SLT කාරයො disconnect කරලා

Supunttt

Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    මටත් දවස් 2ක් වැඩ කරේ නැ මචන් :growl::sorry: උන් මොනාද හදනවා බන් මේ දවස් ටිකේ පොඩ්ඩක් හොයල බලපන් :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපෙත් පොඩි අවුලක් තිබ්බා ඩිස්කනෙක්ට් වේවි
    දැන් දවස් දෙකක ඉදලා ලොකු අවුලක් තියෙනවා බොල