





මචන්ලා ශ්‍රි ලoකාවයි පකිස්තානයයි අතර මැච් එකේ ටිකට්ස් 19 වෙනිදා දෙනවලු නේද? ඒ ගැන දන්න කෙනෙක් කියන්නකෝ කොහෙන්ද ගන්න ඔනි කියලා.. අද රූපවාහිනි නිව්ස් වලට කිව්වලු කොහෙද ග්‍රවුන්ඩ් එකකට එන්න කියලා..




















Machn sure da?
Mama bandarawela enne bun ekai

machan cricket council ekata palayan ....
SLC 35 maitland place colombo 7