mna SLIIT witharai kiyala kiuwada???meka eka udaharanayak witharai bn.. uba ithin mewata gubbayam kiyanawa nam ube ugath kama eken maninna puluwan..
ithin ban...lokuwata dala thiyenne.....lakunu aran lesiyen goda yanna hadala thiyena lamaka deyakne

mna SLIIT witharai kiyala kiuwada???meka eka udaharanayak witharai bn.. uba ithin mewata gubbayam kiyanawa nam ube ugath kama eken maninna puluwan..

ithin ban...lokuwata dala thiyenne.....lakunu aran lesiyen goda yanna hadala thiyena lamaka deyakne![]()

gov uni walath kattiya exam ekata week ekak thiyala padam karala goda danawa bn![]()

උබට තියෙන්නේ අමුතුම අසහනයක්.උබට ඕනේ ප්‍රයිවට් ඩෙග්රී දෙන තැන්වලට හොඳ පිළිගැනීමක් මිනිස්සුන්ගේ හිතේ හදන්න. ඒකයි උබයි, ඕවට යන උන් දවස පුරා ෆේස්බුක් වලයි පනදාගෙන එක එක දේවල් කිය කිය, ත්‍රෙඩ් දාදා මැරෙන්නේ.
මොකද උබේ යටිහිතෙත් හීන මානයක් තියෙනවා තාමත් මිනිස්සුන්ගේ හිත්වල ප්‍රයිවට් ඩෙග්රී ගත්ත උන්ගැන තියෙන්නෙ රජයේ උන්ට සාපේක්ෂව අඩු ගරුත්වයක් කියල. ඒනිසාම තමයි උබලා මෙච්චර මැරෙන්නේ. නැත්නම් මෙච්චර ත්‍රෙඩ්දදා නහින්න ඕනේනෑනේ. ඇත්තම කියනවනම් උබල බය වෙලා ඉන්නේ.
කොච්චර එළිකිරියේ ත්රෙඩ්ස්, ෆේස්බුක්එකේ ප්‍රොමෝෂන් යනවන අරක හොඳයි, මේක හොඳයි, හෙන ගේමක් දීල අපි ඩෙග්රි එක ගන්නේ, අර රෑන්ක් වලින් අපි එක. බ්ලා බ්ලා බ්ලා. ...
මම තවම දැකලා නෑ රජයේ යුනි යන උන් අපේ එක තමයි හොඳ ස්ලිට් එක හොද නෑ අරව මේව කිය කිය මෙච්චර මැරෙනව. මොකද උන් දන්නව උන් සේෆ් කියල.
කොච්චර නැටුවත් කරන්න දෙයක් නෑ නේ බන්. උපන්ගෙයි මැට්ටො උනාම රජයේ යුනි හීන තමයි . පස්සෙ කඩන්න බැරි මිදි තිත්තයි කියල රජයේ යුනි වලට බැන බැන අකමැත්තෙන් හරි ප්‍රයිවට් කරනව. උන් ඩෙග්රි කරනවට වඩා කරන්නේ ඒක රජයේ ඒවට වඩා හොඳයි කියල පෙන්නන්න මැරෙන එක.
පව් බන් උබල... දැන් ඉතින් මොන ටෝක් මේකට දුන්නත් ඕක තමයි ඇත්ත. ඒක තේරුම් ගනින්.![]()

HaHa!! Damn It!
You are awesome
උබට තියෙන්නේ අමුතුම අසහනයක්. උබට ඕනේ ප්‍රයිවට් ඩෙග්රී දෙන තැන්වලට හොඳ පිළිගැනීමක් මිනිස්සුන්ගේ හිතේ හදන්න. ඒකයි උබයි, ඕවට යන උන් දවස පුරා ෆේස්බුක් වලයි පනදාගෙන එක එක දේවල් කිය කිය, ත්‍රෙඩ් දාදා මැරෙන්නේ.
මොකද උබේ යටිහිතෙත් හීන මානයක් තියෙනවා තාමත් මිනිස්සුන්ගේ හිත්වල ප්‍රයිවට් ඩෙග්රී ගත්ත උන්ගැන තියෙන්නෙ රජයේ උන්ට සාපේක්ෂව අඩු ගරුත්වයක් කියල. ඒනිසාම තමයි උබලා මෙච්චර මැරෙන්නේ. නැත්නම් මෙච්චර ත්‍රෙඩ්දදා නහින්න ඕනේනෑනේ. ඇත්තම කියනවනම් උබල බය වෙලා ඉන්නේ.
කොච්චර එළිකිරියේ ත්රෙඩ්ස්, ෆේස්බුක්එකේ ප්‍රොමෝෂන් යනවන අරක හොඳයි, මේක හොඳයි, හෙන ගේමක් දීල අපි ඩෙග්රි එක ගන්නේ, අර රෑන්ක් වලින් අපි එක. බ්ලා බ්ලා බ්ලා. ...
මම තවම දැකලා නෑ රජයේ යුනි යන උන් අපේ එක තමයි හොඳ ස්ලිට් එක හොද නෑ අරව මේව කිය කිය මෙච්චර මැරෙනව. මොකද උන් දන්නව උන් සේෆ් කියල.
කොච්චර නැටුවත් කරන්න දෙයක් නෑ නේ බන්. උපන්ගෙයි මැට්ටො උනාම රජයේ යුනි හීන තමයි . පස්සෙ කඩන්න බැරි මිදි තිත්තයි කියල රජයේ යුනි වලට බැන බැන අකමැත්තෙන් හරි ප්‍රයිවට් කරනව. උන් ඩෙග්රි කරනවට වඩා කරන්නේ ඒක රජයේ ඒවට වඩා හොඳයි කියල පෙන්නන්න මැරෙන එක.
පව් බන් උබල... දැන් ඉතින් මොන ටෝක් මේකට දුන්නත් ඕක තමයි ඇත්ත. ඒක තේරුම් ගනින්.
Ela Kathawak awsanawata aththa kathawak

උබට තියෙන්නේ අමුතුම අසහනයක්.උබට ඕනේ ප්‍රයිවට් ඩෙග්රී දෙන තැන්වලට හොඳ පිළිගැනීමක් මිනිස්සුන්ගේ හිතේ හදන්න. ඒකයි උබයි, ඕවට යන උන් දවස පුරා ෆේස්බුක් වලයි පනදාගෙන එක එක දේවල් කිය කිය, ත්‍රෙඩ් දාදා මැරෙන්නේ.
මොකද උබේ යටිහිතෙත් හීන මානයක් තියෙනවා තාමත් මිනිස්සුන්ගේ හිත්වල ප්‍රයිවට් ඩෙග්රී ගත්ත උන්ගැන තියෙන්නෙ රජයේ උන්ට සාපේක්ෂව අඩු ගරුත්වයක් කියල. ඒනිසාම තමයි උබලා මෙච්චර මැරෙන්නේ. නැත්නම් මෙච්චර ත්‍රෙඩ්දදා නහින්න ඕනේනෑනේ. ඇත්තම කියනවනම් උබල බය වෙලා ඉන්නේ.
කොච්චර එළිකිරියේ ත්රෙඩ්ස්, ෆේස්බුක්එකේ ප්‍රොමෝෂන් යනවන අරක හොඳයි, මේක හොඳයි, හෙන ගේමක් දීල අපි ඩෙග්රි එක ගන්නේ, අර රෑන්ක් වලින් අපි එක. බ්ලා බ්ලා බ්ලා. ...
මම තවම දැකලා නෑ රජයේ යුනි යන උන් අපේ එක තමයි හොඳ ස්ලිට් එක හොද නෑ අරව මේව කිය කිය මෙච්චර මැරෙනව. මොකද උන් දන්නව උන් සේෆ් කියල.
කොච්චර නැටුවත් කරන්න දෙයක් නෑ නේ බන්. උපන්ගෙයි මැට්ටො උනාම රජයේ යුනි හීන තමයි . පස්සෙ කඩන්න බැරි මිදි තිත්තයි කියල රජයේ යුනි වලට බැන බැන අකමැත්තෙන් හරි ප්‍රයිවට් කරනව. උන් ඩෙග්රි කරනවට වඩා කරන්නේ ඒක රජයේ ඒවට වඩා හොඳයි කියල පෙන්නන්න මැරෙන එක.
පව් බන් උබල... දැන් ඉතින් මොන ටෝක් මේකට දුන්නත් ඕක තමයි ඇත්ත. ඒක තේරුම් ගනින්.![]()
ehema tama ban
nikamma denawa nam unge quality ekak nati wenawane.
quality eka enne oya okkoma hodata complete karana unta tamai

![]()
mama danna F3 dala moratu giya ekekuth innawa. u dan ENTC batch top
man danna deparak A/L fail wechcha ekekuth innawa, dan u MIT gihin ehe batch top wenna inne![]()

Mcn uba dannwada a/l maths karala subject 2 pass wena ekekta commerce,bio and art karala pass wecha ekekta wada mole thiyenawa kiyala?
Mama e wage godak yaluwanwa dakala thiyena nisa kiyanne mcn
උබට තියෙන්නේ අමුතුම අසහනයක්.උබට ඕනේ ප්‍රයිවට් ඩෙග්රී දෙන තැන්වලට හොඳ පිළිගැනීමක් මිනිස්සුන්ගේ හිතේ හදන්න. ඒකයි උබයි, ඕවට යන උන් දවස පුරා ෆේස්බුක් වලයි පනදාගෙන එක එක දේවල් කිය කිය, ත්‍රෙඩ් දාදා මැරෙන්නේ.
මොකද උබේ යටිහිතෙත් හීන මානයක් තියෙනවා තාමත් මිනිස්සුන්ගේ හිත්වල ප්‍රයිවට් ඩෙග්රී ගත්ත උන්ගැන තියෙන්නෙ රජයේ උන්ට සාපේක්ෂව අඩු ගරුත්වයක් කියල. ඒනිසාම තමයි උබලා මෙච්චර මැරෙන්නේ. නැත්නම් මෙච්චර ත්‍රෙඩ්දදා නහින්න ඕනේනෑනේ. ඇත්තම කියනවනම් උබල බය වෙලා ඉන්නේ.
කොච්චර එළිකිරියේ ත්රෙඩ්ස්, ෆේස්බුක්එකේ ප්‍රොමෝෂන් යනවන අරක හොඳයි, මේක හොඳයි, හෙන ගේමක් දීල අපි ඩෙග්රි එක ගන්නේ, අර රෑන්ක් වලින් අපි එක. බ්ලා බ්ලා බ්ලා. ...
මම තවම දැකලා නෑ රජයේ යුනි යන උන් අපේ එක තමයි හොඳ ස්ලිට් එක හොද නෑ අරව මේව කිය කිය මෙච්චර මැරෙනව. මොකද උන් දන්නව උන් සේෆ් කියල.
කොච්චර නැටුවත් කරන්න දෙයක් නෑ නේ බන්. උපන්ගෙයි මැට්ටො උනාම රජයේ යුනි හීන තමයි . පස්සෙ කඩන්න බැරි මිදි තිත්තයි කියල රජයේ යුනි වලට බැන බැන අකමැත්තෙන් හරි ප්‍රයිවට් කරනව. උන් ඩෙග්රි කරනවට වඩා කරන්නේ ඒක රජයේ ඒවට වඩා හොඳයි කියල පෙන්නන්න මැරෙන එක.
පව් බන් උබල... දැන් ඉතින් මොන ටෝක් මේකට දුන්නත් ඕක තමයි ඇත්ත. ඒක තේරුම් ගනින්.![]()

උබට තියෙන්නේ අමුතුම අසහනයක්.උබට ඕනේ ප්‍රයිවට් ඩෙග්රී දෙන තැන්වලට හොඳ පිළිගැනීමක් මිනිස්සුන්ගේ හිතේ හදන්න. ඒකයි උබයි, ඕවට යන උන් දවස පුරා ෆේස්බුක් වලයි පනදාගෙන එක එක දේවල් කිය කිය, ත්‍රෙඩ් දාදා මැරෙන්නේ.
මොකද උබේ යටිහිතෙත් හීන මානයක් තියෙනවා තාමත් මිනිස්සුන්ගේ හිත්වල ප්‍රයිවට් ඩෙග්රී ගත්ත උන්ගැන තියෙන්නෙ රජයේ උන්ට සාපේක්ෂව අඩු ගරුත්වයක් කියල. ඒනිසාම තමයි උබලා මෙච්චර මැරෙන්නේ. නැත්නම් මෙච්චර ත්‍රෙඩ්දදා නහින්න ඕනේනෑනේ. ඇත්තම කියනවනම් උබල බය වෙලා ඉන්නේ.
කොච්චර එළිකිරියේ ත්රෙඩ්ස්, ෆේස්බුක්එකේ ප්‍රොමෝෂන් යනවන අරක හොඳයි, මේක හොඳයි, හෙන ගේමක් දීල අපි ඩෙග්රි එක ගන්නේ, අර රෑන්ක් වලින් අපි එක. බ්ලා බ්ලා බ්ලා. ...
මම තවම දැකලා නෑ රජයේ යුනි යන උන් අපේ එක තමයි හොඳ ස්ලිට් එක හොද නෑ අරව මේව කිය කිය මෙච්චර මැරෙනව. මොකද උන් දන්නව උන් සේෆ් කියල.
කොච්චර නැටුවත් කරන්න දෙයක් නෑ නේ බන්. උපන්ගෙයි මැට්ටො උනාම රජයේ යුනි හීන තමයි . පස්සෙ කඩන්න බැරි මිදි තිත්තයි කියල රජයේ යුනි වලට බැන බැන අකමැත්තෙන් හරි ප්‍රයිවට් කරනව. උන් ඩෙග්රි කරනවට වඩා කරන්නේ ඒක රජයේ ඒවට වඩා හොඳයි කියල පෙන්නන්න මැරෙන එක.
පව් බන් උබල... දැන් ඉතින් මොන ටෝක් මේකට දුන්නත් ඕක තමයි ඇත්ත. ඒක තේරුම් ගනින්.![]()
ridunaලන්කාවෙ ඉරිසියාවෙ පෑලෙන කුහක හිගන ලින් මෑඩියන්ගෙ බයිලා වලින් වෑඩක් නෑහෑ..SLIIT ආයතනයත් ඉන් ලබා දෙන උපාදිත් ජාත්‍යන්තරයත් ලන්කාවෙ රජයත් පිලිගෙන ඉවරයි.
මෙන්න වර්තමානයෙ WORLD UNI RANIKING වල ලන්කාවෙ UNI වල තත්වය..
World Rank University
1883 University of Colombo
1970 University of Moratuwa
2618 University of Ruhuna
2711 University of Peradeniya
3198 University of Sri Jayewardenepura
3430 University of Kelaniya
5829 Open University of Sri Lanka
5976 University of Jaffna
9637 Sabaragamuwa University
10044 Sri Lanka Institute of Information Technology
11322 Wayamba University of Sri Lanka
11670 Eastern University of Sri Lanka
11799 National Institute of Education Sri Lanka
12812 Arthur C Clarke Institute of Modern Technologies
13494 Rajarata University
14638 South Eastern University of Sri Lanka
14957 Sri Lanka Institute of Architects
15348 General Sir John Kotelawala Defence University
15357 Uva Wellassa University
ෆෑකල්ටි දෙකතුනක් විතරක් තියනSLIIT වගෙ චුටි
විශ්වවිද්‍යාලයක ප්‍රමිතියට ලගා වෙන්න MEDICAL FACULTY හිටන් තියන රජරට විශ්වවිද්යාලයටවත් අනෙක් රජයෙ විශ්වවිද්‍යාල වනWayamba University, Eastern University ,General Sir John Kotelawala Defence University, Uva Wellassa University,South Eastern Universityවෑනි රජයෙ කෑම්පස් වලට ලන්වෙන්නවත් බෑරි වෙලා තියෙනවා..මෙක තමා තිත්ත ඈත්ත..
කලා,විද්‍යා,වානිජ ඉන්ජනෙරු ක්ශෙත්‍රවල තව ෆෑකල්ටි හෑදිලා SLIIT එක දියුනු උනොත් ලන්කාවෙ හොදම ඉහලම UNIVERSITY RANKING එකක් තියන කෑම්පස් 5 අතරට SLIIT එක එනවා ශුවර්.එදාට මෙතන කුහකකමෙයි ඉරිසියාවෙනුයි පෑලෙන ලන්කාවෙ අසරන පොරවල් වලට ඉරිසියාව දරාගන්න බෑරුව ගහක එල්ලිලා සියදිවි නසාගන්නයි වෙන්නෙ..එ හින්දා දෑන්ම ඔය ජන්මගත ඉරිසියා ලෙඩෙ හොදකරගනිල්ලා..
කුහකකමයි ඉරිසියාවයි ලන්කාවෙ එවුන්ට ටිකක් වෑඩියෙන් තියනවා.."ඈයි දෙවියනෙ...A/L 3A අරගෙන කෑම්පස් ගිහිල්ලා දුක් විදලා විදලා උපාදියක් අරගෙන දෙයියනෙ කියලා ජොබ් කට්ටක් අල්ලගන්න කියලා ඉන්ටව් ගියාම තමන්ට ලෑබෙන්න තියන ජොබ් එක A/L යන්තම් පාස් වෙච්ච SLIIT DEGREE පොරකට ලෑබෙනකොට දෑනෙන ඉරිසියාව කොහොමනම් දරාගන්නද???
" පව් බන් උබලා...