SL Cricket Team එකට_විරෝධය දක්වති

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    SL Cricket Team එකට_විරෝධය දක්වති

    ශ්‍රී ලංකා පිලට විරෝධය දක්වති

    ඉන්දියාව හමුවේ පැවැති එක්දින තරගයේදී කඩුලු 9 ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා පිලට එරෙහිව ප්‍රේක්‍ෂකයෝ පිරිසක් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිරියේ අද (20) රාත්‍රීයේ කෑකෝ ගසමින් ‘හූ’ කියමින් විරෝධතා දැක්වූහ.

    මෙම විරෝධතාව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ බස් රථයට ක්‍රීඩාංගණයෙන් පිටවීමට නොහැකි තත්ත්වයක්ද ඇති විය.

    ප්‍රේක්‍ෂකයෝ ‘අපිට දියව් අපේ ක්‍රිකට්’, ‘අපිට ඕනේ 96 ක්‍රිකට්’ යයි කියමින් කණ්ඩායමට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දොස් නැගූහ.

    ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙසින් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රියේ ඉන්දීය පිල හමුවේත් කඩුලු 9 ක ඛේදජනක පරාජයක් ලැබීය.

    තත්ත්වය මැඩ පැවැත්වීමට කැරළි මර්දන පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මැදිහත් වූ අතර අවසානයේ හෙල්මට් පැළද සිටි පොලිස් කැරළි මර්දන නිලධාරිහූ ප්‍රේක්‍ෂකයන් පළවා හැරියහ. ප්‍රේක්‍ෂයන් පළවා හැර මාර්ගය නිදහස් කරගන්නා තෙක් කණ්ඩායමේ බස්රථය ක්‍රීඩාංගණය තුළ නවතාගෙන සිටියේය.

    image_f71b3a78ba.jpg

    image_298cba4221.jpg

    image_8f63f8607b.jpg

    image_8f63f8607b.jpg

    image_e37dc796c3.jpg

    image_af5c11fbb4.jpg

    image_b712ec8e94.jpg

    image_6f15f0bf6f.jpg

    image_d59769c0e3.jpg

    image_be61109403.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,990
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැඩකට නැති ගොං පක්කු....... කනට දෙකක් දීලා ජංගි අන්දලා යවන්න ඕන.:angry: ගොං ෆකයල පැරදුන හැමදාම කියන්නේ ප්‍රේක්ෂකයෝ අප සමගයි, අද අප්සෙට් හෙට ගහනවා එදාටත් ප්‍රේක්ෂකයෝ අපි සමගයි අපිට හරි සතුටුයි කියලා.:growl:
    අද මෙහෙම පටන් අරන් ඉන්දියාව වගේ ගෙවල් ගිණිතියන ගානට නැගල ආවොත් ඒ වගකීම අනිවා මේ ගස් ගෙම්බෝ ගන්න ඕන. :baffled:
    දැන්නං දින්නත් සල්ලි පැරදුනත් පොඩ්ඩක් හරි සල්ලි හිංද මේක දුවනවා, නැත්නම් ලංකාවේ ක්‍රිකට් නැවතිලා ගොඩක් කල්. :baffled:
     
    • Like
    Reactions: Ultron

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    වැඩකට නැති ගොං පක්කු....... කනට දෙකක් දීලා ජංගි අන්දලා යවන්න ඕන.:angry: ගොං ෆකයල පැරදුන හැමදාම කියන්නේ ප්‍රේක්ෂකයෝ අප සමගයි, අද අප්සෙට් හෙට ගහනවා එදාටත් ප්‍රේක්ෂකයෝ අපි සමගයි අපිට හරි සතුටුයි කියලා.:growl:
    අද මෙහෙම පටන් අරන් ඉන්දියාව වගේ ගෙවල් ගිණිතියන ගානට නැගල ආවොත් ඒ වගකීම අනිවා මේ ගස් ගෙම්බෝ ගන්න ඕන. :baffled:
    දැන්නං දින්නත් සල්ලි පැරදුනත් පොඩ්ඩක් හරි සල්ලි හිංද මේක දුවනවා, නැත්නම් ලංකාවේ ක්‍රිකට් නැවතිලා ගොඩක් කල්. :baffled:

    :yes:තව මැච් දෙකක්වත් දින්නේ නැත්නම් වර්ල්ඩ් කප් යන්නත් බැරිලු:(
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    2n8ro93.jpg
    2n8ro93.jpg
    2n8ro93.jpg
    2n8ro93.jpg
    2n8ro93.jpg

    interim coach Nic Pothas

    "You do get angry - to say 'too many cooks' is probably accurate," Pothas said of his emotions following the recent string of losses. "You get frustrated. Am I angry with the players? Absolutely not. The players work as hard as anyone can ask of them. They've been superb. Support staff have been out of this world. Brilliant. They work endless hours with planning and helping the boys. You can't fault anyone within that changing room."

    "If it was up to me and we had control over what we did, then we could probably give you a timeline [for improvement]," he said. "It's a question you probably need to ask a few other people as well. For me, if we were left alone and you could work with this group of players, you could get some stability and consistency over a period of six months. You'd see massive improvements.

    http://www.espncricinfo.com/story/_...c-pothas-critical-sri-lanka-fickle-selections
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :yes:තව මැච් දෙකක්වත් දින්නේ නැත්නම් වර්ල්ඩ් කප් යන්නත් බැරිලු:(
    :(
    පොඩි ටීම් වලට ගහල පුළුවන්නේ පස්සේ.. එත් ෂුවර් නැහැ මේ යන විදිහට. :baffled:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    වැඩකට නැති ගොං පක්කු....... කනට දෙකක් දීලා ජංගි අන්දලා යවන්න ඕන.:angry: ගොං ෆකයල පැරදුන හැමදාම කියන්නේ ප්‍රේක්ෂකයෝ අප සමගයි, අද අප්සෙට් හෙට ගහනවා එදාටත් ප්‍රේක්ෂකයෝ අපි සමගයි අපිට හරි සතුටුයි කියලා.:growl:
    අද මෙහෙම පටන් අරන් ඉන්දියාව වගේ ගෙවල් ගිණිතියන ගානට නැගල ආවොත් ඒ වගකීම අනිවා මේ ගස් ගෙම්බෝ ගන්න ඕන. :baffled:
    දැන්නං දින්නත් සල්ලි පැරදුනත් පොඩ්ඩක් හරි සල්ලි හිංද මේක දුවනවා, නැත්නම් ලංකාවේ ක්‍රිකට් නැවතිලා ගොඩක් කල්. :baffled:

    :(:(:(
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    වැඩකට නැති ගොං පක්කු....... කනට දෙකක් දීලා ජංගි අන්දලා යවන්න ඕන.:angry: ගොං ෆකයල පැරදුන හැමදාම කියන්නේ ප්‍රේක්ෂකයෝ අප සමගයි, අද අප්සෙට් හෙට ගහනවා එදාටත් ප්‍රේක්ෂකයෝ අපි සමගයි අපිට හරි සතුටුයි කියලා.:growl:
    අද මෙහෙම පටන් අරන් ඉන්දියාව වගේ ගෙවල් ගිණිතියන ගානට නැගල ආවොත් ඒ වගකීම අනිවා මේ ගස් ගෙම්බෝ ගන්න ඕන. :baffled:
    දැන්නං දින්නත් සල්ලි පැරදුනත් පොඩ්ඩක් හරි සල්ලි හිංද මේක දුවනවා, නැත්නම් ලංකාවේ ක්‍රිකට් නැවතිලා ගොඩක් කල්. :baffled:

    :yes:ක්‍රීඩකයින් හිතාගෙන ඉන්නේ අපිට IPL නැත්නම් වෙන රටක ප්‍රාන්තයකට ගහන්න පුළුවන් කියන පොරවල් මානසිකත්වයේ . රට ගැන හැගීමක් නැහැ . ඔවැනි ප්‍රති විරෝද දැක්කම අඩු වශයෙන් ක්‍රීඩකයින්, බලධාරීන් දෙපාරක් හිතාවි. එක්කෝ ක්‍රිකට් ගසයි. එහෙම නැත්නම් නිකන් හිටියි. බොහෝ කලකට පෙර අස්ගිරියේදී ගල් ගැසුවා ක්‍රිකට් ටීම් එකට. ඉන් පසු වෙනසක් හොද පැත්තට වුණා. දැන් තියෙන තත්වය අනුව ප්‍රේක්ෂක මතය පෙන්වා පීඩනයක් දිය යුතුයි.
     
    kal00

    Active member
  • Feb 7, 2009
    543
    120
    43
    Cricket Team එක දිහා බැල්මට පේනවා කිසිම ඕනෑකමකින් නෙවෙයි සෙල්ලන් කරන්නේ කියල. පුදුම කාලකන්නි look එකක් තියෙන්නේ. හොඳටම පේනවා රට ගැන කිසිම හැගීමක් නෑ කියල. මොලේ පාවිච්චි කරලා සෙල්ලම් කරනවා දැක්කෙම නෑ.
    ඉතින් ප්‍රේක්ෂකයෝ හූ විතරක් කියල මදි මුන්ට..........
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :(
    පොඩි ටීම් වලට ගහල පුළුවන්නේ පස්සේ.. එත් ෂුවර් නැහැ මේ යන විදිහට. :baffled:

    zim and afgan karayo ekka hena gemak denna wenawa qualify wennanam,
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    තිලන්ගගෙයි සනාගෙයි ගුරාගෙයි තරන්ගයාගෙයි ඇට දෙක ගලක තියලා තලන්න ඕන.මුන් ක්‍රිකට් කෑවා.කැරි වේස හැත්ත.තොපිට හෙන ඉල්ලනව:frown::frown::growl::growl: