)
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක