Real unlimited( උඹට වගේකවුද බන් කියන්නෙ කනෙක්ශන් ලිමිට් කරලයි කියල
උන්ට ලිමිට් කරන්න එහෙම බලයක් නෑ අපිව
අලුතින් කනෙක්ශන් ගන්න ඒවට තමයි ලිමිට් දෙන්නෙ


) කට්ටිය Slow කරන්නේ නෑ ලු මල්බබෝ. උඹට බයවෙන්න දෙයක් නෑ


Real unlimited( උඹට වගේකවුද බන් කියන්නෙ කනෙක්ශන් ලිමිට් කරලයි කියල
උන්ට ලිමිට් කරන්න එහෙම බලයක් නෑ අපිව
අලුතින් කනෙක්ශන් ගන්න ඒවට තමයි ලිමිට් දෙන්නෙ


) කට්ටිය Slow කරන්නේ නෑ ලු මල්බබෝ. උඹට බයවෙන්න දෙයක් නෑ



මම කට්ටා;13078641 said:මේ මොන***********
********** බෑ බන් එව එබෙන්නෑ
කුණුහරුප කියන්න එපා යකෝ.. 
SLT කියන්නෙ ජරාම ජරා බල්ලො ඉන්න තැනක්.
නුගේගොඩ manager තුත් ඒ වගේ වල්ල පට්ට බැල්ලිගෙ පුතෙක්..



කුණුහරුප කියන්න එපා යකෝ..
![]()
මම කට්ටා;13078748 said:කුනු හරප නොකියා බෑ බන්
බලපන් ටැබ් දෙක තුනක් ඇරගෙන එලකිරි එකේ ත්රෙඩ් බලද්දි සහ බලලා කමෙන්ට් එකක් දානකොට මෙහෙම වෙන කොට එපා වෙනවා
අනිත් එක පට්ට ස්ලොව් ඉස්සරනම් එලකිරි හෝම් එකේ තියන ත්රෙඩ් 10 ක් 15 ක් ඇරලා තමා බලන්න පටන් ගන්නේ දැන් එහෙම කලොත් දවසක් විතර යනව ලෝඩ් වෙන්න
SLT unlimited වුනාට මට නම් ඔය එකක්වත් අවුල් නෑ..
ටැබ් ගොඩක් දාගෙන බලපන්.,
එතකොට ලෝඩ් වෙයි නෙ ටික ටික හෙමීට හරි.එකනේ මචන් ....ඕක තමයි උන්ගේ ගේම ...බයකරලා අලුත් pakages වලට මාරු කරවන එක ....අපි බය වෙන් නැතුව branch manager ගේ ඉදන් head office manager ල දක්වාම අපි අපේ ගේම ගෙනියන්න ඕනි ....අපි වෙන packages වලට මාරු නොවී ගේම ඉල්ලනවා වගේ උන්ට දැනෙනවානම් shape එකේ අපේ connection එක fix කරලා දානවා...උන් මුට්ටියක් දාලා බලන්නේ මචන් ...100 දැම්මම 50 ක් මාරු උනත් උන්ට ඇතිනේ ......




wena wadak nattam chu karala budiyaganinko apeth speed slow wela thiyenne. muu kiyanne aththa2009/10 idan ube river eka hadila, habai galanne udugam bala loooool![]()

නැ අර අපේ එක්කෙනෙක් දාල තිබ්බා වගේ මුන්ට ඕන මේ සීන් ඒකෙන එකෙක් හරි 8mb/s limit package එකට මාරු කරගන්ඩ. මුන් නම් මාරම හිගන්නු ටිකක්.
මුන්ට මේක official කරන්ඩ පුළුවන් නම් ඔය හොරෙන් එක එක ගූ සීන් කර කර ඉන් නැ ගෙදරට letter එකක් එවලා ඔක්කොම 8mb/s limit package එකට මාරු කරනවා මුන්ට එහෙම කරන්ඩ බෑ. හොදම වැඩේ තමා මුන්ගේ හදපු උන්ටත් එක්ක අමතන එක. කිසි අවුලක් නැ මුන්ට දෙක කියද්දී මුන්ගේ regional managers හිටන් සද්ද වහගන්නවා.![]()