SLIIT එකේ තත්වෙ මෙන්න

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mna SLIIT witharai kiyala kiuwada??? :D meka eka udaharanayak witharai bn.. uba ithin mewata gubbayam kiyanawa nam ube ugath kama eken maninna puluwan..

    ithin ban...lokuwata dala thiyenne.....lakunu aran lesiyen goda yanna hadala thiyena lamaka deyakne:P:P
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    උබට තියෙන්නේ අමුතුම අසහනයක්. උබට ඕනේ ප්‍රයිවට් ඩෙග්රී දෙන තැන්වලට හොඳ පිළිගැනීමක් මිනිස්සුන්ගේ හිතේ හදන්න. ඒකයි උබයි, ඕවට යන උන් දවස පුරා ෆේස්බුක් වලයි පනදාගෙන එක එක දේවල් කිය කිය, ත්‍රෙඩ් දාදා මැරෙන්නේ.

    මොකද උබේ යටිහිතෙත් හීන මානයක් තියෙනවා තාමත් මිනිස්සුන්ගේ හිත්වල ප්‍රයිවට් ඩෙග්රී ගත්ත උන්ගැන තියෙන්නෙ රජයේ උන්ට සාපේක්ෂව අඩු ගරුත්වයක් කියල. ඒනිසාම තමයි උබලා මෙච්චර මැරෙන්නේ. නැත්නම් මෙච්චර ත්‍රෙඩ්දදා නහින්න ඕනේනෑනේ. ඇත්තම කියනවනම් උබල බය වෙලා ඉන්නේ.

    කොච්චර එළිකිරියේ ත්‍රෙඩ්ස්, ෆේස්බුක්එකේ ප්‍රොමෝෂන් යනවන අරක හොඳයි, මේක හොඳයි, හෙන ගේමක් දීල අපි ඩෙග්රි එක ගන්නේ, අර රෑන්ක් වලින් අපි එක. බ්ලා බ්ලා බ්ලා. ...

    මම තවම දැකලා නෑ රජයේ යුනි යන උන් අපේ එක තමයි හොඳ ස්ලිට් එක හොද නෑ අරව මේව කිය කිය මෙච්චර මැරෙනව. මොකද උන් දන්නව උන් සේෆ් කියල.

    කොච්චර නැටුවත් කරන්න දෙයක් නෑ නේ බන්. උපන්ගෙයි මැට්ටො උනාම රජයේ යුනි හීන තමයි . පස්සෙ කඩන්න බැරි මිදි තිත්තයි කියල රජයේ යුනි වලට බැන බැන අකමැත්තෙන් හරි ප්‍රයිවට් කරනව. උන් ඩෙග්රි කරනවට වඩා කරන්නේ ඒක රජයේ ඒවට වඩා හොඳයි කියල පෙන්නන්න මැරෙන එක.

    පව් බන් උබල... දැන් ඉතින් මොන ටෝක් මේකට දුන්නත් ඕක තමයි ඇත්ත. ඒක තේරුම් ගනින්.

    Ela Kathawak awsanawata aththa kathawak
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    උබට තියෙන්නේ අමුතුම අසහනයක්. :yes: උබට ඕනේ ප්‍රයිවට් ඩෙග්රී දෙන තැන්වලට හොඳ පිළිගැනීමක් මිනිස්සුන්ගේ හිතේ හදන්න. ඒකයි උබයි, ඕවට යන උන් දවස පුරා ෆේස්බුක් වලයි පනදාගෙන එක එක දේවල් කිය කිය, ත්‍රෙඩ් දාදා මැරෙන්නේ.

    මොකද උබේ යටිහිතෙත් හීන මානයක් තියෙනවා තාමත් මිනිස්සුන්ගේ හිත්වල ප්‍රයිවට් ඩෙග්රී ගත්ත උන්ගැන තියෙන්නෙ රජයේ උන්ට සාපේක්ෂව අඩු ගරුත්වයක් කියල. ඒනිසාම තමයි උබලා මෙච්චර මැරෙන්නේ. නැත්නම් මෙච්චර ත්‍රෙඩ්දදා නහින්න ඕනේනෑනේ. ඇත්තම කියනවනම් උබල බය වෙලා ඉන්නේ.
    :yes::yes:

    කොච්චර එළිකිරියේ ත්‍රෙඩ්ස්, ෆේස්බුක්එකේ ප්‍රොමෝෂන් යනවන අරක හොඳයි, මේක හොඳයි, හෙන ගේමක් දීල අපි ඩෙග්රි එක ගන්නේ, අර රෑන්ක් වලින් අපි එක. බ්ලා බ්ලා බ්ලා. ...

    මම තවම දැකලා නෑ රජයේ යුනි යන උන් අපේ එක තමයි හොඳ ස්ලිට් එක හොද නෑ අරව මේව කිය කිය මෙච්චර මැරෙනව. මොකද උන් දන්නව උන් සේෆ් කියල.

    කොච්චර නැටුවත් කරන්න දෙයක් නෑ නේ බන්. උපන්ගෙයි මැට්ටො උනාම රජයේ යුනි හීන තමයි . පස්සෙ කඩන්න බැරි මිදි තිත්තයි කියල රජයේ යුනි වලට බැන බැන අකමැත්තෙන් හරි ප්‍රයිවට් කරනව. උන් ඩෙග්රි කරනවට වඩා කරන්නේ ඒක රජයේ ඒවට වඩා හොඳයි කියල පෙන්නන්න මැරෙන එක.
    :rofl::dull:

    පව් බන් උබල... දැන් ඉතින් මොන ටෝක් මේකට දුන්නත් ඕක තමයි ඇත්ත. ඒක තේරුම් ගනින්.
    :rofl:
    HaHa!! Damn It! :love:
    You are awesome :cool:

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0

    lol :lol::lol::lol::lol:
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    උබට තියෙන්නේ අමුතුම අසහනයක්. :yes: උබට ඕනේ ප්‍රයිවට් ඩෙග්රී දෙන තැන්වලට හොඳ පිළිගැනීමක් මිනිස්සුන්ගේ හිතේ හදන්න. ඒකයි උබයි, ඕවට යන උන් දවස පුරා ෆේස්බුක් වලයි පනදාගෙන එක එක දේවල් කිය කිය, ත්‍රෙඩ් දාදා මැරෙන්නේ.

    මොකද උබේ යටිහිතෙත් හීන මානයක් තියෙනවා තාමත් මිනිස්සුන්ගේ හිත්වල ප්‍රයිවට් ඩෙග්රී ගත්ත උන්ගැන තියෙන්නෙ රජයේ උන්ට සාපේක්ෂව අඩු ගරුත්වයක් කියල. ඒනිසාම තමයි උබලා මෙච්චර මැරෙන්නේ. නැත්නම් මෙච්චර ත්‍රෙඩ්දදා නහින්න ඕනේනෑනේ. ඇත්තම කියනවනම් උබල බය වෙලා ඉන්නේ. :yes::yes:

    කොච්චර එළිකිරියේ ත්‍රෙඩ්ස්, ෆේස්බුක්එකේ ප්‍රොමෝෂන් යනවන අරක හොඳයි, මේක හොඳයි, හෙන ගේමක් දීල අපි ඩෙග්රි එක ගන්නේ, අර රෑන්ක් වලින් අපි එක. බ්ලා බ්ලා බ්ලා. ...

    මම තවම දැකලා නෑ රජයේ යුනි යන උන් අපේ එක තමයි හොඳ ස්ලිට් එක හොද නෑ අරව මේව කිය කිය මෙච්චර මැරෙනව. මොකද උන් දන්නව උන් සේෆ් කියල.

    කොච්චර නැටුවත් කරන්න දෙයක් නෑ නේ බන්. උපන්ගෙයි මැට්ටො උනාම රජයේ යුනි හීන තමයි . පස්සෙ කඩන්න බැරි මිදි තිත්තයි කියල රජයේ යුනි වලට බැන බැන අකමැත්තෙන් හරි ප්‍රයිවට් කරනව. උන් ඩෙග්රි කරනවට වඩා කරන්නේ ඒක රජයේ ඒවට වඩා හොඳයි කියල පෙන්නන්න මැරෙන එක. :rofl::dull:

    පව් බන් උබල... දැන් ඉතින් මොන ටෝක් මේකට දුන්නත් ඕක තමයි ඇත්ත. ඒක තේරුම් ගනින්. :rofl:

    True story
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    ehema tama ban
    nikamma denawa nam unge quality ekak nati wenawane.
    quality eka enne oya okkoma hodata complete karana unta tamai
     
    MOta paala

    Junior member
  • Sep 9, 2013
    89
    6
    18
    993510_10200781118004287_730236868_n_zps5eb0fb63.jpg

    mama danna F3 dala moratu giya ekekuth innawa. u dan ENTC batch top :rofl:

    man danna deparak A/L fail wechcha ekekuth innawa, dan u MIT gihin ehe batch top wenna inne:rofl::rofl:

    :rofl::rofl::rofl::rofl:
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    උබට තියෙන්නේ අමුතුම අසහනයක්. :yes: උබට ඕනේ ප්‍රයිවට් ඩෙග්රී දෙන තැන්වලට හොඳ පිළිගැනීමක් මිනිස්සුන්ගේ හිතේ හදන්න. ඒකයි උබයි, ඕවට යන උන් දවස පුරා ෆේස්බුක් වලයි පනදාගෙන එක එක දේවල් කිය කිය, ත්‍රෙඩ් දාදා මැරෙන්නේ.

    මොකද උබේ යටිහිතෙත් හීන මානයක් තියෙනවා තාමත් මිනිස්සුන්ගේ හිත්වල ප්‍රයිවට් ඩෙග්රී ගත්ත උන්ගැන තියෙන්නෙ රජයේ උන්ට සාපේක්ෂව අඩු ගරුත්වයක් කියල. ඒනිසාම තමයි උබලා මෙච්චර මැරෙන්නේ. නැත්නම් මෙච්චර ත්‍රෙඩ්දදා නහින්න ඕනේනෑනේ. ඇත්තම කියනවනම් උබල බය වෙලා ඉන්නේ. :yes::yes:

    කොච්චර එළිකිරියේ ත්‍රෙඩ්ස්, ෆේස්බුක්එකේ ප්‍රොමෝෂන් යනවන අරක හොඳයි, මේක හොඳයි, හෙන ගේමක් දීල අපි ඩෙග්රි එක ගන්නේ, අර රෑන්ක් වලින් අපි එක. බ්ලා බ්ලා බ්ලා. ...

    මම තවම දැකලා නෑ රජයේ යුනි යන උන් අපේ එක තමයි හොඳ ස්ලිට් එක හොද නෑ අරව මේව කිය කිය මෙච්චර මැරෙනව. මොකද උන් දන්නව උන් සේෆ් කියල.

    කොච්චර නැටුවත් කරන්න දෙයක් නෑ නේ බන්. උපන්ගෙයි මැට්ටො උනාම රජයේ යුනි හීන තමයි . පස්සෙ කඩන්න බැරි මිදි තිත්තයි කියල රජයේ යුනි වලට බැන බැන අකමැත්තෙන් හරි ප්‍රයිවට් කරනව. උන් ඩෙග්රි කරනවට වඩා කරන්නේ ඒක රජයේ ඒවට වඩා හොඳයි කියල පෙන්නන්න මැරෙන එක. :rofl::dull:

    පව් බන් උබල... දැන් ඉතින් මොන ටෝක් මේකට දුන්නත් ඕක තමයි ඇත්ත. ඒක තේරුම් ගනින්. :rofl:

    ම චන් මා ත් sliit එකෙන් degree එක ගත්තේ මහන්සි වෙන්නේ නැතුව එක කරගන්න බැ හොයල බලපන් campus select වෙලා Sliit කරන උන් පවා ඉන්නවා.uni යන්න පුළුවන් but IT කරන්න ඕනේ නිසාම SLIIT or වෙන degree එකක් කරපු අය ඉතින් උන SLIIT or වෙන private digree එකක් කරලා තියෙන්නේ campus යන්න බැරුව නෙවි .

    අනිත් දේ ගොඩක් companies ex : virtusa (තව ඒවා කියන්න බැ මන් ඉන්න එක්ක දැන ගන්නවා ) බලපන් හොයල managers ල derectors ල ඔක්කොම government uni අයද කියල .ඇ යි බං එච්චර මෝල් තියෙනෙ government uni කරයො private ඒවගෙන් ආපු managers ල directors යටතේ වැඩ කරන්නේ .

    මන් ඔය උබ කියල තියන එකට කිවේ .

    මගේ idea එක even though where ever you have come from ,where ever you have learnt from that is not the matter ,matter is regarding Knowledge and attitude of the individuals .

    බොරුද කියල හිතල බලන්න මචං :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබට තියෙන්නේ අමුතුම අසහනයක්. :yes: උබට ඕනේ ප්‍රයිවට් ඩෙග්රී දෙන තැන්වලට හොඳ පිළිගැනීමක් මිනිස්සුන්ගේ හිතේ හදන්න. ඒකයි උබයි, ඕවට යන උන් දවස පුරා ෆේස්බුක් වලයි පනදාගෙන එක එක දේවල් කිය කිය, ත්‍රෙඩ් දාදා මැරෙන්නේ.

    මොකද උබේ යටිහිතෙත් හීන මානයක් තියෙනවා තාමත් මිනිස්සුන්ගේ හිත්වල ප්‍රයිවට් ඩෙග්රී ගත්ත උන්ගැන තියෙන්නෙ රජයේ උන්ට සාපේක්ෂව අඩු ගරුත්වයක් කියල. ඒනිසාම තමයි උබලා මෙච්චර මැරෙන්නේ. නැත්නම් මෙච්චර ත්‍රෙඩ්දදා නහින්න ඕනේනෑනේ. ඇත්තම කියනවනම් උබල බය වෙලා ඉන්නේ. :yes::yes:

    කොච්චර එළිකිරියේ ත්‍රෙඩ්ස්, ෆේස්බුක්එකේ ප්‍රොමෝෂන් යනවන අරක හොඳයි, මේක හොඳයි, හෙන ගේමක් දීල අපි ඩෙග්රි එක ගන්නේ, අර රෑන්ක් වලින් අපි එක. බ්ලා බ්ලා බ්ලා. ...

    මම තවම දැකලා නෑ රජයේ යුනි යන උන් අපේ එක තමයි හොඳ ස්ලිට් එක හොද නෑ අරව මේව කිය කිය මෙච්චර මැරෙනව. මොකද උන් දන්නව උන් සේෆ් කියල.

    කොච්චර නැටුවත් කරන්න දෙයක් නෑ නේ බන්. උපන්ගෙයි මැට්ටො උනාම රජයේ යුනි හීන තමයි . පස්සෙ කඩන්න බැරි මිදි තිත්තයි කියල රජයේ යුනි වලට බැන බැන අකමැත්තෙන් හරි ප්‍රයිවට් කරනව. උන් ඩෙග්රි කරනවට වඩා කරන්නේ ඒක රජයේ ඒවට වඩා හොඳයි කියල පෙන්නන්න මැරෙන එක. :rofl::dull:

    පව් බන් උබල... දැන් ඉතින් මොන ටෝක් මේකට දුන්නත් ඕක තමයි ඇත්ත. ඒක තේරුම් ගනින්. :rofl:

    ULTIMATE TRUTH​
     
    mailmalshan

    Junior member
  • Jun 9, 2015
    74
    32
    18
    Time has changed guys now lot of guys in sliit especially in engineering faculty have been selected to government universities including me but they are doing sliit because of varies reasons and there is guy selected to hapugala engineering faculty also he said he chose sliit because of quality of lecture panel which include lot of experienced lecturers who are sri lankan lived in aboard and guys if you know for it sliit isnt second to any university of sri lanka now in aspects of lecture panel which include height number of doctors of it in sri lanka
     
    Last edited:

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ලන්කාවෙ ඉරිසියාවෙ පෑලෙන කුහක හිගන ලින් මෑඩියන්ගෙ බයිලා වලින් වෑඩක් නෑහෑ..:no: SLIIT ආයතනයත් ඉන් ලබා දෙන උපාදිත් ජාත්යන්තරයත් ලන්කාවෙ රජයත් පිලිගෙන ඉවරයි.:yes:මෙන්න වර්තමානයෙ WORLD UNI RANIKING වල ලන්කාවෙ UNI වල තත්වය..:cool:

    World Rank University
    1883 University of Colombo

    1970 University of Moratuwa

    2618 University of Ruhuna

    2711 University of Peradeniya

    3198 University of Sri Jayewardenepura

    3430 University of Kelaniya

    5829 Open University of Sri Lanka

    5976 University of Jaffna

    9637 Sabaragamuwa University

    10044 Sri Lanka Institute of Information Technology:D

    11322 Wayamba University of Sri Lanka:shocked:

    11670 Eastern University of Sri Lanka:shocked:

    11799 National Institute of Education Sri Lanka

    12812 Arthur C Clarke Institute of Modern Technologies

    13494 Rajarata University:shocked:

    14638 South Eastern University of Sri Lanka:shocked:

    14957 Sri Lanka Institute of Architects

    15348 General Sir John Kotelawala Defence University:shocked:

    15357 Uva Wellassa University:shocked:

    ෆෑකල්ටි දෙකතුනක් විතරක් තියනSLIIT වගෙ චුටි
    විශ්වවිද්යාලයක ප්‍රමිතියට ලගා වෙන්න MEDICAL FACULTY හිටන් තියන රජරට විශ්වවිද්යාලයටවත් අනෙක් රජයෙ විශ්වවිද්යාල වනWayamba University, Eastern University ,General Sir John Kotelawala Defence University, Uva Wellassa University,South Eastern Universityවෑනි රජයෙ කෑම්පස් වලට ලන්වෙන්නවත් බෑරි වෙලා තියෙනවා..:no:මෙක තමා තිත්ත ඈත්ත..:)

    කලා,විද්යා,වානිජ ඉන්ජනෙරු ක්ශෙත්‍රවල තව ෆෑකල්ටි හෑදිලා SLIIT එක දියුනු උනොත් ලන්කාවෙ හොදම ඉහලම UNIVERSITY RANKING එකක් තියන කෑම්පස් 5 අතරට SLIIT එක එනවා ශුවර්.එදාට මෙතන කුහකකමෙයි ඉරිසියාවෙනුයි පෑලෙන ලන්කාවෙ අසරන පොරවල් වලට ඉරිසියාව දරාගන්න බෑරුව ගහක එල්ලිලා සියදිවි නසාගන්නයි වෙන්නෙ.:(.එ හින්දා දෑන්ම ඔය ජන්මගත ඉරිසියා ලෙඩෙ හොදකරගනිල්ලා..:lol::lol::lol:

    කුහකකමයි ඉරිසියාවයි ලන්කාවෙ එවුන්ට ටිකක් වෑඩියෙන් තියනවා..:yes:"ඈයි දෙවියනෙ...A/L 3A අරගෙන කෑම්පස් ගිහිල්ලා දුක් විදලා විදලා උපාදියක් අරගෙන දෙයියනෙ කියලා ජොබ් කට්ටක් අල්ලගන්න කියලා ඉන්ටව් ගියාම තමන්ට ලෑබෙන්න තියන ජොබ් එක A/L යන්තම් පාස් වෙච්ච SLIIT DEGREE පොරකට ලෑබෙනකොට දෑනෙන ඉරිසියාව කොහොමනම් දරාගන්නද??? :(:(:(" පව් බන් උබලා... :lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    riduna
     
    srijayanath2002

    Junior member
  • Aug 25, 2012
    155
    20

    agreed