wara etulata
මචංලා.. SLIIT එකේ IT හා SE degree කරන අය පොඩ්ඩක් කියනවද?
2nd Year
3rd Year
4th Year වල projects කියක් කරන්න තියෙයිද? specific technology එකක් දෙනවද? කොයි වගේ projects ද කරන්නේ කට්ටිය?
වෙන වෙනම year එකත් එක්ක දාලා පොඩ්ඩක් පැහැදිලි කරන්න.

aparde
mama dakina widiyata aluth technology tika karanne SLIIT eke witara
mama gihn ne..ekai wistara beluweth...anik ewageth basic tika thama..den hithapan Computer Science degree ekak nan eke kohomath theoritical peththa wedi..mama danna widiyata pitara ewageth ehemai