SLT පාවිච්චි කරන අය සහ Network කරන අයගෙන් පොඩි උදව්ව
SLT පාවිච්චි කරන අයගෙන් සහ network ගැන දැනුමක් තියෙන අයගෙන් උදව්වක් ඕනේ. මේ ලගකදී ඉදන් මගේ ඉන්ටර්නෙට් සැරින් සැරේට (සමහරක් වෙලාවට එක දිගට පැයක් විතර යූස් කරන්න පුලුවන්, අනිත් වෙලාවට විනාඩි 3න් 3නට වගේ) disconnect වෙනවනේ. ඉන්ටර්නෙට් යූස් කර කර ඉද්දි router එකේ Internet බල්බ් එක නිවිලා, ටික වේලාවකින් රතු පාට වෙනවා. ඊට පස්සේ විනාඩි 5-10කින් විතර පස්සේ නිකම්ම ආයිත් ඉන්ටර්නේට් connect වෙනවා.
Diagnose එකේ කියන්නේ 'DNS isn't responding' කියලා. මම router එක reset කරලත් බැලුවා. වැඩක් නැ.
SLT එකට කතා කරලා දවස් දෙක තුනක් වෙනවා, තාම කිසි රිප්ලයි එකක් නැ
දැන්නම් මුං එක්ක මළ පැනලා තියෙන්නේ