තැන්කු යාලුවා.මේ නම්බර්ස් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. පරණ SLT Note Book එකක තිබිලා ගත්තේ.
1212ට කියලත් හරි ගියේ නැත්නම් කියල බලන්න පුළුවන්. හැබැයි හොඳම වැඩේ උඹලගේ පැත්ත cover කරන Lineman ව ශේප් එකේ තියාගන්න එක. ඌට කරන්න බැරි දෙයක් නම් අදාළ පාර්ශවේ contact කරලවත් දෙයිනේ ..
![]()
![]()
සම්පුර්ණ විස්තරේ දැම්මට තැන්කු. හරිම ජරා කස්ටමර් සර්විස් එකක් තියෙන්නේ මේකේ. මාත් ත්‍රෙඩ් එකක් දැම්මේ කට්ටියගේ අදහස් අරං මේ ගැන පැමිණිල්ලක් දාන්නං කියලා හිතං.උඹේ හොඳයි මගේ LOS Red light blink වෙන්න අරන් එක හදන්න සති තුනක් ගියා..උන්ගේ එතකොට වෛරස් නිසා 1212 වැඩත් නැ... අන්තිමට telecom එකට පොලිසියේ අඳුරන කෙනෙක් යවලා සද්දයක් දම්මලා ගෙන්න ගන්න උනේ...online මඟුලට මොනා දැම්මත් එන්නැ.. දැන් ආයි ඊයේ ඉඳන් LOS අවුල ඇවිත් තියෙන්නේ..Online මඟුලෙනුත් දාලා, cl කරලත් කියලා, telecom එකේ වැඩ කරන එකෙකුටත් කියලා තියෙන්නේ...
අනිත් Phone line එක fiber නෙමේයි ගත්ත දවස් වල මුලින් ම 5000/-ක් ගෙව්වා...උන්ගෙන් ඇහුවම කිව්වේ මේක bill එකට ඇඩ් වෙන්නැ ඒ නිසා tax වදින්නේත් නැ කියලා..ඉතින් එදා ම ගෙව්වා...පියොත් order කලා...බඩු නැ කියලා කොහොම හරි line එක දුන්නා පියෝ නැ..කොහොම හරි මාසේන් 1/2කටත් වඩා ගිහින් තමා පියෝ connection දුන්නේ...ඒ අස්සේ අර දිපු line එක කොච්චරවත් වැඩ නැ...cl එකේ කතා කර කර ඉන්න කොට කිසි සද්දයක් නැති වෙනවා..complain පිට complain උන් එනවා හදනවා දවසයි දෙකයි.. උන්ගෙන් ඇහුවම කියන්නේ දාලා තියෙන loops ද මොනාද දුර වැඩි හින්දා මෙහෙම වෙන්නේ කියලා... කොහොමෙන් හරි first month bill එක එද්දි පාවිච්චි නොකරපු පියෝ මඟුලටයි, අර 5000/- ඔක්කොම දාලා හෙන බිලක්...ඇහැවම කිව්වේ tax නේ අරක නේ මෙකෙනේ බයිලා... මං කිව්වා bill එක ගෙවන්නැ phone line වැඩ කරන්නෙත් නැනේ කියලා..උන් කියනවා එහෙම කරන්න බැලු ගෙවන්න වෙනවලු...හා එහෙමද කියලා ගැහැවා පුතේ ලියුමක් TRC, telecom Chairman, branch manager, area manager හැම එකාටම පිටපත් දාලා..complain කරපු ඒවයි...පියෝ connection දිපු දවසුයි ඔක්කොම දාලා..ඊට පස්සේ ඔන්න පිඹගෙන දුවන් ආවේ telecom එවුන් ඊට පස්සේ ඉඳන් phone line නියමේට වැඩ අද වෙනකන් අවුලක් නැ...ඒ දවස් වල සතියකට සැරයක් cl කරනවා කොහොමද සර් line එක වැඩ නේද අවුලක් උනේ නැ නේද..? සර් එකට internet ගමුද offer එකක් දෙන්නම් සර්ට...සර්ට වෙච්ච ප්‍රශ්නේ ගැන අද meeting එකෙත් කතා කරනවා කියලා සතිය ගාණේ කියනවා...ඒ මාසේ bill එක නැතුව අනිත් මාස වල එන bill ඒ මාසේ ගාණ විතරක් ගෙව ගෙව හිටියා...අන්තිමට උන් අර bill එකේ 1/2 විතර අයින් කරලා අලුත් bill එකක් එවලා ඒ ගාණ ගෙවන්න කිව්වා...
එක තාම. ආෆ්ටර් සර්විස් නං මාර සවුත්තුයි.wadak nehe bn kiyala...man dan awurudu 5k SLT 4G use karanne... Me dawas wala eka wada nehe..dan sathi2k witara..customercare katakara 4parak witara..wadak nehe bn...
ෆයිබර් ගන්න එපා.ෆයිබර් දෙන්ඩ හැදුව බලෙන්ම මාසෙ බිල රුපියල් 100කිනුත් අඩු වෙනව කියල
හොයල බැලුවම රුපියල් 100කින් විතර වැඩි වෙලා නොමිලේ ලැබෙන්ඩ විනාඩි 400ක කෝල් ටිකත් නැතුව යනව
බොරුනෙ කියන්නෙ
Mamat satiyak witara 1212 call karala call gannama beri wuna. Passe berima tena SLT office ekata gihin benala speaker phone daala call ekak gattama recording eka play wuna.Peo TV එකේ Unit එක පිච්චිලා කියල කම්ප්ලේන් කරා,,උන් ඇවිත් කියනව බඩු නෑලු දැන්,ඒක එන්නෙ China වලින් ලු,,හැබැයි එන දවසක් දන්නෙ නෑලු,,සමහරවිට විට මාස 3ක් උනත් යන්න පුලුවන් ලු,, සති 2ක් වෙනව,තාම නෑ,,
දැන් නෝමල් ඇන්ටනාවත් ගෙනත් සෙට් කරගත්ත,,ඒ උනාට උන්ගෙ පැකේජ් එකටත් පාවිච්චි නොකරම ගෙවන්න වෙලා,පැකේජ් එකට මොකද කරන්නෙ කියල අහන්න 1212ට ගන්නව,,එකෙක්වත් ආන්සර් කරන්නෙ නෑ
මම් බැලුවෙ ඩයලොග් එකෙක් බස්සන්න අර උන්ගෙ මොකද්ද යුනිට් එකකුත් දෙනවනෙඑපා වෙලා ඉන්නෙ මුන් එක්ක නම්
![]()
පළවෙනි දේ මචං ෆයිබර් කනෙක්ෂන් එක ඇදපු දුර. ඒ වගේම ඇදපු ප්‍රදේශය. ටවුන් ඒරියා එකක මීටර් 150ක් ඇතුළත වගේ ෆයිබර් ලයින් එක ඇදල තියේ නම් අවුරුදු ගානකට ලෙඩක් දෙන්නෙ නෑ. මගේ යාලුවෙක් ළඟ තියෙනව ෆයිබර් ලයින් එකක් අවුරුදු 4කටම එක වතාවයිලු කැඩිල තියෙන්නෙ. ලයින් එක ගොඩක් දුර අදිනව නම්, ටවුන් ඒරියා එකෙන් පිට නම් අනිවාර්යෙන් බැකප් කනෙක්ෂන් එකක් තියාගෙන ඕන වැඩේ කරන්න.
අනිත් දේ ඔය කියන කාරණාව ඩිපෙන්ඩ් වෙන්නෙ ඒරියා එක මත. දැන් මගේ ෆයිබර් කනෙක්ෂන් එක කිලෝ මීටර් එකකට එහා ඇදල තියෙනව. මාස දෙකකට සැරයක් ලෙඩ දෙනව සාමාන්‍යයෙන්. හැබැයි කම්ප්ලේන් කරාම හවස දැම්මොත් ඊළඟ දවසෙ උදේ ඇවිත් හදල දෙනව. කොහොමහරි පැය 12ක් 18ක් යද්දි හදල දීල තියෙනව මේ වෙනකල්. ෆයිබර් වලට දාපු කම්ප්ලේන් එකකට ADSL ටීම් එකක් එවනව කියන්නෙ ඔයා ඉන්න පැත්තෙ Regional Office එක අන්තිම ජරා තැනක්.
එක්කො සිම්ලොක් කරන්නෙ නැතුව දෙන්න ඕනේ, එතකොට සිග්නල් අඩුනන් වෙන සිම් එකක් හරි දාන්න පුලුවන්, මොකද කන්ට්‍රැක්ට් එකට ගත්තු එකක් නන් බිල නොගෙවා ඉන්න බෑනේ.කතා කරල වැඩක් නැ බන්. සර්විස් නම් අන්තිමයි 4G එහෙම ගන්න කියන්න එපා
සිරාවටම බන්,,රට ඇරපු ගමන් අපිට වෙන්නෙ මුන් එක්ක ඇර ගන්නMamat satiyak witara 1212 call karala call gannama beri wuna. Passe berima tena SLT office ekata gihin benala speaker phone daala call ekak gattama recording eka play wuna.
Office ekatama gihin baninna wei oya seen ekata nam
ඔව්. වෘත්තිමය වගකීමක් ඇතුව වැඩ කරන සේවකයෝ අඩුයි වගේ මේකේ.ඕකුන් ඔහොම්මමයි![]()
සබ් අය හොදයි, මේකේ ස්ථිර සේවකයන්ට වැඩිය. ස්ථිර සේවකයෝ සම්ප්‍රදායික අලස, කම්මැලි අය.me dawas wala pandemic eka nisa wenna athi sub karana aya nathiwa telecome eke un enne. Mageth oya wage 3 parak fiber line eka kaduna. complain karala next day eke awith haduwa hama parama. unuth sub. hama parama awe ekama set eka.
ඇප් එකේ නං අවුල් ගොඩයි.ADSL රව්ටරේ පිච්චිලා මොබිටෙල් ඩේටාත් ඉවරවෙලා තාත්ගේ පෝන් එකෙන්දාගෙන කම්ප්ලේන් එකක් දාන්න ගියා , My SLT ඇප් එකෙන් කියනවා ඵෝන් එකේ ඉන්ටර්නෙට් නැහැලු.![]()
![]()
ඩයලොග් එකේ ෆයිබර් එකක් තියෙනවා නේද? ඒක හොදද දන්නේ නැහැ. ස්ටොක් තියාගන්නේ නැද්ද ඒ කියන්නේ මේ වගේ කොම්පැනි එකක් උනාම. රටින් ඕවා එනකං බලං ඉන්න වෙයි කියන එක හරි හමන් උත්තරයක්ද මේ වගේ සමාගමක් උනාම?Peo TV එකේ Unit එක පිච්චිලා කියල කම්ප්ලේන් කරා,,උන් ඇවිත් කියනව බඩු නෑලු දැන්,ඒක එන්නෙ China වලින් ලු,,හැබැයි එන දවසක් දන්නෙ නෑලු,,සමහරවිට විට මාස 3ක් උනත් යන්න පුලුවන් ලු,, සති 2ක් වෙනව,තාම නෑ,,
දැන් නෝමල් ඇන්ටනාවත් ගෙනත් සෙට් කරගත්ත,,ඒ උනාට උන්ගෙ පැකේජ් එකටත් පාවිච්චි නොකරම ගෙවන්න වෙලා,පැකේජ් එකට මොකද කරන්නෙ කියල අහන්න 1212ට ගන්නව,,එකෙක්වත් ආන්සර් කරන්නෙ නෑ
මම් බැලුවෙ ඩයලොග් එකෙක් බස්සන්න අර උන්ගෙ මොකද්ද යුනිට් එකකුත් දෙනවනෙඑපා වෙලා ඉන්නෙ මුන් එක්ක නම්
![]()
ජපානෙන් බලපු කාලේ නං ඔය කියනවා වගේ තමයි.අපේ ටෙලිකොම් ලයින් එක දැන් අහකට දාල වගේ තියෙන්නෙ එක වෙලාවකට වැඩ ආයෙ වැඩ නැහැ දව්ල්ට වැඩ නෑ රෑට ආයෙ වැඩ .මේ හදල යනව මේ වැඩ නෑcomplain කරලම හති
. costomer care කෝල් කරල ලේ පුච්චගන්න ඕන නැති නිසා තියෙන අඩුම adsl package එක දාල මාසෙට 800 /900 ක් පිනට ගෙවාගෙන ඉන්නව. දන්න හැමෝටම කියල තියෙන්නෙ land phone answer කරන් නැත්නම් කැඩිල මොබයිල් එකට ගන්න කියල
.අවුරුදු 24ක් වෙනව ටෙලිකොම් ලයින් එකට දැන්. .ටෙලිකොම් එක ජපානෙට කොටස් තියෙන කාලෙ සුපිරි service .complain කරල පැය බාගයක් යනකොට telecom වාහනෙ ගෙදර ලයින් එක කැඩිලනම් අලුතින්ම වයර් ඇදල පරන වයර් එකත් දීල යනව රෙදි වැලක් හරි බැදගන්න කියල
ලොස් නෑ .දැන් නම් හිගනම service
![]()
ඒක තමයි දැන් කරන්න වෙන්නේ මේ යන විදියට.Mamat satiyak witara 1212 call karala call gannama beri wuna. Passe berima tena SLT office ekata gihin benala speaker phone daala call ekak gattama recording eka play wuna.
Office ekatama gihin baninna wei oya seen ekata nam
සබ් අය හොදයි.මෙන්න මේ කතාවනම් ඇත්ත බං... අපේ පැත්තත් ගමක්... සාමන්යෙන් ගත්තම දුරයි.. ඒත් කියපු ගමන් ඇවිල්ල හදනවා...ADSL තියෙන කාලේ උනත් උදේ කිව්වොත් හවස ඇවිල්ල හදනව.. කොහොමත් මෙහෙ ADSL හදන මිනිස්සු දෙන්න නම් හොදයි...ඒ අතින් ගත්තම මෙහෙනම් වැරැද්දක් කියන්න දෙයක් නැති තරම් SLT එකේ ආෆ්ටර් සර්විස් වල...
අනික මේ දවස්වල සර්විස් කරනවා ලයින් එක.. ඔක්කොම ගස් එහෙම කපල සුද්ද කලා..හැබැයි සබ් කම්පැනි එකක් වගේ පෙන්නේ නම්..
හොදයි එහෙනං.ෆයිබර් වල නම් අවුලක් නෑ බන්
ටෙලිකොම් ඒ.ඩී.එස්.එල් ෆෝජී ෆයිබර් සේරම යූස් කරල තියෙනවා
thkxbump
ඔව්. මාත් එක අහනවා. කනෙක්ශන් එක නැති දවස් වලට බිල ගෙවන්න ඕනි නැහැනේ.සිරාවටම බන්,,රට ඇරපු ගමන් අපිට වෙන්නෙ මුන් එක්ක ඇර ගන්නඔෆිස් එකටම ගිහින් අහනව දැන් අපි වැඩ කරන්නෙ නැති මගුල් වලටත් සල්ලි ගෙවන්න ඕනෙද කියල
![]()
එහෙනං හොදයි.ඔන්න මගේ නම් අද LOS අවුල ඇවිල්ලා හැදුවා..සුපුරුදු විදිහට ඇතුලේ බලන එවුන් ආවා...කණුවේ අවුලක් කියලා ගියා..මං ඇහුවා අද ම එනවද කියලා...දාලා තියන්නම් ෂුවර් නැ කිව්වා..කණුවේ එවුනුත් ආවා හැදුවා දැන් වැඩ
Api bill nogewa hitiyot line eka kapala e dawas ganata data volume ekenut adu karanawa. Hena jara weda karanne.ඔව්. මාත් එක අහනවා. කනෙක්ශන් එක නැති දවස් වලට බිල ගෙවන්න ඕනි නැහැනේ.
ඇප් එකේ නං අවුල් ගොඩයි.
Web site eke dashboard eke wunat login wela inna profile eke account number eka ehema balanna widiyak nane?View attachment 128661
- බිල ගෙවන්නත් බැරිඋනා මේක ආපු දවස්වල.
- පැකේජ් අප්ග්‍රේඩ් කරන්න විතරයි පුලුවන්, ඩවුන්ග්‍රේඩ් කරන්න බෑ
ෆයිබර් වල අවුලක් එනකම් අවුලක් නෑ.ෆයිබර් වල නම් අවුලක් නෑ බන්
ටෙලිකොම් ඒ.ඩී.එස්.එල් ෆෝජී ෆයිබර් සේරම යූස් කරල තියෙනවා
ow machan mama work from home karanne awulak nethuwa weda karanawa machanෆයිබර් වල අවුලක් එනකම් අවුලක් නෑ.