SLT පුරස්නයක්

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    මේකයි වෙන්න ඕනේ, මගේ තියෙන්නේ ADSL ලයින් එකක්. නොර්මල් ස්පීඩ් එක එනවා 8Mbps වගෙ. මට මේ ස්පීඩ් අඩු කරගන්න ඔනෙ. router එකෙන් නැතුව SLT එකට කියල direct ස්පීඩ් කරගන්න පුළුවන්ද?
     
    • Like
    Reactions: csstudio

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මොන කරන්නද බන්, හිගන්නෝ වගේ තාම නෙට් පාවිචිචි කරන්නෙ. නැත්නම් සතියක් යද්දී ඩේට ඉවරයි :sorry::(

    Ow unata katha nokara uba speed limit
    App or software ekak use karapan,
    Nattan apahu previous speed eka illana gihaama
    Leda godak wei
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    Machn data nathnam ekema ellila inne nathuwa wena monawa hari karanna. speed adu kara kiyala data ithuru wenne na godak..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :baffled::baffled: එහෙම අඩු කරගන්න එපා බන්.
    net limiter වගේ එකක් දාගන්න.
    නැත්තන් හදිසියේ speed ඕනා වෙලාවට slt එකෙන් වැඩි කරලා දෙන්නේ නැහැ. :eek:
    bump.
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    1212 ට කතා කරලා කියපන්. උන් එතකොට රෙපොර්ට් එකක් දාගන්නවා. පස්සේ technician කෙනෙක් call කරලා උබෙන් අහලා(තහවුරු කරගෙන) අඩු කරලා දෙයි.

    උබටත් තියෙන්නේ මාර ප්‍රශ්නයක් බං
     
    Last edited:

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    :baffled::baffled: එහෙම අඩු කරගන්න එපා බන්.
    net limiter වගේ එකක් දාගන්න.
    නැත්තන් හදිසියේ speed ඕනා වෙලාවට slt එකෙන් වැඩි කරලා දෙන්නේ නැහැ. :eek:
    bump.
    නෑ බං වැඩි කරලා දෙනවා. මම කියලා එදාම වැඩි කරලා දුන්නා.
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    :baffled::baffled: එහෙම අඩු කරගන්න එපා බන්.
    net limiter වගේ එකක් දාගන්න.
    නැත්තන් හදිසියේ speed ඕනා වෙලාවට slt එකෙන් වැඩි කරලා දෙන්නේ නැහැ. :eek:
    bump.

    awlak na un wadi karala denawa...man dan thun hathara parak adu wadi kala..:D
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    මේකයි වෙන්න ඕනේ, මගේ තියෙන්නේ ADSL ලයින් එකක්. නොර්මල් ස්පීඩ් එක එනවා 8Mbps වගෙ. මට මේ ස්පීඩ් අඩු කරගන්න ඔනෙ. router එකෙන් නැතුව SLT එකට කියල direct ස්පීඩ් කරගන්න පුළුවන්ද?

    උබ බීලා.:lol::lol::lol::lol: සිහි තියන වෙලාවක කිරියට වරෙන්.

    යකෝ sltඑකෙන් උන් මේක දැක්කොත් හිතයි අපිට ස්පීඩ් වැඩිඑක ප්‍රශ්නයක් වෙලා කියල හිටං. ඊට පස්සෙ උන් ස්පීඩ් එක අඩු කරයි. උබේ ගෙදට්ට හොදට ස්පීඩ් තිබ්බට අනිත් අයගේ ගෙවල් වලට සාමන්‍ය ස්පීඩ් තියෙන්නෙ. :frown: