ඔය උඩ කෙනෙක් කියලා තියනව වගේ මේ සිරිස් එකේ ලබන පාරාජවලට ක්‍රිකට් බෝඩ් ඒකත් වගකියන්න ඕනේ. ඒ මගුලේ ඉන්න එවුන් සල්ලි තමයි බලන්නේ. ක්‍රීඩකයින් ගැන හිතන පාටක් නෑ. ඉන්දියන් සිරිස් එකට සති දෙකක් විතරනේ අපිට හම්බුනේ ප්‍රක්ටිස් කරන්න(මට මතක හැටියට). සාමන්යෙන් සිරිස් එකකට කණ්ඩායමක් තෝරන්නේ සිරිස් එකකට කලින් ප්‍රක්ටිස් මැච් හරි, දේශීය තරඟාවලියක් හැටි තියලානේ. මේ පාර එහෙම තියන්න කාලකයක් තිබ්බේ නෑනේ. අනික අපේ එවුන්ගේ ෆිට්නස් හදන්න වෙනම වැඩසටනහකුත් තිබ්බනේ ඔය කාලය අතරතුර. ඒකත් හරියට කරගන්න බැරි වුනා.
අනිත් පැත්තෙන් මාත් හිතනවා මාවන් ප්‍රධාන පුහුණුකරුට හරියන්නේ නෑ. ඒ වගේ තැනකට international exposure & experience තියන එකෙක් තමයි හරියන්නේ. batting coach දුන්නටනම් එච්චර අවුලක් නෑ. ඔය ප්‍රධාන පුහුණුකරු තනතුරට නිශාන්ත රණතුංගගේ නෑදෑයෙක් නොවුනානම් මාවන් පත්වෙයිද කියලත් මටනම් සැකයි. සනත් ජයසුරිය ඔය පුහුනක්රු පත්කරන කමිටුවට සහභාගී වුනෙත් නෑ මට මතක හැටියට. (ඔය සීන් එක හින්දා වෙන්න ඕනේ)
කොහොමවුනත් රටක ක්‍රීඩාව දේශපාලනීකරණය වෙන්න හොඳ නෑ. ක්‍රීඩකයින් පැත්තෙනුත් අඩුපාඩු තියන්න පුළුවන්. එත් මේ සිරිස් එකේම මැච් බැලුවම ක්‍රීඩකයින්ට විතරක් පාරජයේ වගකීම භාරදෙන්න බෑ. මුන් පලවෙනි මැච් එකේ 404 ක් ගැහුවනම් මට දුක නෑ. එත් අපේ එවුන් මුල් මැච් 3 ත් පැරදිලා ඒකෙන් පාඩමක් ඉගෙනගත්තේ නෑ කියන්නේ උන්ට ලැබෙන උපදේශනයේ අවුලක් තියනව කියන එක. කොහොමවුනත් දැන් අපි මේ සිරිස් එකම පැරදුනත් ක්‍රීඩකයින් විවේචනය කරගන්න හොඳ නෑ. මොකද ඒ අයගේ mentality එක හොඳ තත්වයට නැවත ගොඩනගාගන්න උදව කරන්න ඕනේ. මේ පරාජයෙන් පාඩම් ඉගෙනගෙන ජයග්‍රහණය වෙනුවෙන් මෙය පන්නරයක් කරගන්න පුළුවන් එතකොට. අන්තිම මැච් එක දිනාගන්න පුළුවන් වෙන්න කියලා මං බොක්කෙන්ම ප්‍රර්ථනා කරනවා.

යකෝ ඕලන්දෙට කෙන්යාවට ඇමරිකාවට ක්‍රිකට් වලින් පැරදුනත් කමක් නෑ.
මේ සක්කිලි ඉන්දියාවට පරදින එකනෙ ඉවසන්න බැරි.
කිඹුල (දතා ලොක්ක දුවගෙන එයිද දන්නෙ නෑ) කනව ඉවසන්න පුළුවන් කොහිල කටු ඇනෙනව ඉවසන්න බෑ කියල කතාවක් තියෙන්නෙ මේවට තමා.Rohit Sharma 264 - India won by 153
http://www.espncricinfo.com/ci/engine/match/792295.html
Shewag 219 - India won by 153
http://www.espncricinfo.com/ci/engine/match/536932.html
Tendulkar 200 - India won by 153
http://www.espncricinfo.com/ci/engine/match/441828.html

aththama kiyanawanam apita one kalin wage hoda coach kenek.. marven hoda player kenek.. ehema una kiyala hoda coach kenek wenne na. e wagema me cricket board eke kalakanni ayin karanna one. unta one salli witharai

umba hithanawada players la babala un mukuth danne naa kiyala..... meka un cricket board ekata gemata karana wadak wage... anthimata kaha wenne match balana api......