SLIIT වැසිය යුතු ද ?

isurutmv

Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    මු කැම්පස් යන එකෙක් නෙමෙයි කියල හිතෙන්නේ මට විතරද? :oo::oo::oo::oo::oo:
     
    SLBN

    Junior member
  • Apr 22, 2017
    90
    9
    8
    වහන්න ඕනද නැත්ද දන්නේ නෑ බන්. හැබැයි SLIIT එකේ ඩිග්‍රී එක වැඩක් නෑ කියල නම් දන්නවා. මොකද අපේ එකට එකෙක් වැඩට අවා මෙලෝ හුට්*ක් බෑ. කනට ගහන්න හිතෙන්නේ මොකක් හරි ඇහුවොත් මුගේ වැඩේ බෑ බන් බෑ බන්. අඩුම PC එකකට වින්ඩොව්ස් ගහන්න දන්නේ නැති එකෙක් . ඒ උනාට ඩිග්‍රී එක IT. සංසාරේ එපා වෙනවා
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219

    :lol::lol::lol:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Machn, mama mora Eng karapu ekek. Mama SLIIT eke IT gena nam danne ne. Bt machn Engineering faculty eka nam dan standard vidiyata nathi vunath idiriyata ithaa hoda place ekakata enava. Giya avurudde Australian da koheda accreditation ganna eyaala standard hadana gaman hitiye.
    Eke Dean inne Mora Civil eke hodama professor kenek. Eyaa giya eka nam patta paadui. Thava innava machn mora walin ain welaa giya lectures la. Aparade kiyanna be. Eyaala dan karath karanne visiting lectures vitharai :(
     
    newkolla

    Member
    May 10, 2017
    24
    0
    0
    :lol::lol::lol: Pissuda bolalata oka wahanna hadanne.yako 25000 ta QA la gnna puluwan oken witharai. 90% QA la inne oken bolaw ape company eketh. awath kalathurakin ekek dennek ASE enawa 30ta. oka whala be :lol::lol::lol::lol:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    university-student-11-300x216.jpg

    මේ 66000V කියන පොන්නය කොහෙන් ආපු හිගන්නෙක්ද බන් ??? සුවර් එකට මේක හද්ද වන්නියේ හේන් කොටන්නේක්ගේ කොල්ලෙක් වෙන්න ඇති !!! මුගේ හත්මුතු පරම්පරාවේ එකෙක්වත් කැම්පස් එකකට තියා ප්‍රදාන නගරයකටවත් ඇවිදින් නැතුව ඇති :no::no::no:
     
    ubawa ban karai dan mawa expose karata
     
    newkolla

    Member
    May 10, 2017
    24
    0
    0
    ow bolaw.. :lol::lol::lol: ubala me kiyanawata neme poddak hoyala balapan. godak un ahalawath nathy company wala inne.Reputed kiala tyna eka company ekak thiyanawa. eken ganne 25ta QA :lol::lol::lol::lol: kalathurakin ASE gnnawa 30k max 40k :lol::lol: sihalunee>>> unut dannawa un gana :lol::lol: