SLIIT වැසිය යුතු ද ?

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මූ උබලව අවුස්සලා ආතල් ගන්නවා. :lol:
    ඕකව ignore list එකට දාල ignore කරල දාපල්ල.
    පිස්සොත් එක්ක වාද කරල වැඩක් නෑ.

    මූම ඕක කියල තියෙනවා ආතල් එකක් ගන්නේ කියලා.
     
    txtrider

    Member
    Mar 4, 2012
    20
    13
    0
    SLIIT වැසිය යුතු නැහැ. ලංකාවෙ කැම්ප්ස් යන්න බැරි උන බොහෝ පිරිසක් SLIIT නිසා අද හොද රැකියාවල් කරනව සහ සාර්ථක මිනිස්සු වෙලා ඉන්නව. ඔය කියන විදිහට සල්ලි දීල උපාධි ගත්ත නම්, ලංකාවෙ හොද IT Companies SLIIT උපාධි කාරයො ඔක්කොම එලවල මේ වෙනකොට. මොකද ඒ Companies charity organizations නෙමෙයිනේ, ලාභ හොයන companies. කරන වැඩේ හරියට කරනව නම් ඕන කෙනෙක්ට IT ෆීල්ඩ් එකේ ඩිමාන්ඩ් එකක් තියෙනව. ඒක තේරුම්ගන්න බැරුව SLIIT එක වහන්න කියල තප්පුලලා වැඩක් නැහැ.

    දැන්වත් ඔය වැදි මානසිකත්වයෙන් මිදෙන්න, මහජනතාවගෙ සල්ලි වලින් උසස් අධ්‍යපනය ලබන අය රටට සේවයක් කරන එක ගැන නොහිතා විහිළු සපයන එකයි දුක.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    උසස්පෙළට S,C සාමාර්ථ සහිතව විශ්වවිද්‍යාල වලට පිවිසෙන දුෂ්කර දිස්ත්‍රික්ක වල අඩු IQ අගයක් සහිත ළමුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය තහනම් කරව්. :angry:

    ape tax salli kana mati suttala. aduma gane okunta free money denne nethuwa loan ekak wath dunna nam hodai. gov campus maintain karanna dawasakatama cost eka keeyak withara athda? okunta igennuwa kiyala wedak ne. degree ekak newei, dahayak gahuwath ape ewunge olu wala mati arinna be. sudda hadana ekata sinhala namak dala, eka apply kara kara inna eka thamai okun karanne free phd gahuwath.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    SLIIT neme SAITM / Kothalawala eke unat standards baluwot government evata wada hodai kattiya na kiuwata. AL walin , minihek ge tatwe manina me wage kachal topic adala ganna ayage mole mattama penawa

    industry eke hariyata baluwot attatama wadak karanna puluwan, mole tiana un ekek wat mora japura, medical karana un neme. wade karanna aasawai ,experience , mahansiya kapaveema nisa udata apu un.

    hospital wala government medical karapu namut le dakkama baya wena doctors la ona taran innawa.

    man danna german tec eke malli kenek pvt hospital ekaka doctor ta wada hodata operations karala minissu goda danawa
     
    • Like
    Reactions: RandomGuy

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මේ කොහේ එකෙක්ද බන් මූ අපි මොරටුව ,කොළඹ,කැලණිය පේරා එවුන් එක්ක එකට ඕනේ තරම් ඉවෙන්ට්,ප්‍රොජෙක්ට්,සෙමිනාර්ස් කරලා තියෙනවා කවදාවත් මෙහෙම එකෙක්නම් දැකල නෑ :no::no::no::no:

    Muuwa ehema dekata wath ganna eapi bn. Kon wela inna jobless dial ekak
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    SLIIT neme SAITM / Kothalawala eke unat standards baluwot government evata wada hodai kattiya na kiuwata. AL walin , minihek ge tatwe manina me wage kachal topic adala ganna ayage mole mattama penawa

    industry eke hariyata baluwot attatama wadak karanna puluwan, mole tiana un ekek wat mora japura, medical karana un neme. wade karanna aasawai ,experience , mahansiya kapaveema nisa udata apu un.

    hospital wala government medical karapu namut le dakkama baya wena doctors la ona taran innawa.

    man danna german tec eke malli kenek pvt hospital ekaka doctor ta wada hodata operations karala minissu goda danawa

    :lol::lol: moowa hoyagatte kohenda :lol: wedanawa puken doora galanawa :lol:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඔව් තොපි කෑගහලා strike කරලා ඔක්කොම private ඒවා වහල දාපියව්
    private යන අපි පස් කන්නන්
    නැත්තන් තොපේ ගෙවල් වල කුලී වැඩ කරන්නන්
    හා ද???

    :):):)
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113

    යකෝ ඕකේ පේපර්ස් එහෙම පට්ට ලෙසිනේ. මොඩයෝන්ව පාස් කරන්න හදන ඒවානේ. ඉතින් සල්ලි දුන්න ගමන් උපාදි දුන්නම ඔහොම තම
    ඊට පස්සෙ ඔක්කොමල සතුටෙන් විසිරගියාද?තව සුරංගනා කතාවක් කියන්නෙකො අයියෙ.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    හෙළයෙක්;21605564 said:
    ඊට පස්සෙ ඔක්කොමල සතුටෙන් විසිරගියාද?තව සුරංගනා කතාවක් කියන්නෙකො අයියෙ.

    Muta Pera ekema anith dept nuth awul, anith gov campus nuth awul. Muge Pera Dept eka witharai loku :P mehema ekeknam dakalama na :shocked: :D :D :D
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    එක එක ගොන් කැරියන්ගෙ කතා වැඩක් නෑ. නිදහස් අද්යාපනය රැකෙන්න... පාසල් ගුරුවරුන්ට ටියුස්ශන් කරන්න බැරි නීතියක් ගෙනෙන්න ඕන..... රජයේ කිසිම සේවකයෙක්ට තම රැකියාවට සමාන කිසිම පුද්ගලික රැකියාවක් කරන්න බැරි නීතියක් ගෙනෙන්න ඕන........ ඔය දොස්තරලටත් ඔය ටිකම තමා කරන්න ඕන.... සියලු රැකියාවල බදවා ගැනීම් තත්වයෙන් උසස් කරන්න ඕන...... සල්ලි කියන දේවල් අද තිබ්බ හෙට නැතිවිය හැකි දේවල් කියල තේරුමක් නැතිකම.... සල්ලි වලින් රට වනසන්න හදන්න එපා මහත්තයො... ඔය කෑ ගහන බොහෝ දෙනෙක්ට සල්ලි නෑනෙ... අම්ම තාත්තගෙ සල්ලි වල රස්නෙ ඔලුවට ගහලනෙ තියෙන්නෙ.... දැන් ඉතින් කවුරුත් අම්මට අප්පට කියල බනින හදන්න එපා... අපේ අද්යාපන ක්‍රමයේ වරද හදන්න එකතු වෙනව මිසක් තවත් ඒකට අරින්න එපා.... ලොකු ලොකු වාහන වලින් බහින එකත් එක්ක පයින් ඇවිදින එකත් එක පන්තියේ ඉගන ගන්න තියන අවස්තාව නැති කරන්න හදන්නෙ ඉස්සර වගෙ වලව්වෙ හාමුදුරුවන්ගෙ ක්‍රමය ආයේ පටන් ගන්නද... සල්ලි වලින්
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    math SLIIT Graduate kenek.. man dannawa man kochchara mahansi unada degree eka ganna.. sliit degree eka standard na kiyanawanam ekiyanne thanikarama kuhaka kamin misak aththa danagena neweii.. educaton kiyanne onama minihekge aithiyak.kata hari mona hari igena ganna one nam ekata ida thiyenna one...ona tharam campus select wechcha aya sliit degrees karanawa..oya kisi kenek banna kagahuwa kiyala sliit eka newei saitm wath wahnne na eka thama aththa.. man sliit degre eka karala dan M.Sc eka karanawa...kata hari igena ganna ona kamak thiyenawanam igena ganna thanak thiyenne ona.. kohen degree eka aran giyath inustry eke ekatane wada karanne ekane aththa..
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219

    A unata ubala wage gobbayo ekka wada karanna giyama epa wenawane.
     
    • Like
    Reactions: djnick

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    ලංකාවේ උපාදි වල Standards අඩු කරන, ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාවේ අද්‍යාපනය හැල්ලුවට ලක් කරන SLIIT හොර උපාදි කඩය වැසිය යුතුයි. එම කඩයේ සිටින බොහොමයක් සිසුන් උසස් පෙළ S 3 ලබාගෙන ඇත්තේද ලග එකාගේන් අසාගෙනය. එහි උපාදි මිල දී ගැනීමට යන අයගෙන් උපාදිය ලබාගන්නේද අතලොස්සකි, තවද එහි පැවැත්වෙන විභාග පවා උසස් පෙළ සිසුන්ටද පහසුවෙන් සමත්විය හැකිය, අඩු IQ මට්ටමක් සහිත සිසුන් STEM (Science, Technology, Engineering, Mathematics) කිරීමෙන් තම ආසාවන් සපුරා ගැනීමට යාම නිසා දැනටමත් ලංකාවේ උපාදි අන්තර්ජාතිකව පිළිගැනීම කෙරෙහි තර්ජනයක් මතු වී ඇත. මෙවැනි මුදලට උපාදි විකුණන වෙනත් උපාදි කඩ රජයට පවරාගෙන විශ්ව විද්‍යාල බවට පත් කර දක්ෂ සිසුන් තෝරාගත යුතුය. නැතිනම් කඩවල් සියල්ල වසා දැමිය යුතුය.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මූ මේ මැද්දේ ඉදන් දෙපැත්ත අවුලන එකෙක් කියල හිතෙන්නේ මට විතරද?

    නැ මචන් ඒක තමා ඇත්ත
    මු එහෙම එකෙක්
    මුගේ ත්රෙඅඩ් අරන් බලහන්කො තේරෙනවා හොදට :)
     
    • Like
    Reactions: .::J@S::.

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලංකාවේ උපාදි වල Standards අඩු කරන, ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාවේ අද්‍යාපනය හැල්ලුවට ලක් කරන SLIIT හොර උපාදි කඩය වැසිය යුතුයි. එම කඩයේ සිටින බොහොමයක් සිසුන් උසස් පෙළ S 3 ලබාගෙන ඇත්තේද ලග එකාගේන් අසාගෙනය. එහි උපාදි මිල දී ගැනීමට යන අයගෙන් උපාදිය ලබාගන්නේද අතලොස්සකි, තවද එහි පැවැත්වෙන විභාග පවා උසස් පෙළ සිසුන්ටද පහසුවෙන් සමත්විය හැකිය, අඩු IQ මට්ටමක් සහිත සිසුන් STEM (Science, Technology, Engineering, Mathematics) කිරීමෙන් තම ආසාවන් සපුරා ගැනීමට යාම නිසා දැනටමත් ලංකාවේ උපාදි අන්තර්ජාතිකව පිළිගැනීම කෙරෙහි තර්ජනයක් මතු වී ඇත. මෙවැනි මුදලට උපාදි විකුණන වෙනත් උපාදි කඩ රජයට පවරාගෙන විශ්ව විද්‍යාල බවට පත් කර දක්ෂ සිසුන් තෝරාගත යුතුය. නැතිනම් කඩවල් සියල්ල වසා දැමිය යුතුය.

    SLITT එකේ රෑන්ක් ඒක බලල කටින් කතා කරහන් බලන්න :lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ කොහේ එකෙක්ද බන් මූ අපි මොරටුව ,කොළඹ,කැලණිය පේරා එවුන් එක්ක එකට ඕනේ තරම් ඉවෙන්ට්,ප්‍රොජෙක්ට්,සෙමිනාර්ස් කරලා තියෙනවා කවදාවත් මෙහෙම එකෙක්නම් දැකල නෑ :no::no::no::no:

    :):):)
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe

    උබ කියන විදිහට ප්‍රමිතිකරණේ කරන්න යන්නේ නරිය මිදී තිත්තයි කිව්වා වගේ තමා . හැම එකාම කැම්පස් යන්න දගලලා දගලලා බැරි උනාම දැන් ඉතින් අඩනවා, තමන්ගේ මට්ටම මොකක්ද කියල තේරුම් ගන්න කියලයි මම කියන්නේ. කොච්චර ඉගෙනගත්තත් බුද්ධිය දෙන්න බෑ. ලබා උපන් හැටි තමා
    :lol::lol:

    උඹේ මට්ටම මොකද්ද කියලා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද..?
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ලංකාවේ උපාදි වල Standards අඩු කරන, ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාවේ අද්‍යාපනය හැල්ලුවට ලක් කරන SLIIT හොර උපාදි කඩය වැසිය යුතුයි. එම කඩයේ සිටින බොහොමයක් සිසුන් උසස් පෙළ S 3 ලබාගෙන ඇත්තේද ලග එකාගේන් අසාගෙනය. එහි උපාදි මිල දී ගැනීමට යන අයගෙන් උපාදිය ලබාගන්නේද අතලොස්සකි, තවද එහි පැවැත්වෙන විභාග පවා උසස් පෙළ සිසුන්ටද පහසුවෙන් සමත්විය හැකිය, අඩු IQ මට්ටමක් සහිත සිසුන් STEM (Science, Technology, Engineering, Mathematics) කිරීමෙන් තම ආසාවන් සපුරා ගැනීමට යාම නිසා දැනටමත් ලංකාවේ උපාදි අන්තර්ජාතිකව පිළිගැනීම කෙරෙහි තර්ජනයක් මතු වී ඇත. මෙවැනි මුදලට උපාදි විකුණන වෙනත් උපාදි කඩ රජයට පවරාගෙන විශ්ව විද්‍යාල බවට පත් කර දක්ෂ සිසුන් තෝරාගත යුතුය. නැතිනම් කඩවල් සියල්ල වසා දැමිය යුතුය.

    Ubalata koheda ban jathyantara piliganimak tibbe. Uba wage higana ponzla innkam lankawe education ekata goda yamak naa