:lol:
sudu23 Well-known member May 6, 2015 8,162 1,298 113 ගඟ ළඟ Jun 29, 2017 #22 උන් කියන පරක්කුවෙන් ස්පීඩ් එක අඩු කරලා දෙයි..මොකද උනුත් කැමතියි නේ..එටහකොට ලයින් කන්ඩිෂන් අඩුවෙන් ඕන.අමතන්න 1212
උන් කියන පරක්කුවෙන් ස්පීඩ් එක අඩු කරලා දෙයි..මොකද උනුත් කැමතියි නේ..එටහකොට ලයින් කන්ඩිෂන් අඩුවෙන් ඕන.අමතන්න 1212
RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Jun 29, 2017 #23 Shadow_01 said: නෑ බං වැඩි කරලා දෙනවා. මම කියලා එදාම වැඩි කරලා දුන්නා. Click to expand... DangerMan119 said: awlak na un wadi karala denawa...man dan thun hathara parak adu wadi kala.. Click to expand... මගේ තිබ්බ ටිකත් උන් අඩු කරනේ. කිව්වා කිව්වා හැදුවේ නැහැ. Last edited: Jun 29, 2017
Shadow_01 said: නෑ බං වැඩි කරලා දෙනවා. මම කියලා එදාම වැඩි කරලා දුන්නා. Click to expand... DangerMan119 said: awlak na un wadi karala denawa...man dan thun hathara parak adu wadi kala.. Click to expand... මගේ තිබ්බ ටිකත් උන් අඩු කරනේ. කිව්වා කිව්වා හැදුවේ නැහැ.
mashh Well-known member Mar 16, 2009 404 278 63 Jun 29, 2017 #24 නෙට් ලිමිටර් දාල අඩු කරගනින්.... ටොරන්ට් වල සර්ච් කරපන්
D T Member Aug 4, 2016 2,460 303 0 96 𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦 Jun 29, 2017 #25 එහෙම අඩුකරන්න පුලුවන්ද... එල. මාත් අඩු කරගන්න ඕන. නැත්නම් data වලට වෙන දෙයක් නැ. සතියයි package එක. උබට සිග්නල් තියනවනම් ලංකාබෙල් එකක් ගනින්. එකේ speed අඩුයි හැබැයි data තියනවා.
එහෙම අඩුකරන්න පුලුවන්ද... එල. මාත් අඩු කරගන්න ඕන. නැත්නම් data වලට වෙන දෙයක් නැ. සතියයි package එක. උබට සිග්නල් තියනවනම් ලංකාබෙල් එකක් ගනින්. එකේ speed අඩුයි හැබැයි data තියනවා.
DangerMan119 Well-known member Jul 17, 2013 6,027 1,324 113 on the ROOF Jun 29, 2017 #26 RottenCOLT said: මගේ තිබ්බ ටිකත් උන් අඩු කරනේ. කිව්වා කිව්වා හැදුවේ නැහැ. Click to expand... ado man danna ungeth kisi awlak natuwa adu wadi karanawa ne..
RottenCOLT said: මගේ තිබ්බ ටිකත් උන් අඩු කරනේ. කිව්වා කිව්වා හැදුවේ නැහැ. Click to expand... ado man danna ungeth kisi awlak natuwa adu wadi karanawa ne..