ඩයලොග් ටීවී ගන්න Prepaid. අක්කලා එන දවසට විතරක් රුපියල් 100 දාල බලන්න දුන්නෑකි. දවසට රු.මම නම් බලන්නේ නෑ ටීවී. ඒ වුනාට අක්කලා එහෙම ආපු වෙලාවක් බලන්න තියෙන්න එපැයි.
https://www.dialog.lk/television-packages-prepaid
Last edited:
ඩයලොග් ටීවී ගන්න Prepaid. අක්කලා එන දවසට විතරක් රුපියල් 100 දාල බලන්න දුන්නෑකි. දවසට රු.මම නම් බලන්නේ නෑ ටීවී. ඒ වුනාට අක්කලා එහෙම ආපු වෙලාවක් බලන්න තියෙන්න එපැයි.
එකට ඩිෂ් අරගෙන සෙට් කරගන්න කීයක් යනවද?ඩයලොග් ටීවී ගන්න Prepaid. අක්කලා එන දවසට විතරක් රුපියල් 100 දාල බලන්න දුන්නෑකි. දවසට රු. 16 ද කොහෙද දැන්. අක්කල දවස් දෙකක් ඉන්නවනං රුපියල් 50 දැම්මම ඇති
https://www.dialog.lk/television-packages-prepaid
12,610 ලු දැන්එකට ඩිෂ් අරගෙන සෙට් කරගන්න කීයක් යනවද?
සැප්තැම්බර් මාසේ බිල එන්නේ ඔක්තෝම්බර් 5 වෙනිදා වගේනේ. එතකොට ඒ බිල ගෙවන්න පුළුවන් අන්තිම දවස කවදද බන්? ලෑන්ඩ් ෆෝන් එකට රෙකොඩින් කෝල් එනවා due date එක ලඟයි කියලා. තාම ඔක්තෝම්බර් 20 වෙලත් මුන් බිල ගෙවන්න කියල කෝල් දෙන්නේ අහවල් එකටද? හරි නම් නොවැම්බර් 20 වෙනකන්ද කොහද වෙනකන් කල් තියෙනවා නේද ඔක්තෝම්බර් බිල ගෙවන්න? ඒකත් 50%ක් ද කොහෙද ගෙව්වම ඇතිනේ. 2017 වගේ නම් එහෙම තමා මම නම් කලේ.
දැන් මොකද බන් මෙහෙම පස්සෙන් පන්න පන්න බිල ගෙවපන් කියන්නේ බිල ඇවිල්ලා දවස් 15ක් ගිය ගමන්.![]()
tax නැතුව 1090ක් යනවා12,610 ලු දැන්
https://dlg.dialog.lk/package/?id=605e3da3e04afb2d620ec506
මම ගත්ත කාලෙ 4990 තිබ්බ එක. හැබැයි long term පාඩුවක් නෑ මං හිතන්නෙ පියෝ එකට මාසෙට 1500 වත් යනව ඇතිනෙ
Peo අඩුම එකත් දැන් 1125 යි ටැක්ස් නැතුවtax නැතුව 1090ක් යනවා
data line ekak nam welaawata gewanna nathi nam data walin adu karanwa line eka kapala aai resettle karaama.
ISP of the year award එකට දාන්න ඕනsuspend වුණාට පස්සේ bill එක සම්පූර්ණෙන් ගෙව්වත් activate වෙද්දි data balance එක reset වෙනවා ඉතුරු දවස් ගාණට විතරක්. ඒ කියන්නෙ 90GB package එකක අපි මාසේ මුල් දවස් 15 data අඩුවෙන් පාවිච්චි කරලා 90GB න් 70GB ඉතුරු නම් suspend වෙලා activate වෙද්දි 70GB හම්බවෙන්නෙ නෑ. හම්බවෙන්නෙ මාසේ ඉතුරු දවස් 15ට 45GB වගේ. එතකොට අපිට 25GB නැතිවෙලා
Dialog BB 1k arn fta antennawakin tv balapan bntax නැතුව 1090ක් යනවා
6000ta anytime 200GB witara hambei
------ Post added on Oct 20, 2022 at 1:21 PM
දෙදාහකුත් දීලා සයිට් බ්ලොක් උනාම අවුල් වගේ බංMobitel 100GB anytime eka dan 1960 with tax
සයිට් මොකුත් බ්ලොක් නැහ් 1.1.1.1 දාන් ඉන්නෙදෙදාහකුත් දීලා සයිට් බ්ලොක් උනාම අවුල් වගේ බංමොබිටෙල් ස්පීඩ් හොඳඳ ඔය පැත්තේ
![]()
meka lagadida awe? slt 4g thiyena ayata maru wenna barida bn dan slt mobitel dekama akak nisa... meka labai slt 4g ekata wada...Mobitel 100GB anytime eka dan 1960 with tax

https://www.mobitel.lk/slt-mobitel-teachers-packagesmeka lagadida awe? slt 4g thiyena ayata maru wenna barida bn dan slt mobitel dekama akak nisa... meka labai slt 4g ekata wada...![]()
ඒ කියන්නේ පොයින්ට්ස් තියෙන්න ඕනද?අද Daraz points offer එකක් යනව Daraz points වලින් 500 ගෙව්වොත් 400 යි යන්නෙ
![]()
![]()
Na na onema credit card ekakin Rs.400 deela points 400 buy karanna puluwan. Eetapasse oya voucher eka collect karala 500 ka payment ekak kalama ara points 400 kapenne. Voucher eka iwara wuna 4.00PM taඒ කියන්නේ පොයින්ට්ස් තියෙන්න ඕනද?
ithin mage 6000ka bila gewanna ona nam 4800ka points gaththa nam athida?Na na onema credit card ekakin Rs.400 deela points 400 buy karanna puluwan. Eetapasse oya voucher eka collect karala 500 ka payment ekak kalama ara points 400 kapenne. Voucher eka iwara wuna 4.00PM ta![]()
voucher eka anuwa depend wenne eka, max cap ekak thiyenawa vouchers walataithin mage 6000ka bila gewanna ona nam 4800ka points gaththa nam athida?
දැන් ඉතින් වැඩක් නැද්ද?. කාලේ ඉවරද? අපරාදේ උඹ හෙට දිහාට කියන්න තිබ්බේ.voucher eka anuwa depend wenne eka, max cap ekak thiyenawa vouchers walata