SL Cricket players ලාගේ පඩි

thilanka1989

Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    ලෝකෙ කම්මැලිම ක්‍රීඩාව ගොල්ෆ්. ඒ වගේම පැය ගානක් එකදිගට කරනව. ඒත් අපේ උන් බනින්නෙ ක්‍රිකට් වලට. අනිත් එක තමයි ටෙනිස්. ඒකත් පැය 8ක් උනත් එකදිගට ඇදෙනව. ඒත් අපේ උන්ට පේන්නෙ ක්‍රිකට් වන් ඩේ වල පැය 8. මුන්ට ක්‍රික්ට් ගොඩේ ක්‍රීඩාවක්. ඒකයි ඔක්කොම. ගමේ ගොඩේ උන් හවසට ගහන ක්‍රිකට් වලට තැනක් එනවට මුන් අකමැතියි. තනිකරම කුහක කමයි ඉරිසියාවයි.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Eng, aus wage rata wala most populer game eka cricket. Unuth 3rd world countries ne... ane uke..
    Anika cricket gahana unta padi gewanna minissungen ganna tax walin nemei , cricket nisama ratata ena adayamen..

    තොට පිස්සුද යකොව් :lol: ඉන්ග්ලන්ඩ් වල රිලිජන් එක ෆුට්බෝල් ඕස්ට්‍රේලියා වල වික්ටෝරියා ප්‍රාන්තෙ ජනප්‍රියම ක්‍රීඩාව ෆූටි ඊලඟට රග්බි ඊට පස්සෙ තමා ක්‍රිකට්
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ක්‍රීකට් තියෙන්නෙ ගහන්නෙ පොඩි රටවල් ගානක් නෙවේ..
    අනිත් ක්‍රිකට් ගහන්න දත කන රටවල් වලට ෆුල් මෙම්බර් කෙනෙක් විදියට තාම qualify වෙන්න බැරි නිසා උන් ගහන්න දෙන්නෙ නැත්තෙ icc එකෙන්..
    නැතුව වෙන ප්‍රශ්නයක් නෙවේ..




    ]http://www.gladiatorcricket.co.uk/icc-full-members

    http://www.gladiatorcricket.co.uk/icc-associate-members

    http://www.gladiatorcricket.co.uk/icc-affiliate-members

    On World Map. Red = Full, Orange = Associate, Blue = Affiliate.

    main-qimg-5f991a43cd5be232154d6695221bfa71

    ක්‍රිකට් කියන්නෙ මහ ලොකු ජනප්‍රිය ක්‍රීඩාවක් නෙවෙයි බං :rolleyes: ගොඩක් රටවල් සෙල්ලන් කරන්නෙත් ඔය අයිසීසී එක ෆන්ඩ් කරන නිසා. යූ.එස්.ඒඑකයි චයිනයි ගේම් එකට ගන්න අයිසීසී එක කොච්චර කට්ටක් කනවද ඒත් උන් පඩේකට ගනන් ගන්නෙ නෑ
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ක්‍රිකට් කියන්නෙ මහ ලොකු ජනප්‍රිය ක්‍රීඩාවක් නෙවෙයි බං :rolleyes: ගොඩක් රටවල් සෙල්ලන් කරන්නෙත් ඔය අයිසීසී එක ෆන්ඩ් කරන නිසා. යූ.එස්.ඒඑකයි චයිනයි ගේම් එකට ගන්න අයිසීසී එක කොච්චර කට්ටක් කනවද ඒත් උන් පඩේකට ගනන් ගන්නෙ නෑ
    ඔව් බන් චීනය, ඇමරිකාව,ජපානය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය වගේ රටවල් ගොඩක් තියෙනවා ක්‍රිකට් පඩේකටවත් ගණන් ගන්නේ නැහැ.
    උන් ICC එක ලොකු ගේමක් දුන්නා උන්වත් ක්‍රිකට් ටීම් එකට ගන්න. ඉන්දියාවේ,බංගලි වගේ උන් තමයි ඒ රටවල් වලින්
    ගේම් එකට බහින්න ඉන්නේ. නැතුව උන් එන්නේ නැහැ..
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ඔව් බන් චීනය, ඇමරිකාව,ජපානය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය වගේ රටවල් ගොඩක් තියෙනවා ක්‍රිකට් පඩේකටවත් ගණන් ගන්නේ නැහැ.
    උන් ICC එක ලොකු ගේමක් දුන්නා උන්වත් ක්‍රිකට් ටීම් එකට ගන්න. ඉන්දියාවේ,බංගලි වගේ උන් තමයි ඒ රටවල් වලින්
    ගේම් එකට බහින්න ඉන්නේ. නැතුව උන් එන්නේ නැහැ..

    ICC eke format eka hariyanne na ban develop kerenna cricket..ane manda..ochchara kutti pitin salli hambawena ICC ekata matches gaana wadi unath kamak nathi wenna 2007 WC format ekata ai world cup ekak tiyanna bari (super six nathuwa) 4 groups top 2 quater final..:rolleyes::rolleyes:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ape unta sinhayo weerayo wela inne cricket gahala loku padiak ganna unwa.eth dan ekekta mathaka na aththatama weerayo kawda kiyala.ape rata ltte eken beragaththu ranawiruwo jeewitha pawa kapa kale sochcham padiyakata ewa kagahana ubalata mathaka nadda?