එක මාසෙක බිල ගෙව්වෙ නෑ කියල නම් කපන්නෑ නිකන් බොරු නොදා හිටපන්.
අනික slt ,mobitel,dialog හෝ මොකා හෝ වේවා උන් පිනට නෙවේ ඔය කම්පැනි කරන්නෙ. සේවකයන්ගෙ පඩි ගෙවන්ඩ ඕනෙ, service providers ලගෙ chargers ගෙවන්ඩ ඕනෙ,Tax ගෙවන්ඩ ඕනෙ ඔය එකක් වත් ගෙවන එක අඩු වෙලා හෝ පරක්කු වෙලා නෑ කොවිඩ් කියල.
දැන් උබ කියනව කොවිඩ් කියල බිල ගෙවන්ඩ බෑ කියල . කොවිඩ් හින්ද වැඩ කරන්ඩ බෑ කියල ceb ,water borad ,health sector ,forces .... උන් කිව්ව නම් එතකොට ඒකත් සාදාරනයි ද?