SLIIT වැසිය යුතු ද ?

100Names

Active member
  • Jan 24, 2016
    289
    40
    28
    තොපි වගේ ගොන් හු#$% හින්ද තමා කැම්පස් උන් සේරම චාටර් වෙන්නේ ... නොදකින්... :growl::growl:
     
    SLBN

    Junior member
  • Apr 22, 2017
    90
    9
    8
    KAQ2l

    Ridila hodata aththa kiuwama ballata
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    උඹල ඔහේ private කැම්පස් වහන්න කියල කගහනකොට, උඹල අවුරුදු ගණන් රිපීට් වේවි කැම්පස් එකටම නාකි වෙනකොට, private කැම්පස් වල එවුන් ඩිග්‍රිය ඉවර කරලා උඹලගේ තැනුත් එක්කම අල්ලාගෙන ඉවරයි! :lol::lol::lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    උඹල ඔහේ private කැම්පස් වහන්න කියල කගහනකොට, උඹල අවුරුදු ගණන් රිපීට් වේවි කැම්පස් එකටම නාකි වෙනකොට, private කැම්පස් වල එවුන් ඩිග්‍රිය ඉවර කරලා උඹලගේ තැනුත් එක්කම අල්ලාගෙන ඉවරයි! :lol::lol::lol:

    rate salli kaka thamai mun repeat wenne. munge salli neweine.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    6% GDP එකෙන් අද්යපනයට ගන්න පුලුවන්නම් ...ලංකාවට විදේශ විනිමය අරන් එන IT කේෂ්ත්‍රය දියුණු කරලා ඇති හැකි නැති බැරි හැමෝටම ලංකාව දියුණු කරන්න ලංකාවට විදේශ මුදල් ගෙන්න ගන්න හොද ආයෝජනයක් වෙයි ...මම අදුරන ගොඩක් ළමයි ස්ලිට් එකේ ඉන්නවා මම ඒ ළමයින්ගේ දෙමවුපියන් ඉතා අමාරුවෙන් තමයි ඒ මුදල් හොයලා දෙන්නේ ඉගෙන ගන්න ඉතින් මම යෝජනා කරන්නේ ආණ්ඩුව සැම කෙසත්රයකින්ම තමන්ට තියෙන වගකීම් වලින් මිදෙන්න හදන මේ වෙලාවේ අඩුම ගානේ ස්ලිට් එකේ අයකිරීම් අඩුකරන්න හරි ක්‍රමයක් ගෙන ආ යුතුයි .
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ස්ලිට් එකේ මල්ලිලට ,ආදරයෙන් කියන්නේ ......අපි දන්නවා උඹලා හෙනම සල්ලි කාරයන්ගේ දරුවන් නොවන බව ( උඹලගෙන් සමහරක් එහෙම පෙන්නන හැදුවට )...උඹලත් අපිත් එකම බෝට්ටුවේ බන් ..උඹලයි අපියි ( රජෙ කැම්පස් වල එවුනුයි) මරාගන්න ඇරලා පාලකයෝ උඹලගේ ක්ලාස් පිස් අවුරුද්දෙන් අවුරුද්ද ඉහල දානවා පාලන අදිකරියෙන් උඹලා අපි කොටවන්න අත ඇරලා අපි දෙගොල්ලොටම අරිනවා ....ඉස්සෙලා උඹලා එකතු වෙන්න බලපල්ලා ....

    හැමදාම කියනවා වගේ අපි අපේ පන්තිය අදුරගෙන එක බලවත් කරගන්න කල් අපිට ගැලවීමක් නැත
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේක දාපු එක්කෙනා සමහර විට කාගේ හරි අතකොළුවක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි ... පවතින අද්යාපන ක්‍රමය හරි කියලා කියන්නේ නැහැ නමුත් ඒ ක්‍රමය තුලත් S 3 ගත්ත හැමෝම උසස් අද්‍යාපනය ලබන්න සුදුස්සෝ මිසක් උන් මැට්ටෝ නෙමේ කියන එක මේ පොස්ට් එක දාපු එකා දන්නේ නැතුව ඇති ( මටනම් හිතෙන්නෙම මේක කොටවන්න ලියපු එකක් ) මම නම් කියන්නේ මේ පොස්ට් එක දාපු එකා අනිවාර්යයෙන්ම සමනය පෙලටවත් වාඩි නොවෙච්ච පූර්ව ළමා විය සංවර්ධනය නොවුණු සමාජයේ අනුකම්පාවට ලක් විය යුතු චරිතයක්
     
    Pasanartz

    Active member
  • Nov 30, 2012
    448
    35
    28
    Malabe
    Igena ganna thiyana than wahala dana eka neme ne karanna one, a than wala standards hadana eka ne karanna one, SLIIT eke degree eka ganna eka hithana lesi na, year ekata 1000k witahra gathta podi ganai anthimata degree eka ganne. Anika IT degree ekak salli dila gathta wadak na wada bari nan, moko industry eka kyane kata padam karala wada kranna pluwan thanak neme ne.

    Awasanaye koi degree eka gathtath thamanta wada barinn a field eke survive wenna ba.
     
    Pasanartz

    Active member
  • Nov 30, 2012
    448
    35
    28
    Malabe
    මේක දාපු එක්කෙනා සමහර විට කාගේ හරි අතකොළුවක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි ... පවතින අද්යාපන ක්‍රමය හරි කියලා කියන්නේ නැහැ නමුත් ඒ ක්‍රමය තුලත් S 3 ගත්ත හැමෝම උසස් අද්‍යාපනය ලබන්න සුදුස්සෝ මිසක් උන් මැට්ටෝ නෙමේ කියන එක මේ පොස්ට් එක දාපු එකා දන්නේ නැතුව ඇති ( මටනම් හිතෙන්නෙම මේක කොටවන්න ලියපු එකක් ) මම නම් කියන්නේ මේ පොස්ට් එක දාපු එකා අනිවාර්යයෙන්ම සමනය පෙලටවත් වාඩි නොවෙච්ච පූර්ව ළමා විය සංවර්ධනය නොවුණු සමාජයේ අනුකම්පාවට ලක් විය යුතු චරිතයක්

    :D:D
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    6% GDP එකෙන් අද්යපනයට ගන්න පුලුවන්නම් ...ලංකාවට විදේශ විනිමය අරන් එන IT කේෂ්ත්‍රය දියුණු කරලා ඇති හැකි නැති බැරි හැමෝටම ලංකාව දියුණු කරන්න ලංකාවට විදේශ මුදල් ගෙන්න ගන්න හොද ආයෝජනයක් වෙයි ...මම අදුරන ගොඩක් ළමයි ස්ලිට් එකේ ඉන්නවා මම ඒ ළමයින්ගේ දෙමවුපියන් ඉතා අමාරුවෙන් තමයි ඒ මුදල් හොයලා දෙන්නේ ඉගෙන ගන්න ඉතින් මම යෝජනා කරන්නේ ආණ්ඩුව සැම කෙසත්රයකින්ම තමන්ට තියෙන වගකීම් වලින් මිදෙන්න හදන මේ වෙලාවේ අඩුම ගානේ ස්ලිට් එකේ අයකිරීම් අඩුකරන්න හරි ක්‍රමයක් ගෙන ආ යුතුයි .

    ඔච්චර වෙන් කරන්න බැ බන් මොන ආණ්ඩුව ආවත්. ලංකාවට බැ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ගොඩක් එවුන් කලිසන් ඇන්දට මුන්ට සුදුසුම ඇදුම වැදි අමුඩෙ..මොකද තාම මුන් ජීවත් වෙන්නෙ වනන්තරේ..මුන්ට තාම ඕනෙ රජයෙන් යැපෙන්න,,,ආන්ඩුවෙන් නිදහස් දේවල්මයි ඉල්ලන්නෙ..ඔහොම ගිහින් පුද්ගලික උසස් අධ්යාපන ආයනතන,උසස් පෙල පන්ති..සාමන්ය පෙල පන්ති ඔක්කොම නවත්තන්න ඉල්ලයි..ඕව දවල් හීන
    අනික් උන්ට හානියක් නැත්නම් කෙනෙක් හරියට සල්ලි දීල හරි ඉගෙන ගත්තම මොකද...කොහොමත් දකුනු ආසියානු රටවල එවුන්ගෙ තියෙන කුහක ඉරිසියාව නැතිවෙන් නැ..ලංකාව ඉංදියාව පකිස්තානෙ ගොඩක් එවුන්ගෙ මනසිකත්වය මෙහෙමයි

    පුද්ගලික අධ්යාපනයෙ කිසි වරදක් නැ..රජයේ හෝ පුද්ගලික මොකේ උනත් හරියට ප්‍රමිති නැත්නම් නියාමනය වෙන් නැත්නම් මොකක් උනත් නුසුදුසුයි
     
    Last edited:

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ස්ලිට් එකේ මල්ලිලට ,ආදරයෙන් කියන්නේ ......අපි දන්නවා උඹලා හෙනම සල්ලි කාරයන්ගේ දරුවන් නොවන බව ( උඹලගෙන් සමහරක් එහෙම පෙන්නන හැදුවට )...උඹලත් අපිත් එකම බෝට්ටුවේ බන් ..උඹලයි අපියි ( රජෙ කැම්පස් වල එවුනුයි) මරාගන්න ඇරලා පාලකයෝ උඹලගේ ක්ලාස් පිස් අවුරුද්දෙන් අවුරුද්ද ඉහල දානවා පාලන අදිකරියෙන් උඹලා අපි කොටවන්න අත ඇරලා අපි දෙගොල්ලොටම අරිනවා ....ඉස්සෙලා උඹලා එකතු වෙන්න බලපල්ලා ....

    හැමදාම කියනවා වගේ අපි අපේ පන්තිය අදුරගෙන එක බලවත් කරගන්න කල් අපිට ගැලවීමක් නැත

    Ai bn duppath panthiyata ekathu wenna kiyanne. Ubala wage Jeppo rakenne duppaththu hitiyoth witharai. Higana manasikathwe atha rala diyunu wenna balapanko. Tho kiyana widiyata ape ammala thathala hitiya nam ada mamath game kuburak kotagena O/L witharak karala full anatha case ekak wage innawa. Free education tiyenna one habai hama dema pinata kanna balan inne nathuwa mahansi weyan
     
    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    වැඩක් බලන් පලයන් මිනිහෝ :rofl::rofl::rofl: උබත් එකක් හිටපු යාලුවෝ ප්‍රයිවට් කැම්පස් ගිහින් දැන් උබට වඩා හොද තැනක ඉන්නවද ?? ඔෆිස් එකේ බල්ලෙක්ටවත් ගණන් ගන්නේ නැද්ද අනිත් උන් ????උබට ඒක දරාගන්න බැලුව හොටු පෙර පෙර මේ ත්‍රෙඩ් එක දැම්ම සීන් එකක් නෙ.. :D:D:D:D:D කොහෙන් ඉගෙන ගත්තත් ස්‌කිල් එකයි ටැලන්ට් එකයි තියෙන කෙනාට තමයි ඩිමාන්ඩ් එක... ගොන් ලබ්බ ..පව් බන් එක අතකින් :baffled::baffled:
     
    • Like
    Reactions: Fox Mulder89

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    වැඩක් බලන් පලයන් මිනිහෝ :rofl::rofl::rofl: උබත් එකක් හිටපු යාලුවෝ ප්‍රයිවට් කැම්පස් ගිහින් දැන් උබට වඩා හොද තැනක ඉන්නවද ?? ඔෆිස් එකේ බල්ලෙක්ටවත් ගණන් ගන්නේ නැද්ද අනිත් උන් ????උබට ඒක දරාගන්න බැලුව හොටු පෙර පෙර මේ ත්‍රෙඩ් එක දැම්ම සීන් එකක් නෙ.. :D:D:D:D:D කොහෙන් ඉගෙන ගත්තත් ස්‌කිල් එකයි ටැලන්ට් එකයි තියෙන කෙනාට තමයි ඩිමාන්ඩ් එක... ගොන් ලබ්බ ..පව් බන් එක අතකින් :baffled::baffled:

    පව් බන් කාගේ වුනත් දරුවෙක් නෙ ඔහොම කියන්න එපා :D:D
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Ai bn duppath panthiyata ekathu wenna kiyanne. Ubala wage Jeppo rakenne duppaththu hitiyoth witharai. Higana manasikathwe atha rala diyunu wenna balapanko. Tho kiyana widiyata ape ammala thathala hitiya nam ada mamath game kuburak kotagena O/L witharak karala full anatha case ekak wage innawa. Free education tiyenna one habai hama dema pinata kanna balan inne nathuwa mahansi weyan

    මූ කියන ඒවා ගනන් ගන්න එපා බන්. JVP එකේ ගොඩක් දෙනෙක් වගේම මූත් වැදි බන කියන එකෙක්. මූ ලොකෙ ලොකුම ධනපති රටේ (USA - Africa වෙන් වහලු ගෙන්නගෙන අනිත් රටවල් කොල්ල කාල දියුනු වුන රටක් ) සියලු සැප සම්පත් විදිමින්, කොටි ගනනක් සල්ලි එකතු කරමින් ඉන්න ගමන් තමයි අනිත් එවුන්ට සමාජවාදියො වෙන්න එන්න කියන්නෙ. මූටත් කියන්න තියෙන්නෙ තමුන්ගෙ පන්තිය අදුරගන්න කියල විතරයි

    මුන් හැමදේම හැමදාම නිකන්ම ඉල්ල ඉල්ල ස්ට්‍රයික්/පිකටින් කරල ආන්ඩු පෙරලල විදේශ ආයොජකයන්ට රට එපා කරල , රට අස්තාවර කරල මිනිස්සුන්ව හිගන්නො කරන එක තමයි කරන්නෙ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    මේ 66000V හුත්තිගෙ පුතාගෙ රෙප් කපලා ස්ක්‍රීන් ශොට් එකක් දාන එවුන්ට මම රෙප්+++ දෙනවා:angry::angry:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    66000V ගැන තක්කෙටම අනාවැකියක් කියන්නද??මූ ඇවිල්ලා හද්ද වන්නියක දුප්පත් පවුලක ඩයල් එකක් ඉස්කෝලෙ කාලෙ බල්ලෙක්වත් ගනන් ගත්තෙ නැති කිසිම ක්‍රීඩාවක් බාහිර වැඩක් කරපු නැති කෙල්ලෙක් ඇහැක් ඇරලා බලපු නැති පුක ඉරෙනකං පාඩම් කරපු පෞරුෂයක් කොන්දක් පෙනුමක් නැති සමාජෙන් කොන් වෙච්ච ඩයල් එකක්...පුක ඉරෙනකං පාඩම් කරපු හින්දයි හද්ද වන්නිවල පට්ට අඩු Z එකටත් කැම්පස් අහුවෙන හින්දා හෙන අඩු රිසාල්ට් එකකට හුලගට වගේ පිසිකල් ඩිගියකට පේරා ආව පොරක්.... කැම්පස් එකෙත් බල්ලෙක්වත් ගනන් ගන්නැති කොල්ලො හලල තියන කෙල්ලොත් බයිට් එකට ගන්න පොන්න පෞරුෂයක් තියන හාල් පෙන්දෙක්...මූ පට්ට පීඩනයකින් හීනමානෙකින් ඉන්නෙ...ඒවා වහගන්න සමාජෙත් එක්ක තියන වෛරය පීඩනය පිට කරගන්න එලකිරියෙ ත්‍රෙඩ් දානවා....ඇත්ත ලෝකෙදි ඌට කවදාවත් ලැබුනෙ නැති පොරත්වයක් මේකෙ ටෝක් දීල මවාගන්න හදනවා එක අතකට පට්ට පව් බං එලකිරියෙ අනුකම්පා ලිස්ට් එකේ උඩටම දාල තියාගන්න ඕන ඩයල් එකක්:P
     
    • Like
    Reactions: ~Hades~

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ 66000V හුත්තිගෙ පුතාගෙ රෙප් කපලා ස්ක්‍රීන් ශොට් එකක් දාන එවුන්ට මම රෙප්+++ දෙනවා:angry::angry:

    You must spread some Reputation around before giving it to Mr UNKNOWN again. :no: