SLT පාවිච්චි කරන අය සහ Network කරන අයගෙන් පොඩි උදව්ව

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    SLT පාවිච්චි කරන අය සහ Network කරන අයගෙන් පොඩි උදව්ව

    SLT පාවිච්චි කරන අයගෙන් සහ network ගැන දැනුමක් තියෙන අයගෙන් උදව්වක් ඕනේ. මේ ලගකදී ඉදන් මගේ ඉන්ටර්නෙට් සැරින් සැරේට (සමහරක් වෙලාවට එක දිගට පැයක් විතර යූස් කරන්න පුලුවන්, අනිත් වෙලාවට විනාඩි 3න් 3නට වගේ) disconnect වෙනවනේ. ඉන්ටර්නෙට් යූස් කර කර ඉද්දි router එකේ Internet බල්බ් එක නිවිලා, ටික වේලාවකින් රතු පාට වෙනවා. ඊට පස්සේ විනාඩි 5-10කින් විතර පස්සේ නිකම්ම ආයිත් ඉන්ටර්නේට් connect වෙනවා. :growl:

    Diagnose එකේ කියන්නේ 'DNS isn't responding' කියලා. මම router එක reset කරලත් බැලුවා. වැඩක් නැ. :no:

    SLT එකට කතා කරලා දවස් දෙක තුනක් වෙනවා, තාම කිසි රිප්ලයි එකක් නැ

    දැන්නම් මුං එක්ක මළ පැනලා තියෙන්නේ :angry::angry:
     
    • Like
    Reactions: earl007

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    slt ekata cal karala loke tiyena boru okkoma kiyapan, internet weda ne. 4n eka disconnect wenawa. line eke noise enawa. winadiyen winadiya dc wenawa. meka hadala dunne nettam mama wena internet system ekakata maru w enawa, maa oya gena kata karanna manager kenek ge no eka denna.

    onna oaya wage. wede sutus gala wei
     
    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    Wena router ekak baluwe nadda

    ඒක නම් කරලා බැලුවේ නැ, හෙට උදේම කරලා බලන්නම්.
    යාලුවෙක් කිව්වා signal drop වෙන හින්දාලු එහෙම වෙන්නේ.
     
    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    slt ekata cal karala loke tiyena boru okkoma kiyapan, internet weda ne. 4n eka disconnect wenawa. line eke noise enawa. winadiyen winadiya dc wenawa. meka hadala dunne nettam mama wena internet system ekakata maru w enawa, maa oya gena kata karanna manager kenek ge no eka denna.

    onna oaya wage. wede sutus gala wei

    ලොල්.. ඕක තමයි කරන්න තියෙන්නේ දැන්. :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    මචං ඔය සින් එක මටත් වෙනව. මම රව්ටරයට ලොග් වෙලා බැලුව ADSL සිග්නල් වල SNR ගොඩක් අඩු වෙලා 7-10 වගේ ගානක් එන්නේ. වෙනදා 25-29 තියෙන්නේ. Line attenuation 25 තියෙන්නේ. වෙනද 10-12.
    මගෙත් ඔය වගේම ඩිස්කනෙක්ට් වෙනව. මම ෆෝන් ලයින් එකේ වයර් චෙක් කළා ගෙඩර ඒවා අව්ලක් නෑ. උන්ගේ අව්ලක් තියෙන්නේ
     
    BlindSnake

    Member
    Feb 27, 2014
    191
    20
    0
    Gedara
    data rate eka line ekata bare karanna baruwa athi. ekai ohoma wenne. heta aniddama slt eken awith oyage speed eka adu karai. ethakota SNR eka wadiwela prashnaya wisadei.
     
    ow mage ADSL2+ active wela thiyenne (16MBPS) mama manually set kala ADSL G.dmt walata ethakota SNR eka 15 wenakan wadi wenawa. data rate eka 8MBPS. ape thiyenne 4MBPS nisa awlak na.
     
    BlindSnake

    Member
    Feb 27, 2014
    191
    20
    0
    Gedara
    ow mage ADSL2+ active wela thiyenne (16MBPS) mama manually set kala ADSL G.dmt walata ethakota SNR eka 15 wenakan wadi wenawa. data rate eka 8MBPS. ape thiyenne 4MBPS nisa awlak na.

    ow mata oya seen eka wela thiyanawa. data rate eka 8mbps thiyana kota adsl, peo tv use karannama ba. disconnect wenawa. passe slt eken data rate eka 3mbps walata adu kala. ethakota SNR eka 30 ta withara nagga. passe awulak une na. speed eka adui thama. eth wadiya download nathi nisa awulak une na.
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    oya case eka matat thibuna... masa 6-7 thisse. SLT eken 7 parak withara awith boru karala giya. untat hoyaganna bariuna. passe antimatama apu dial eka okkoma check kala. issue eka thibbe telephone kanuwe idan gedara tp box ekata ena line eke. passe SLT eken awith a line eka ait adda. dan lesatama wada. disconnect wenne na. SNR ekat hodai.
     
    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    මචං ඔය සින් එක මටත් වෙනව. මම රව්ටරයට ලොග් වෙලා බැලුව ADSL සිග්නල් වල SNR ගොඩක් අඩු වෙලා 7-10 වගේ ගානක් එන්නේ. වෙනදා 25-29 තියෙන්නේ. Line attenuation 25 තියෙන්නේ. වෙනද 10-12.
    මගෙත් ඔය වගේම ඩිස්කනෙක්ට් වෙනව. මම ෆෝන් ලයින් එකේ වයර් චෙක් කළා ගෙඩර ඒවා අව්ලක් නෑ. උන්ගේ අව්ලක් තියෙන්නේ

    මගේ line attenuation එක දැන් තියෙන්නේ 30ක් විතර. ඒක හින්දද එහෙම වෙන්නේ?
     
    6488405071

    Member
    Dec 16, 2012
    2
    0
    1
    SLT පාවිච්චි කරන අය සහ Network කරන අයගෙන් පොඩි උදව්ව

    Router akata log wela G.DMT walin up karanna.....

    ZTE W 300

    Advanced Setup

    ADSL

    ADSL Mode : G.DMT

    SAVE...........

    karala balanna.....