SLT එකේ අලුත්ම ගේම...

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    කවුද බන් කියන්නෙ කනෙක්ශන් ලිමිට් කරලයි කියල
    උන්ට ලිමිට් කරන්න එහෙම බලයක් නෑ අපිව
    අලුතින් කනෙක්ශන් ගන්න ඒවට තමයි ලිමිට් දෙන්නෙ
    Real unlimited( උඹට වගේ:D:D:D ) කට්ටිය Slow කරන්නේ නෑ ලු මල්බබෝ. උඹට බයවෙන්න දෙයක් නෑ:P:P:P
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මේ මොන හුත්තක් ද බන් මට ඇඩෙන්න එනවා මම දැන් ටිකකට කලින් පෝස්ට් එකක් දැම්ම ඒ රෙද්ද හරි ගියේ නැති හින්දා මම ඒ පෝස්ට් එක ඩිලීට් කරලා දැන් ආයෙත් දාන්න්න යනකොට.. මෙන්න මේ ඉන්ටර් නෙට් හුත්ත මගුල් කරනවා බලපන් දැන් අන්තිමට ඔක්කොම ඩිලීට් වුනා.. මේ කාලකන්නි ස්ල්ට් කාරයෝ මක බෑ විලාම පලයන්..

    බලපන් දැන් එලකිරි එකටා ආවහම මේක පිස්සු කෙලිනවා.
    ත්‍රෙඩ් එකක් දාන්න හදනකොට එක්කො ඔබන බට්ට් එක එබෙන්නෑ.. ආච්චිට හාල් ගරන්න

    උබලටත් මේ වගේ විකාර වැඩ සෙට් වෙනවද??
    අඩො මම පෝස්ට් එකක් දානකොට අඩු ගානෙ අහුරු ලොකු කරන්නවත් බෑ බන් එව එබෙන්නෑ
     

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    SLT කියන්නෙ ජරාම ජරා බල්ලො ඉන්න තැනක්.
    නුගේගොඩ manager තුත් ඒ වගේ වල්ල පට්ට බැල්ලිගෙ පුතෙක්..
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :shocked: කුණුහරුප කියන්න එපා යකෝ.. :no:

    කුනු හරප නොකියා බෑ බන්
    බලපන් ටැබ් දෙක තුනක් ඇරගෙන එලකිරි එකේ ත්‍රෙඩ් බලද්දි සහ බලලා කමෙන්ට් එකක් දානකොට මෙහෙම වෙන කොට එපා වෙනවා
    අනිත් එක පට්ට ස්ලොව් ඉස්සරනම් එලකිරි හෝම් එකේ තියන ත්‍රෙඩ් 10 ක් 15 ක් ඇරලා තමා බලන්න පටන් ගන්නේ දැන් එහෙම කලොත් දවසක් විතර යනව ලෝඩ් වෙන්න
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මම කට්ටා;13078748 said:
    කුනු හරප නොකියා බෑ බන්
    බලපන් ටැබ් දෙක තුනක් ඇරගෙන එලකිරි එකේ ත්‍රෙඩ් බලද්දි සහ බලලා කමෙන්ට් එකක් දානකොට මෙහෙම වෙන කොට එපා වෙනවා
    අනිත් එක පට්ට ස්ලොව් ඉස්සරනම් එලකිරි හෝම් එකේ තියන ත්‍රෙඩ් 10 ක් 15 ක් ඇරලා තමා බලන්න පටන් ගන්නේ දැන් එහෙම කලොත් දවසක් විතර යනව ලෝඩ් වෙන්න

    :) SLT unlimited වුනාට මට නම් ඔය එකක්වත් අවුල් නෑ.. :D ටැබ් ගොඩක් දාගෙන බලපන්., :yes: එතකොට ලෝඩ් වෙයි නෙ ටික ටික හෙමීට හරි.
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Podak mea blacklist karana eka pase TRC ekath innwa kiyala nikan hithene nada? Isharama (api 512 package eka gana kale) TRC eken mehema wada thibe nae ne. Lagadi ne ma TRC eken eka eka package ui hema ekama approve karana gathe ethkota hithene nada TRC eken SLT ekata kiyala meka karanwa wena bari da? E ayage documents wala thibata meka Lankawa ne ban. Api SLT ekata banidi TRC kiyanwa kiwata SLT ewun kisima bayak nathuwa blacklist karanwa ne e kiyane un danwa TRC kiwath wadak nae kiyala. Mokak hari methana thawath hora wadak yatin yanwa kiyala mata nam hithene.
     

    kelum.wijesooriya

    Well-known member
  • Jun 2, 2012
    1,673
    63
    48
    Kurunegala
    එකනේ මචන් ....ඕක තමයි උන්ගේ ගේම ...බයකරලා අලුත් pakages වලට මාරු කරවන එක ....අපි බය වෙන් නැතුව branch manager ගේ ඉදන් head office manager ල දක්වාම අපි අපේ ගේම ගෙනියන්න ඕනි ....අපි වෙන packages වලට මාරු නොවී ගේම ඉල්ලනවා වගේ උන්ට දැනෙනවානම් shape එකේ අපේ connection එක fix කරලා දානවා...උන් මුට්ටියක් දාලා බලන්නේ මචන් ...100 දැම්මම 50 ක් මාරු උනත් උන්ට ඇතිනේ ......
    :D:D:D:D
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    නැ අර අපේ එක්කෙනෙක් දාල තිබ්බා වගේ මුන්ට ඕන මේ සීන් ඒකෙන එකෙක් හරි 8mb/s limit package එකට මාරු කරගන්ඩ. මුන් නම් මාරම හිගන්නු ටිකක්.

    මුන්ට මේක official කරන්ඩ පුළුවන් නම් ඔය හොරෙන් එක එක ගූ සීන් කර කර ඉන් නැ ගෙදරට letter එකක් එවලා ඔක්කොම 8mb/s limit package එකට මාරු කරනවා මුන්ට එහෙම කරන්ඩ බෑ. හොදම වැඩේ තමා මුන්ගේ හදපු උන්ටත් එක්ක අමතන එක. කිසි අවුලක් නැ මුන්ට දෙක කියද්දී මුන්ගේ regional managers හිටන් සද්ද වහගන්නවා.:P
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    නැ අර අපේ එක්කෙනෙක් දාල තිබ්බා වගේ මුන්ට ඕන මේ සීන් ඒකෙන එකෙක් හරි 8mb/s limit package එකට මාරු කරගන්ඩ. මුන් නම් මාරම හිගන්නු ටිකක්.

    මුන්ට මේක official කරන්ඩ පුළුවන් නම් ඔය හොරෙන් එක එක ගූ සීන් කර කර ඉන් නැ ගෙදරට letter එකක් එවලා ඔක්කොම 8mb/s limit package එකට මාරු කරනවා මුන්ට එහෙම කරන්ඩ බෑ. හොදම වැඩේ තමා මුන්ගේ හදපු උන්ටත් එක්ක අමතන එක. කිසි අවුලක් නැ මුන්ට දෙක කියද්දී මුන්ගේ regional managers හිටන් සද්ද වහගන්නවා.:P

    සිරාවට ඕක තමයි විසදුම ...ඊයෙත් මගේ යාලුවෙක් regional manager ට ඇමතුවට පස්සේ හොර පුසෝ වගේ connection එක fix කරලා .....Unlimited එවුන් දැන්ම අලුත් ඒවාට මාරුවෙන්න එපා...එක්කෝ දවස් 10 යනකොට slow වෙනවා ..නැත්නම් අමතර හෙන ගානක් ගෙවන්න වෙනවා....අපි email බලන්න නෙවෙයිනේ බන් net use කරන්නේ ....SLT අය්යල ඒ දවස්වල හිතුවේ එහෙමයි ....එකයි හොදම එකෙන් අනාගෙන තියෙන්නේ ...