mama danna tharamin pw eka wenas karanna puluwan habai username eka wenas karanna behe
නැහැ බං මගෙ router ගහල තියන user name password වෙනුවට වෙන කාගේද එකෙක් ගෙ user name paasword දාල මම ගිහින් තියෙන්නෙ වෙන එකෙක් ගෙ එකකින් අනික රෙපොට් කරලා මාව අහු වෙලා තියෙන්නෙ දැන්
උඹ තව ටිකකින් කියයිද දන්නේ නැහැ උබේ ගෙදරට Fixed Line එකක් ඇදලා Broadband Connection එකක් දුන්නෙත් වෙන එකෙක් කියල. මල්ලි උඹ ඕවා ගිහින් කියපන් කොන්ඩේ බැදපු චීන්නුන්ට. හොරෙන් බාපුවට සල්ලි ගෙවපන්, නැත්නම් හිරේ යන්න ලෑස්ති වෙයන් පුතේ.

mun vage unta kela wennamai tiyenne anunge eva use karanavataඋඹ තව ටිකකින් කියයිද දන්නේ නැහැ උබේ ගෙදරට Fixed Line එකක් ඇදලා Broadband Connection එකක් දුන්නෙත් වෙන එකෙක් කියල. මල්ලි උඹ ඕවා ගිහින් කියපන් කොන්ඩේ බැදපු චීන්නුන්ට. හොරෙන් බාපුවට සල්ලි ගෙවපන්, නැත්නම් හිරේ යන්න ලෑස්ති වෙයන් පුතේ.
mun vage unta kela wennamai tiyenne anunge eva use karanavata
slt බූරුවොත් කියන්නෙ ඔය කතාවම තමී
එකඊ මේක මෙතන දැම්මෙ නොකරපු වරදකට අහුවෙලා තියෙන්නෙ පිස්ස්ක් ගෙ බලු වැඩක
slt eke wada karana ekek naddaaaaaa



Uba nokala wenna puluwan. ayiyala , mallila, mamala , bappalagen ahala balapan unwath kalada kiyala.
උඹ තව ටිකකින් කියයිද දන්නේ නැහැ උබේ ගෙදරට Fixed Line එකක් ඇදලා Broadband Connection එකක් දුන්නෙත් වෙන එකෙක් කියල. මල්ලි උඹ ඕවා ගිහින් කියපන් කොන්ඩේ බැදපු චීන්නුන්ට. හොරෙන් බාපුවට සල්ලි ගෙවපන්, නැත්නම් හිරේ යන්න ලෑස්ති වෙයන් පුතේ.



,ආයි බොරු ඕනේ නෑ ඉස්සර මාත් ඕක කලා
,පස්සේ මගේ දන්න අයියා කෙනෙක් ඔය සීන් එක කරන්න ගිහින් මට්ටු වුණා,එකෙන් මාත් ඕක කරන එක නැවැත්තුව,දැන් ඉස්සර වගේ නෙමේ SLT එක ඔවා කරන එවුන් පැන පැන අල්ලනවා
.අර බුවත් උගේ දන්නා එකෙක් හින්ද යන්තං දඩය 15.000ක් ගෙවල බේරුනා
.ඕක කරන අනිත් එවුන්ටත් මේ කියන්නේ,ඔය අනිත් එවුන්ගේ USER NAME PASSWORD ගහල ලොග් වෙන්න එපා
,නඩු දාල SLT එකෙන් උසාව් දානවා
,ඒ විතරක් නෙමේ අපේ PHONE NUMBER,SLT Connection Blacklist කරනවා
.data වලට පෙරේත කමට ඔවා කලා වගේ නෙමේ මට්ටු වුනොත් සොර්යිම තමා
.