ලංකාවේ ගොඩක් එවුන් හිතන්නෙ A/L කරල කැම්පස් යන්න බැරි උනොත් ඌ මෝඩයෙක්, කාලකන්නියෙක් කියල. ඒත් විභාග කරපු ඕන එකෙක් දන්නවනේ ඔය එන රිසල්ට් සමහර වෙලාවට 100% නිවැරදි නෑ කියල.. මම අත්දැකීමෙන් දන්නව ඒක. අපිත් එක්ක හිටපු පට්ටම මීටරයක් 1st shy ABB, 2nd shy BBC..කොහොමටවත් වෙන්න බැරි දෙයක්. මොකෝ කලින් CCS ගත්ත එවුනුත් ඒ පාර AAB,BBC දාල තිබ්බ ඒ අවුරුද්දෙ පේපර් කලින් පාරට වඩා ලේසි උන හින්ද..ඌට ජීවිතේම එපා උනා. recorrection දැම්මත් වැඩක් උනේ නෑ. අන්තිමට කොහොමහරි ඉංජිනියරින් කරන්න ඕන හින්දම ausi ගියා. කරුමෙට වගේ උන්ට සල්ලි තිබ්බ හින්ද හොදයි.තව ඔය වගේ සීන් අනන්තවත් වෙලා තියෙනවනෙ බන්. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හැමෝටම සාධාරණයි කියන්න බෑ. මොකෝ සමහර වෙලාවට දක්ෂයෙක් උනත් පින නැත්තන් කැම්පස් යන්න තියෙන චාන්ස් නිකන්ම මග ඇරිල යනව, උන්ට වඩා පහල මට්ටමේ එවුන්ට ඒ අවස්තාව ලැබෙනව. ඒක නැහැයි කියන්න බෑ මචන්ල...![]()

ah 2008 and 2009. anna katapaadam karapu kenek![]()

mata ube wachane one bn???
ko ara kalin kiuwa wage dapan dapan kiyan nadda??ah bola wanda pomsiyo??ko??

ඇයි චන්චලා අඩන්නේ ...එතකොට උගේ කුප්ප කතාව හරි කියලද උබ කියන්නේ
ah 2008 and 2009. anna katapaadam karapu kenek![]()

එක අවුරුද්දක් හරි..
දැන් උබ මුකුත්ම කට පාඩම් කරේ නැද්ද?? මටනම් තේරෙන විදියට උබ ගණනුත් කට පාඩම් කරපු ඩයල් එකක්..
දැන් එහෙම හරි පිලිගන්නවද කට පාඩම් කරල උනත් A/L ගොඩ යන්න පුළුවන් කියන එක??

godak ewa puluwan, maths walath S ekak daganna puluwan yanthan, but loku result walata yanna nam amarui eha patte ekek hitiye nathnam 

![]()

එහා පැත්තෙ හෝ මෙහා පැත්තෙ හෝ අනිවාර්යෙන් මොකෙක් හරි ඉන්නව..
දැන් එතකොට bio,art,commerce කරන 90%ක් විතර පරිකල්පන චිත්ත ශක්තියෙන් වෙන්නැති එහෙනම් විභාගෙ ගොඩ දාන්නෙ...![]()
gon katha nemeda ban...mewa....ona ekek dannawa A\L thamayi game ekaa kiyala....uni game ekak naha ban
දැන් මොකක් ගැනද උබ මේ විලම්භීත කතාව කිව්වෙ??bio කරන අය අපරිකල්පන චික්ත ශක්තියෙන් කරයි ආච්චිගේ රෙද්ද.....

උබ මොකද එක පාරටම කුලප්පු උනේ?? උබෙනම් සැරටම ඔලුව වැදිල තියෙනව කොහේ හරි..දැන් මොකක් ගැනද උබ මේ විලම්භීත කතාව කිව්වෙ??

Chanchala mona reddakata adanawa da man dan na.
Man ahanne me private uni yana ayata ubala guu yanna tharam ai baya kiyala. Chanchala adana eka man ahala ubata kiyan nam

උබ ඔය කියලා තියෙන්නේ කටපාඩම් කරලා A\L ගොඩ යන කතාවක්.....එක මමද කිවුවේ![]()

උබ පිස්සෙක් බන්, පොඩ්ඩක් කලින් දාල තියෙන පෝස්ට් මොනවද කියල බලල රිප්ලයි කරපන්. නිකන් නෝන්ඩි වෙනව නැත්තන්..![]()
ලංකාවේ ගොඩක් එවුන් හිතන්නෙ A/L කරල කැම්පස් යන්න බැරි උනොත් ඌ මෝඩයෙක්, කාලකන්නියෙක් කියල. ඒත් විභාග කරපු ඕන එකෙක් දන්නවනේ ඔය එන රිසල්ට් සමහර වෙලාවට 100% නිවැරදි නෑ කියල.. මම අත්දැකීමෙන් දන්නව ඒක. අපිත් එක්ක හිටපු පට්ටම මීටරයක් 1st shy ABB, 2nd shy BBC..කොහොමටවත් වෙන්න බැරි දෙයක්. මොකෝ කලින් CCS ගත්ත එවුනුත් ඒ පාර AAB,BBC දාල තිබ්බ ඒ අවුරුද්දෙ පේපර් කලින් පාරට වඩා ලේසි උන හින්ද..ඌට ජීවිතේම එපා උනා. recorrection දැම්මත් වැඩක් උනේ නෑ. අන්තිමට කොහොමහරි ඉංජිනියරින් කරන්න ඕන හින්දම ausi ගියා. කරුමෙට වගේ උන්ට සල්ලි තිබ්බ හින්ද හොදයි.තව ඔය වගේ සීන් අනන්තවත් වෙලා තියෙනවනෙ බන්. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හැමෝටම සාධාරණයි කියන්න බෑ. මොකෝ සමහර වෙලාවට දක්ෂයෙක් උනත් පින නැත්තන් කැම්පස් යන්න තියෙන චාන්ස් නිකන්ම මග ඇරිල යනව, උන්ට වඩා පහල මට්ටමේ එවුන්ට ඒ අවස්තාව ලැබෙනව. ඒක නැහැයි කියන්න බෑ මචන්ල...![]()
සැකයක් නැතිව පිලිගන්න ඕනෙ Gov Uni, Engineering, Medicine යන්නෙ සිරා වැඩ්ඩො, අපි දන්නවනෙ ඒකෙ හැටි,
ඒක කියවෙන්නෙ නැ රිසල්ට් මදි උන් මැට්ටො කියල,
ඒ නිසා ඒ සිලෙක්ට් උන උන් මුන්ව අවතක් සේරු කරන්න හොද නැ මුන්ට මුකුත් බැ කියල,
A/L වලින් හැලුන උන් ඕනි තරම් PVT ගිහින් ගොඩ යනව, A/L කෙල උනා කියල මැරෙන්නද බන්, මොකක හරි කරල PVT යන්නනෙ බලන්නෙ. GOV උන් දැනගන්න ඕනෙ උන්ගෙ තැන රැකගන්න, PVT උන් බලන්න ඕනෙ වැඩ පෙන්නන්න, අරක හොදයි මේක හොදයි නෙමෙ 