dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
sl vlog balana kattiya dannawa athi, dan sathiyaka withara idan videos update une na. ada mama mail ekak damma. hitapu producer wade nathara kalalu. warthamana deshapalanaya gana hoda awabodayak laba gaththa me channel eken. aparade.
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උට කියන්න දෙයක් නැතුව ඇති බන් දැන් :yes: රටේ වෙන වංචා දුෂණ ඔක්කොම යහපාලන ආණ්ඩුවෙන් නතර කරා නෙ. :yes:
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    :angry::angry:
    උට කියන්න දෙයක් නැතුව ඇති බන් දැන් :yes: රටේ වෙන වංචා දුෂණ ඔක්කොම යහපාලන ආණ්ඩුවෙන් නතර කරා නෙ. :yes:

    :P:P:P:P
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,263
    12,504
    113
    Piliyandala
    කෝලිත කියල පොරක් තමා වැඩේ කරේ... දර්ශන කියන මනුස්සය නම් නියෙමට වැඩේ කරන ගිය.... වැඩේ නැවතිලනම්
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,871
    6,739
    113
    38
    Galle
    පොර JVP එකට කඩේ යන්න ගත්තට පස්සේ මම බලන එක නැවැත්තුව. මම හිතන් හිටියේ අපක්ෂපාති එකක් කියල. බට් අන්තිමට තේරුණා, මේක JVP සින් එකක් කියල
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    යූටියුබ් ඇඩ්සෙන්ස් එකට බබා ලැබෙන්න ඇති :P
    සල්ලි නතර උනාම ඕව නිකම්ම නතර වෙනවා :rofl: