SLT බිල ගෙවන්න පුළුවන් අන්තිම දවස කවදද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    සැප්තැම්බර් මාසේ බිල එන්නේ ඔක්තෝම්බර් 5 වෙනිදා වගේනේ. එතකොට ඒ බිල ගෙවන්න පුළුවන් අන්තිම දවස කවදද බන්? ලෑන්ඩ් ෆෝන් එකට රෙකොඩින් කෝල් එනවා due date එක ලඟයි කියලා. තාම ඔක්තෝම්බර් 20 වෙලත් මුන් බිල ගෙවන්න කියල කෝල් දෙන්නේ අහවල් එකටද? හරි නම් නොවැම්බර් 20 වෙනකන්ද කොහද වෙනකන් කල් තියෙනවා නේද ඔක්තෝම්බර් බිල ගෙවන්න? ඒකත් 50%ක් ද කොහෙද ගෙව්වම ඇතිනේ. 2017 වගේ නම් එහෙම තමා මම නම් කලේ.

    දැන් මොකද බන් මෙහෙම පස්සෙන් පන්න පන්න බිල ගෙවපන් කියන්නේ බිල ඇවිල්ලා දවස් 15ක් ගිය ගමන්. :angry:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,104
    113
    මට බිල හැදෙන්නෙ 16 වෙනිදට
    බිල එන්නෙ 19 ~20 වගෙ
    මම ගෙවන්නෙ ඊලග මාසෙ 7 වෙනිදට :rofl:
     
    • Wow
    Reactions: Heshan Daminda

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    yako myslt epp eke billing date ekata pahuwadama bill eka watenawa. eken balala online pay karapanko

    මම සතියකට 1000 ගානෙ Daraz එකෙන් දාන්නෙ එතකොට කැපෙන්නෙ 900 හින්ද, 100 ක් ඩිස්කවුන්ට්

    කෝල් එන්නෑ
    ae mokakda ban :eek:
    ------ Post added on Oct 20, 2022 at 11:53 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    Total bill eken 70% neda gewanna oni
    කලින් තිබ්බ විදිය නෙවෙයි දැන්.
    මගේ කපල මම කෝල් කරල කිව්වා. නැත්නම් මාත් මාසයක් විතර ගැප් එකක් තියලා ගෙව ගෙව හිටියේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ae mokakda ban :eek:
    ------ Post added on Oct 20, 2022 at 11:53 AM

    O35wNypl.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    yako myslt epp eke billing date ekata pahuwadama bill eka watenawa. eken balala online pay karapanko

    ඒක මම දන්නවා යකෝ. සල්ලි තියේ නම් පහුවදාම ගෙවනවා තමා. සල්ලි හම්බෙන්න කල් යනවා නම් මක් කරන්නද.

    දැන් ඉස්සර වගේ නෙවෙයි බන්. ඒ මාසේ එක ගෙව්වේ නැත්නම් කපනව කිව්වා. 🥴
    කවුද කිව්වේ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    ඒක මම දන්නවා යකෝ. සල්ලි තියේ නම් පහුවදාම ගෙවනවා තමා. සල්ලි හම්බෙන්න කල් යනවා නම් මක් කරන්නද.


    කවුද කිව්වේ?
    කෝල් කරාම කිව්වේ කලින් වගේ නෙවෙයි කියලා.
    ලයිට් බිලත් 2000ට වැඩියෙන් තිබ්බොත් කලින් එකේ red බිලක් එනව.
    මුන් දැන් ඉක්මනට බිල් ටික ගෙවාගන්න බලන්නේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    කලින් තිබ්බ විදිය නෙවෙයි දැන්.
    මගේ කපල මම කෝල් කරල කිව්වා. නැත්නම් මාත් මාසයක් විතර ගැප් එකක් තියලා ගෙව ගෙව හිටියේ.
    සිරාවටම එහෙමද මන් ගිය මාසෙ බිල් එකත් ගෙව්වේ අර විදියට,.දැන් කොහොමද මචන් බිල් ගෙවන්න ඕනි,අපරාදේ 70% ගෙවන සීන් එක තිබ්බනම් ඔයා කිව්වා වගේ මාසෙක ගැප් එකක් තියාගෙන ගෙවාගෙන යන්න තිබ්බා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,104
    113
    මම සතියකට 1000 ගානෙ Daraz එකෙන් දාන්නෙ එතකොට කැපෙන්නෙ 900 හින්ද, 100 ක් ඩිස්කවුන්ට්

    කෝල් එන්නෑ
    ado meka hoda kramayak
    test karanna one
     
    • Like
    Reactions: Hyaenidae

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    සිරාවටම එහෙමද මන් ගිය මාසෙ බිල් එකත් ගෙව්වේ අර විදියට,.දැන් කොහොමද මචන් බිල් ගෙවන්න ඕනි,අපරාදේ 70% ගෙවන සීන් එක තිබ්බනම් ඔයා කිව්වා වගේ මාසෙක ගැප් එකක් තියාගෙන ගෙවාගෙන යන්න තිබ්බා
    කොහොමද කියලා හරියටම දන්නේ නෑ . හැබැයි කලින් වගේ ගැප් එකක් තියාගෙන ගෙවාගෙන යන්න බෑ කපල දානවා. ඇහුවම කිව්වා දැන් ඉස්සර වගේ නෙවෙයි කියලා.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ආය ඉතින් කැපුවත් මොකෝ ආයේ ගෙව්වම activate වෙනවනේ විනාඩියෙන්
     
    • Like
    Reactions: dilann