SLT උන් උඹලටත් එවලද ??
අද mail බලද්දී දැක්කේ බං..
මුං මෙහෙම එකක් එවලා නේ..

ඇයිද දන්නෑ නේ බංස්ලා ??
මං ගත්තෙ නෑ නේ extra උන්ගෙන්..
උඹලටත් ඇවිත්ද මෙහෙම එකක්

අර ගේම් එක ගැහුවා.
(ඒක නිසා හම්බුන data ද මේ ? ඉතින් ඒකට win කරා මිස purchasing කරා කියන්න ඕනේ නෑ නේ)