SLT ගන්න හදන්නේ

abler

Member
Jan 29, 2014
541
51
0
ගම්පහ / Gm5
මම දැනට පාවිච්චි කොරන්නේ Dialog 8GB එකක්.. :oo: එක මදි වගේ සිංහලයෝ :no::no:

බැලුවේ SLT 17GB පැක් එකක් ගන්න..ගෙදර mega line voice connection එකක් තියන එකත් එක හේතුවක්..:yes::yes: SLT පාවිච්චි කරන උදවිය කියහන් බලන්න SLT එකේ උබල මුහුණදුන් අවුල් එහෙම මොනාද කියෝලා :baffled::baffled: ??? සමහරු කියනවා ස්පීඩ් එක කාලයක් යද්දී අඩු වෙනවා කියල ඇත්තද බන් කතාව?
:oo::oo:
thinking-web-pic.jpg
 
MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
gampaha towma kittuwada inne.parana connection thiyena hinda (mega line) godak aduwata ganna puluwan.dan un fiber elana hinda ekapara ahala fiber ekakma ganin.
gana tikak wediweyi.

mage 40gb family package......monthly 1490+voice line bill
okkoma 2100-2300 wage.

speed adu katha ne uba 4km ahule innawanam exchange eke indan.
gampaha thamayi exchange eka thiyenne.mama inne gampahata 4km durin.mata line cut nethuwa1.6-1.9mb/sec enawa.
 
Last edited:
  • Like
Reactions: abler

abler

Member
Jan 29, 2014
541
51
0
ගම්පහ / Gm5
SLT tamai danata lankawe tiyena stable and feka cheap ma connection eka.. Exchange box ekak gawa idala dura adui nam uparima speed ganna puluwan... Baya natuwa ganin...

:yes::yes: ඔව් බන් ගන්නවා එහෙනම් තැන්ක්ස් මචන් ;) රේප්+

gampaha towma kittuwada inne.parana connection thiyena hinda (mega line) godak aduwata ganna puluwan.dan un fiber elana hinda ekapara ahala fiber ekakma ganin.
gana tikak wediweyi.

mage 40gb family package......monthly 1490+voice line bill
okkoma 2100-2300 wage.

speed adu katha ne uba 4km ahule innawanam exchange eke indan.
gampaha thamayi exchange eka thiyenne.mama inne gampahata 4km durin.mata line cut nethuwa1.6-1.9mb/sec enawa.

:baffled::baffled: අහ්ම්මට එහෙමත් සිද්දියක්ද?? මම බැලුම්මහර town එක හරියේ (near පබවී hall) :D :D :D මට ස්පීඩ් එක ටිකක් අඩුවෙයි වගේ :rolleyes: ත්න්ක්ස් මචන්:yes: රේප් +​
 
W33R3

Well-known member
  • Jul 6, 2014
    1,786
    255
    83
    පෘතුවියේ
    :baffled::baffled: අහ්ම්මට එහෙමත් සිද්දියක්ද?? මම බැලුම්මහර town එක හරියේ (near පබවී hall) :D :D :D මට ස්පීඩ් එක ටිකක් අඩුවෙයි වගේ

    ඉතින් කුකුලෝ ඒ හරියට 4km වගේනේ තියෙන්නේ ගම්පහ ඉදන්