SLIIT එක කිට්ටුවෙන් බෝඩිමක්

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
SLIIT එක කිට්ටුවෙන් බෝඩිමක්

,SLIIT එක කිට්ටුවෙන් බෝඩිමක් හොයාගන්න උදවුවක් දීපල්ලා පුළුවන් කෙනෙක්
SLIIT එක ගාවින්ම නම් ගොඩක් හොදයි නැත්නම් පොඩි දුරකින් වුනත් කමක් නෑ.


පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදවුවක් දෙන්න ලොකු හදිසියක්,
නැත්නම් ත්‍රෙඩ් එක උඩට ගන්න බම්ප් එකක්හරි දාගෙනම යන්න :)
 

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara

සයිටම් එක පැත්තේ පොඩ්ඩක් ඇවිදලා බලපන්. ඕනි තරම් හොයාගන්න පුළුවන්.
ඔය පැත්තේ කොතනත් බෝඩිම් තියෙනවා


thanks machan
mekeai ban awula godak thanwala full
normal gedaraka wage thanak ban baluwe matai yaluwo dennekutai nathnam bodim walatama thiyana pot wala inna giyama epa wenawa
 

demoArrow

Member
Jul 3, 2014
199
8
0
colombo
sliit 1 patte idala waliwita pare tkk waren.budumadurak pahu karala saloon 1k hmbawenwa.ethana issaraha wadu maduwak tynwa.ethana ida tynwa mm danna wdhta. nattan a parema tkk palayan. wije ayyage kade hamba wenwa.wije ayyagen hapan.pora dannawa ida tyna than