SLIIT එකේ Software engineering ද CS&N වලටද ජොබ්ස් සහ salary honda???

shanenleen

Member
Oct 10, 2009
5
0
0
SLIIT එකේ Software engineering ද CS&N වලටද ජොබ්ස් සහ salary honda???

මම 2012 A/L කරපු කෙනෙක්,

SLIIT එකේ IT degree එක කරන්න යන්නේ.
මට දැනගන්න ඕනේ SLIIT එකේ Software engineering degree එකද Computer systems & networking (CS & N) degree එකද කරන්න හොඳම එක.

CS & N වලට ජොබ් අඩු කියල කට්ටිය කියනවා.
හැබෑටම එක ඇත්තද?

මේ දෙකෙන් කරන්න හොඳ මොන එකද කියල තෝරාගන්න පොඩි හෙල්ප් එකක් ඕනි.....

තෑන්ක්ස් හැමෝටම!!!!!!!!!
 
Last edited: