


උඹල ඔහේ private කැම්පස් වහන්න කියල කගහනකොට, උඹල අවුරුදු ගණන් රිපීට් වේවි කැම්පස් එකටම නාකි වෙනකොට, private කැම්පස් වල එවුන් ඩිග්රිය ඉවර කරලා උඹලගේ තැනුත් එක්කම අල්ලාගෙන ඉවරයි!![]()
මේක දාපු එක්කෙනා සමහර විට කාගේ හරි අතකොළුවක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි ... පවතින අද්යාපන ක්රමය හරි කියලා කියන්නේ නැහැ නමුත් ඒ ක්රමය තුලත් S 3 ගත්ත හැමෝම උසස් අද්යාපනය ලබන්න සුදුස්සෝ මිසක් උන් මැට්ටෝ නෙමේ කියන එක මේ පොස්ට් එක දාපු එකා දන්නේ නැතුව ඇති ( මටනම් හිතෙන්නෙම මේක කොටවන්න ලියපු එකක් ) මම නම් කියන්නේ මේ පොස්ට් එක දාපු එකා අනිවාර්යයෙන්ම සමනය පෙලටවත් වාඩි නොවෙච්ච පූර්ව ළමා විය සංවර්ධනය නොවුණු සමාජයේ අනුකම්පාවට ලක් විය යුතු චරිතයක්


6% GDP එකෙන් අද්යපනයට ගන්න පුලුවන්නම් ...ලංකාවට විදේශ විනිමය අරන් එන IT කේෂ්ත්රය දියුණු කරලා ඇති හැකි නැති බැරි හැමෝටම ලංකාව දියුණු කරන්න ලංකාවට විදේශ මුදල් ගෙන්න ගන්න හොද ආයෝජනයක් වෙයි ...මම අදුරන ගොඩක් ළමයි ස්ලිට් එකේ ඉන්නවා මම ඒ ළමයින්ගේ දෙමවුපියන් ඉතා අමාරුවෙන් තමයි ඒ මුදල් හොයලා දෙන්නේ ඉගෙන ගන්න ඉතින් මම යෝජනා කරන්නේ ආණ්ඩුව සැම කෙසත්රයකින්ම තමන්ට තියෙන වගකීම් වලින් මිදෙන්න හදන මේ වෙලාවේ අඩුම ගානේ ස්ලිට් එකේ අයකිරීම් අඩුකරන්න හරි ක්රමයක් ගෙන ආ යුතුයි .
ස්ලිට් එකේ මල්ලිලට ,ආදරයෙන් කියන්නේ ......අපි දන්නවා උඹලා හෙනම සල්ලි කාරයන්ගේ දරුවන් නොවන බව ( උඹලගෙන් සමහරක් එහෙම පෙන්නන හැදුවට )...උඹලත් අපිත් එකම බෝට්ටුවේ බන් ..උඹලයි අපියි ( රජෙ කැම්පස් වල එවුනුයි) මරාගන්න ඇරලා පාලකයෝ උඹලගේ ක්ලාස් පිස් අවුරුද්දෙන් අවුරුද්ද ඉහල දානවා පාලන අදිකරියෙන් උඹලා අපි කොටවන්න අත ඇරලා අපි දෙගොල්ලොටම අරිනවා ....ඉස්සෙලා උඹලා එකතු වෙන්න බලපල්ලා ....
හැමදාම කියනවා වගේ අපි අපේ පන්තිය අදුරගෙන එක බලවත් කරගන්න කල් අපිට ගැලවීමක් නැත


උබත් එකක් හිටපු යාලුවෝ ප්රයිවට් කැම්පස් ගිහින් දැන් උබට වඩා හොද තැනක ඉන්නවද ?? ඔෆිස් එකේ බල්ලෙක්ටවත් ගණන් ගන්නේ නැද්ද අනිත් උන් ????උබට ඒක දරාගන්න බැලුව හොටු පෙර පෙර මේ ත්රෙඩ් එක දැම්ම සීන් එකක් නෙ.. 



කොහෙන් ඉගෙන ගත්තත් ස්කිල් එකයි ටැලන්ට් එකයි තියෙන කෙනාට තමයි ඩිමාන්ඩ් එක... ගොන් ලබ්බ ..පව් බන් එක අතකින් 
වැඩක් බලන් පලයන් මිනිහෝඋබත් එකක් හිටපු යාලුවෝ ප්රයිවට් කැම්පස් ගිහින් දැන් උබට වඩා හොද තැනක ඉන්නවද ?? ඔෆිස් එකේ බල්ලෙක්ටවත් ගණන් ගන්නේ නැද්ද අනිත් උන් ????උබට ඒක දරාගන්න බැලුව හොටු පෙර පෙර මේ ත්රෙඩ් එක දැම්ම සීන් එකක් නෙ..
කොහෙන් ඉගෙන ගත්තත් ස්කිල් එකයි ටැලන්ට් එකයි තියෙන කෙනාට තමයි ඩිමාන්ඩ් එක... ගොන් ලබ්බ ..පව් බන් එක අතකින්
![]()


Ai bn duppath panthiyata ekathu wenna kiyanne. Ubala wage Jeppo rakenne duppaththu hitiyoth witharai. Higana manasikathwe atha rala diyunu wenna balapanko. Tho kiyana widiyata ape ammala thathala hitiya nam ada mamath game kuburak kotagena O/L witharak karala full anatha case ekak wage innawa. Free education tiyenna one habai hama dema pinata kanna balan inne nathuwa mahansi weyan



මේ 66000V හුත්තිගෙ පුතාගෙ රෙප් කපලා ස්ක්රීන් ශොට් එකක් දාන එවුන්ට මම රෙප්+++ දෙනවා![]()
