SLITHM Aptitude Test Help

Nov 24, 2015
167
7
0
මචන් SLITHM Aptitude Test එකට letter එකක් ඇවිත් තියනවා. 29 වෙනිදා තියෙන්නේ Kandy. මොන වගේ question ද ඒකට එන්නේ බන්? මොනවද ඇදගෙන යන්න ඕනේ? (එකෙන් select වෙන අයට Interview තියනවලු)
 
Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    Sri Lanka Hotel School eka neda? okata palayan , salli gewwata watinawa.

    මන් දන්න 6 දෙනෙක් Hotel scool ගියා දිගනේ..දැන් සෙට් එකම Colombo training.
    Hotel Management 5k. එකෙක් Cooking :eek:
    කළු කලිසමයි සුදු T එකයි අදින්න ඕනේ හැමදාම.
     
    Nov 24, 2015
    167
    7
    0
    මන් දන්න 6 දෙනෙක් Hotel scool ගියා දිගනේ..දැන් සෙට් එකම Colombo training.
    Hotel Management 5k. එකෙක් Cooking :eek:
    කළු කලිසමයි සුදු T එකයි අදින්න ඕනේ හැමදාම.

    Ow mchan. Ehema thama yanna one hamadama
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    460
    63
    bandaragama
    මචන් SLITHM Aptitude Test එකට letter එකක් ඇවිත් තියනවා. 29 වෙනිදා තියෙන්නේ Kandy. මොන වගේ question ද ඒකට එන්නේ බන්? මොනවද ඇදගෙන යන්න ඕනේ? (එකෙන් select වෙන අයට Interview තියනවලු)

    පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ලියන්න එන්නෙ.අව්ලක් නෑ.පාස් ෆේල් බලන්නේ නෑ ඕකෙං.රචනාවක් එයි ලියන්න.රැවුල එහෙම කපලා.පිලිවෙලකට පලයං.
     
    Nov 24, 2015
    167
    7
    0
    පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ලියන්න එන්නෙ.අව්ලක් නෑ.පාස් ෆේල් බලන්නේ නෑ ඕකෙං.රචනාවක් එයි ලියන්න.රැවුල එහෙම කපලා.පිලිවෙලකට පලයං.

    Ah thanks mchan. Adagena yanna one mokakda bn. White shirt , black trousers harine? Interview eka nemeine . Eka nisa tie ekak danna one nane ?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම දන්නා කෙනෙකුත් මේ ටෙස්ට් එක ලියනවා කොළඹින්.. විස්තරයක් දන්නා කෙනෙක් ඉන්නවනම් දැම්මොත් ලොකු උදව්වක් ඉතින්..:love::love::love: