SLT එකේ මොකක්ද බන් මේ කියන කුණුහරපෙ

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    SLT එකේ මොකක්ද බන් මේ කියන කුණුහරපෙ

    මුන් add දානවා නේද peak off-peak එකක් කල කියල . ගිය මාසේ peak කියන පැත්තේ data ඉවර වුන ගමන් net එක යන්න බැරි ගානටම slow වුනා :angry:. මුන් එකියන්නේ බයිලවක්නේ කෙලින්නේ :growl:.

    147jis.jpg
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,487
    20,998
    113
    Panadura
    :dull: :dull: :dull:
    අනේ මන්දා බන්... මේ මාසෙත් පොඩ්ඩක් බලන්න ඕනේ
     

    chamararj

    Active member
  • May 7, 2015
    123
    132
    43
    Pannipitiya
    mama hithane oke peak eken aragen off peak witharai use karanna puluwan off peak eken peak ekata ganna bee......:no:

    Tranceferred Volume eka details tika kiyawala balapan..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉතින් යකෝ දැන් තමයි උන් ඒක හරියට හදල තියෙන්නෙ..
    peak ටික ඉවර උනාම ඉතින් slow වෙනව තමයි..
    off peak ටික use කරන්න වෙන්නෙ 12-08 වෙනකන්..

    රෑ දොළහට speed වෙයි දැන්..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරියට කියල තියෙන දේ තේරුං ගන්නැතුව ටෙලිකොම් එකට බනින්න එපා :angry: :angry:
    faq ටික කියවල ඉඳපං බනින්න කලින් :angry: :angry:
    තමන්ගෙ නොදැනුවත්කමට ටෙලිකොම් එක පලි නෑ :angry: :angry:
    මේක slt එකට බනින හැමෝටම එක්කයි මේ කියන්නෙ :baffled: :baffled:
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    ඉතින් යකෝ දැන් තමයි උන් ඒක හරියට හදල තියෙන්නෙ..
    peak ටික ඉවර උනාම ඉතින් slow වෙනව තමයි..
    off peak ටික use කරන්න වෙන්නෙ 12-08 වෙනකන්..

    රෑ දොළහට speed වෙයි දැන්..
    :yes::yes::yes:

    issara off peak tika ganna ba unusable kiyala watenawa. dan un eka hadala :D
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Isarath ohoma thama ban. peak iwara unama, off-peak ithuru thubunath net slow wenawa. off- peak eketh slow wenawa.
    (Visthare pahalin kiyala thiyenawa.)
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Umbe peak iwarai. Reta net palayan dn. Ethakota speed


    Isarath ohoma thama ban. peak iwara unama, off-peak ithuru thubunath net slow wenawa.
    off- peak eketh slow wenawa.
    (Visthare pahalin kiyala thiyenawa.)
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    ithin peak iwara unaaama peak slow wenawa thama. off peak iwara unaata gaanak na :P Oni podi ekekta therenawane ban oka :P
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    SLT එකට බනින්න හේතු ගොඩක් තියෙනව :D Signal යනව එනව. ඔන්න ඕක තමයි මට නම් තියෙන ලොකුම හිසරදේ :D
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    peak iwarai kiyanne iwarai kiyana eka.. off peak time ekedi ayith speed wei.. habai off peak iwara wenne na. total volume ekai iwara wenne. oka therenne nadda ban..

    uba off peak ekedi 60 GB use kaloth total volume eka iwara wenawa. eth peak 30 GB ithuru wenawa. e unata total volume eka iwara nisa peak 30 GB transferred wela unusable wenawa.