මම හිතන්නෙ බන් බොරුවට අරුන් හොදයි මුන් හොදයි කියල කබ ඇදල වැඩක් නැ.සැකයක් නැතිව පිලිගන්න ඕනෙ Gov Uni, Engineering, Medicine යන්නෙ සිරා වැඩ්ඩො, අපි දන්නවනෙ ඒකෙ හැටි,
ඒක කියවෙන්නෙ නැ රිසල්ට් මදි උන් මැට්ටො කියල,
ඒ නිසා ඒ සිලෙක්ට් උන උන් මුන්ව අවතක් සේරු කරන්න හොද නැ මුන්ට මුකුත් බැ කියල,
A/L වලින් හැලුන උන් ඕනි තරම් PVT ගිහින් ගොඩ යනව, A/L කෙල උනා කියල මැරෙන්නද බන්, මොකක හරි කරල PVT යන්නනෙ බලන්නෙ. GOV උන් දැනගන්න ඕනෙ උන්ගෙ තැන රැකගන්න, PVT උන් බලන්න ඕනෙ වැඩ පෙන්නන්න, අරක හොදයි මේක හොදයි නෙමෙ

සැකයක් නැතිව පිලිගන්න ඕනෙ Gov Uni, Engineering, Medicine යන්නෙ සිරා වැඩ්ඩො, අපි දන්නවනෙ ඒකෙ හැටි,