මූම ඕක කියල තියෙනවා ආතල් එකක් ගන්නේ කියලා.මූ උබලව අවුස්සලා ආතල් ගන්නවා.
ඕකව ignore list එකට දාල ignore කරල දාපල්ල.
පිස්සොත් එක්ක වාද කරල වැඩක් නෑ.
මූම ඕක කියල තියෙනවා ආතල් එකක් ගන්නේ කියලා.මූ උබලව අවුස්සලා ආතල් ගන්නවා.
ඕකව ignore list එකට දාල ignore කරල දාපල්ල.
පිස්සොත් එක්ක වාද කරල වැඩක් නෑ.
උසස්පෙළට S,C සාමාර්ථ සහිතව විශ්වවිද්‍යාල වලට පිවිසෙන දුෂ්කර දිස්ත්‍රික්ක වල අඩු IQ අගයක් සහිත ළමුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය තහනම් කරව්.
මේ කොහේ එකෙක්ද බන් මූ අපි මොරටුව ,කොළඹ,කැලණිය පේරා එවුන් එක්ක එකට ඕනේ තරම් ඉවෙන්ට්,ප්‍රොජෙක්ට්,සෙමිනාර්ස් කරලා තියෙනවා කවදාවත් මෙහෙම එකෙක්නම් දැකල නෑ![]()
SLIIT neme SAITM / Kothalawala eke unat standards baluwot government evata wada hodai kattiya na kiuwata. AL walin , minihek ge tatwe manina me wage kachal topic adala ganna ayage mole mattama penawa
industry eke hariyata baluwot attatama wadak karanna puluwan, mole tiana un ekek wat mora japura, medical karana un neme. wade karanna aasawai ,experience , mahansiya kapaveema nisa udata apu un.
hospital wala government medical karapu namut le dakkama baya wena doctors la ona taran innawa.
man danna german tec eke malli kenek pvt hospital ekaka doctor ta wada hodata operations karala minissu goda danawa

moowa hoyagatte kohenda
wedanawa puken doora galanawa 
ඔව් තොපි කෑගහලා strike කරලා ඔක්කොම private ඒවා වහල දාපියව්
private යන අපි පස් කන්නන්
නැත්තන් තොපේ ගෙවල් වල කුලී වැඩ කරන්නන්
හා ද???

ඊට පස්සෙ ඔක්කොමල සතුටෙන් විසිරගියාද?තව සුරංගනා කතාවක් කියන්නෙකො අයියෙ.
යකෝ ඕකේ පේපර්ස් එහෙම පට්ට ලෙසිනේ. මොඩයෝන්ව පාස් කරන්න හදන ඒවානේ. ඉතින් සල්ලි දුන්න ගමන් උපාදි දුන්නම ඔහොම තම
හෙළයෙක්;21605564 said:ඊට පස්සෙ ඔක්කොමල සතුටෙන් විසිරගියාද?තව සුරංගනා කතාවක් කියන්නෙකො අයියෙ.
mehema ekeknam dakalama na

math SLIIT Graduate kenek.. man dannawa man kochchara mahansi unada degree eka ganna.. sliit degree eka standard na kiyanawanam ekiyanne thanikarama kuhaka kamin misak aththa danagena neweii.. educaton kiyanne onama minihekge aithiyak.kata hari mona hari igena ganna one nam ekata ida thiyenna one...ona tharam campus select wechcha aya sliit degrees karanawa..oya kisi kenek banna kagahuwa kiyala sliit eka newei saitm wath wahnne na eka thama aththa.. man sliit degre eka karala dan M.Sc eka karanawa...kata hari igena ganna ona kamak thiyenawanam igena ganna thanak thiyenne ona.. kohen degree eka aran giyath inustry eke ekatane wada karanne ekane aththa..
මූ මේ මැද්දේ ඉදන් දෙපැත්ත අවුලන එකෙක් කියල හිතෙන්නේ මට විතරද?

ලංකාවේ උපාදි වල Standards අඩු කරන, ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාවේ අද්‍යාපනය හැල්ලුවට ලක් කරන SLIIT හොර උපාදි කඩය වැසිය යුතුයි. එම කඩයේ සිටින බොහොමයක් සිසුන් උසස් පෙළ S 3 ලබාගෙන ඇත්තේද ලග එකාගේන් අසාගෙනය. එහි උපාදි මිල දී ගැනීමට යන අයගෙන් උපාදිය ලබාගන්නේද අතලොස්සකි, තවද එහි පැවැත්වෙන විභාග පවා උසස් පෙළ සිසුන්ටද පහසුවෙන් සමත්විය හැකිය, අඩු IQ මට්ටමක් සහිත සිසුන් STEM (Science, Technology, Engineering, Mathematics) කිරීමෙන් තම ආසාවන් සපුරා ගැනීමට යාම නිසා දැනටමත් ලංකාවේ උපාදි අන්තර්ජාතිකව පිළිගැනීම කෙරෙහි තර්ජනයක් මතු වී ඇත. මෙවැනි මුදලට උපාදි විකුණන වෙනත් උපාදි කඩ රජයට පවරාගෙන විශ්ව විද්‍යාල බවට පත් කර දක්ෂ සිසුන් තෝරාගත යුතුය. නැතිනම් කඩවල් සියල්ල වසා දැමිය යුතුය.

මේ කොහේ එකෙක්ද බන් මූ අපි මොරටුව ,කොළඹ,කැලණිය පේරා එවුන් එක්ක එකට ඕනේ තරම් ඉවෙන්ට්,ප්‍රොජෙක්ට්,සෙමිනාර්ස් කරලා තියෙනවා කවදාවත් මෙහෙම එකෙක්නම් දැකල නෑ![]()

උබ කියන විදිහට ප්‍රමිතිකරණේ කරන්න යන්නේ නරිය මිදී තිත්තයි කිව්වා වගේ තමා . හැම එකාම කැම්පස් යන්න දගලලා දගලලා බැරි උනාම දැන් ඉතින් අඩනවා, තමන්ගේ මට්ටම මොකක්ද කියල තේරුම් ගන්න කියලයි මම කියන්නේ. කොච්චර ඉගෙනගත්තත් බුද්ධිය දෙන්න බෑ. ලබා උපන් හැටි තමා![]()