Ammo api rupiyal 1000 hoyaganna kochchara mahansi wenawda...
![]()
e thopi melo talent ekak neti anata sihalu nisa, puluwannam team ekata select weyan then ubatat koti ganan hambei
Ammo api rupiyal 1000 hoyaganna kochchara mahansi wenawda...
![]()
Eng, aus wage rata wala most populer game eka cricket. Unuth 3rd world countries ne... ane uke..
Anika cricket gahana unta padi gewanna minissungen ganna tax walin nemei , cricket nisama ratata ena adayamen..
ඉන්ග්ලන්ඩ් වල රිලිජන් එක ෆුට්බෝල් ඕස්ට්‍රේලියා වල වික්ටෝරියා ප්‍රාන්තෙ ජනප්‍රියම ක්‍රීඩාව ෆූටි ඊලඟට රග්බි ඊට පස්සෙ තමා ක්රිකට්ක්රීකට් තියෙන්නෙ ගහන්නෙ පොඩි රටවල් ගානක් නෙවේ..
අනිත් ක්‍රිකට් ගහන්න දත කන රටවල් වලට ෆුල් මෙම්බර් කෙනෙක් විදියට තාම qualify වෙන්න බැරි නිසා උන් ගහන්න දෙන්නෙ නැත්තෙ icc එකෙන්..
නැතුව වෙන ප්‍රශ්නයක් නෙවේ..
]http://www.gladiatorcricket.co.uk/icc-full-members
http://www.gladiatorcricket.co.uk/icc-associate-members
http://www.gladiatorcricket.co.uk/icc-affiliate-members
On World Map. Red = Full, Orange = Associate, Blue = Affiliate.
![]()
ගොඩක් රටවල් සෙල්ලන් කරන්නෙත් ඔය අයිසීසී එක ෆන්ඩ් කරන නිසා. යූ.එස්.ඒඑකයි චයිනයි ගේම් එකට ගන්න අයිසීසී එක කොච්චර කට්ටක් කනවද ඒත් උන් පඩේකට ගනන් ගන්නෙ නෑඉතින් දැන් අපිට මොකද කරන්න කියන්නෙ ?

ඔව් බන් චීනය, ඇමරිකාව,ජපානය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය වගේ රටවල් ගොඩක් තියෙනවා ක්‍රිකට් පඩේකටවත් ගණන් ගන්නේ නැහැ.ක්‍රිකට් කියන්නෙ මහ ලොකු ජනප්‍රිය ක්‍රීඩාවක් නෙවෙයි බංගොඩක් රටවල් සෙල්ලන් කරන්නෙත් ඔය අයිසීසී එක ෆන්ඩ් කරන නිසා. යූ.එස්.ඒඑකයි චයිනයි ගේම් එකට ගන්න අයිසීසී එක කොච්චර කට්ටක් කනවද ඒත් උන් පඩේකට ගනන් ගන්නෙ නෑ
දැන් අපි උන්ට ඉරිසියා කරන්න ඔනේද?රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව මල්ලි
වැදගත් දෙවක් දාපු ගමන් ලාම්පු හු$#@ ඇවිල්ලා වැලලෙන්ඩ හදනවා.

ඔව් බන් චීනය, ඇමරිකාව,ජපානය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය වගේ රටවල් ගොඩක් තියෙනවා ක්‍රිකට් පඩේකටවත් ගණන් ගන්නේ නැහැ.
උන් ICC එක ලොකු ගේමක් දුන්නා උන්වත් ක්‍රිකට් ටීම් එකට ගන්න. ඉන්දියාවේ,බංගලි වගේ උන් තමයි ඒ රටවල් වලින්
ගේම් එකට බහින්න ඉන්නේ. නැතුව උන් එන්නේ නැහැ..

