සයන්ස් උන්ට චාන්ස් වැඩී.සිංහල චුට්ටයි හදාගන්න ඕන.ක්ලාස් එකකට සෙට් වෙන්න.ආට් උන්ටත් ඔය කියන තරම් සිංහල බෑ.අනික ආට් ගොඩක් උන්ට iq බෑ.
ooo godak galapeno ,sinhala puluwanda , samanya danima lankawe lokeSLAS exam එක පාස් වෙන්න පුලුවන් ආර්ට් කරපු උන්ට විතරද බන්? මොක්ද ඒකේ සිංහල වල ව්‍යාකරණ එහෙම තිත්ට බලනවලු, අපි සිංහල උනාට ව්‍යාකරණ ලොකුවටම බෑනේ බන්.අනික ඕක පාස් උනොත් කොහොමද තත්වේ?
ව්‍යාකරණ ටික, සිංහල භාෂාවේ ඉතිහාසය( සිදත් සඟරාව එහෙම) හෝඩි 4 ( unicode එක නැතුව) හා පරණ නවකාතා කවි සන්දේශ ටිකක් කියවලා දැනුම තියෙන්න ඔනා.
poddak oya danna dewal kiyanna
exam eka goda daganna.
wiyakarana 50da thiyenne.
------ Post added on Aug 26, 2021 at 3:46 PM
පරණ නවකාතා කවි සන්දේශ ටිකක් කියවලා දැනුම තියෙන්න ඔනාව්යාකරණ ටික, සිංහල භාෂාවේ ඉතිහාසය( සිදත් සඟරාව එහෙම) හෝඩි 4 ( unicode එක නැතුව) හා පරණ නවකාතා කවි සන්දේශ ටිකක් කියවලා දැනුම තියෙන්න ඔනා.
මහලොකු ගේමක් නැ බං.
Menna dial. Masayai class kale. 2020 CHR 1 aran

What do u think ? Moving to another country for MSc or SLSS is better?No slss
muge class awulda kiyannaMenna dial. Masayai class kale. 2020 CHR 1 aran![]()
3000k students la set wenawada ban owataMenna dial. Masayai class kale. 2020 CHR 1 aran![]()
ow ban.. 3000 neme, last session 1ta more than 4000 hitiya. ape wifeuth yanawa okata. akai danne man3000k students la set wenawada ban owata
ahema aulak na ithin. eth rae 8 ta patan aran 11 wage wenakam yanawa. video 1 aye balanna puluwan within 4 daysmuge class awulda kiyanna
kalinuth ekek kiwwa
hariyata wistarayak naha
(me para ita wada salli nm hoyayi)
ah ela mamath giyaow ban.. 3000 neme, last session 1ta more than 4000 hitiya. ape wifeuth yanawa okata. akai danne man
ahema aulak na ithin. eth rae 8 ta patan aran 11 wage wenakam yanawa. video 1 aye balanna puluwan within 4 days
------ Post added on Aug 26, 2021 at 5:05 PM
ah ela.. api thama ithin mahansi wenna one ban. ethakota godaganna puluwanah ela mamath giya
mama video tika download kara gatta machan
mama hithuwe monawa hari adu athi kyala ekayi ahuwe
Depends on several factors. Those who qualifies to enter SLSS can easily go abroad even for direct PhDs. But in case of returning to SL , hard to find decent jobs fit for education level.What do u think ? Moving to another country for MSc or SLSS is better?
Is there any growth in SLSS and any facilities like SLAS ?
ela thank youah ela.. api thama ithin mahansi wenna one ban. ethakota godaganna puluwan
Thank you for the explanation. All matters cleared.Depends on several factors. Those who qualifies to enter SLSS can easily go abroad even for direct PhDs. But in case of returning to SL , hard to find decent jobs fit for education level.
SLSS have a variety of jobs. Depending on the department all the facilities will be predetermined because no transfers are possible like in SLAS. Some depts are better in status some are better regarding income. Generally all SLSS officers are de jure considered on par with SLAS officers and hence are in the same level with ASP s and Lt Colonel.
Any one who comes with a Phd may not have the opportunity to join slss afterwards due to age limitation. Any government or private job including academic positions are not as powerful as Public Executives. After joining SLSS many can embark on foreign visits and apply for foreign higherstudies. ( Its mandatory) So it's better to join SLSS if you can. Even better to join slas if you get the opportunity.
අපෝ නැ බං. පුලුවන් ඔනාම කෙනෙක්ට. ආට් අයට වඩා සයන්ස් අයට පහසුයි මම දන්න විදිහට. මොකද මම සයන්ස් සිංහල දෙකම කරපු නිසා දෙපැත්තම දන්නවා. ව්‍යාකරණ රිති 50 හදලා ගන්න පුලුවන් සති 2-3ක් කට්ට කැවොත්. ඔතනදි අහන බුද්ධි පරික්ෂණ ටික ආට් උන් රෙනවා ගොඩක්.
exam nam kal yawida danne nahaExam කල් යයිද?
Exam දෙකෙන් පස්සේ interview සීන් එකක් තියන නිසා political influence එකකුත් තියේ වගෙද?
එක්සෑම් එක පාස් උනාම පඩි වැඩී- ලොකු තනතුරු
සාමාන්‍ය සිංහල ව්‍යාකරණ බලනවා - උබ ඕලේවල් වලට සිංහල කරලා නැද්ද ?
කොරෝනා නිසා එක්සෑම් කල් යනවා කිව්වා - බොහෝ විට මේ අවුරුද්දේ නැති වෙයි.
gazzet eke thibba neda ban.mma post kaleth ne thama.Mcaththee bn address eca thwune post crnna ona