SLT උන් උඹලටත් එවලද ??

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    SLT උන් උඹලටත් එවලද ??

    අද mail බලද්දී දැක්කේ බං..
    මුං මෙහෙම එකක් එවලා නේ.. :baffled: :baffled:
    ඇයිද දන්නෑ නේ බංස්ලා ?? :yes:
    මං ගත්තෙ නෑ නේ extra උන්ගෙන්..

    උඹලටත් ඇවිත්ද මෙහෙම එකක් :oo: :dull:


    අර ගේම් එක ගැහුවා. :angry: :angry:
    (ඒක නිසා හම්බුන data ද මේ ? ඉතින් ඒකට win කරා මිස purchasing කරා කියන්න ඕනේ නෑ නේ)


    Capture.jpg
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    baya wenna epa bun ara slt offer. nathal seeya scn eka

    ඉතින් උන් ඒකට පර්චස් කරා කියන්නේ
    උන් කසිප්පු ගහලද බං ??
    slt කාලකන්නි, :angry: මොන ජිල් මාර්ට් දාලද දන්නැ බං..
    මට අර ජනවාරි 1 බාන්නත් බැරි උනා :(
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මට sms 6ක් ආවා. එත් ඒ ඩේටා ටික පෙන්නනේ කොහෙද බන්.
    usage meter එක අස්සේ නැහැනේ. :confused:

    ps..
    හරි හරි.. යටම තියෙන්නේ.. කලබලෙනේ.. :dull:
     
    Last edited: