SLIIT එකේ ARCHITECTකරපු කවුරු හරි ඉන්නවද ? අපේ මල්ලි කෙනෙක් degree කරන්න හොදයිද කියලා අහනවා. දන්න අය උත්තරයක් දෙන්න. කීයක් විතර යනව්ද කෝස් එකට. මේක හොද නැත්නම් වෙන හොද තැනක් කියන්න